"ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    "ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"

    "ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model" එකක් ද..??
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    ඔහු නිවැරදි තීරණය, අවශ්‍ය වෙලාවේ අරගත්තා නම්, නියපොත්තෙන් කඩන්න තිබුන පැළයක් පොරොවෙන් කපන මට්ටමකට වර්ධනය වන්නේ නැත..

    ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හැසිරවීම ගැන එකඟයි. නමුත් දේශපාලනය කියන්නෙ ඔය දෙක නෙමෙයි.
    ■මෙරටින් කිසිඳු ආසාධිතයකු හමුවී නොමැති අවස්ථාවේ මොහුගේ සෞඛ්‍ය ඇමතිනිය පවසා සිටියේ, "අපි එයාර්පෝට් එකේ ස්කෑනර් හයි කරලයි තියෙන්නේ, කිසිඳු ආසාධිතයෙකුට ඇතුළු වීමට හැකියාවක් නෑ, ඒ නිසා බයවෙන්න එපා." කියලා ය..
    ■ගෝටාබය මහතා පුන පුනා කීවේ මැතිවරණය පැවත්විය යුතු බවත් අයියාගේ ආණ්ඩුවට 2/3ක් ලබා දෙන්නත් කියා යි..
    ■තමන්ගේ කපටි දේශපාලන උවමනාව වෙනුවෙන් ජනතාව බිල්ලට දී හෝ නාමයෝජනා බාරගැනීමට අවශ්‍ය නිසා, ඒ ගැන රටට සඟවා, "අත්හදා බැලීම පිණිස යැයි" කියමින් සියලු ආයතන විවෘත කරන්නට සූදානම්ව සිටියා.
    (බන්දුල කීවේ එය අත්හදා බැලීමක් ලෙසයි. නමුත් දෙරණ 360°ට පමිණි අනුර කුමාර ඔවුන්ගේ මේ යටි අරමුණ හෙළි කොට, ගෝටාබයගේ ආණ්ඩුවට රිදෙන්නට ටොක්කක් ඇන කීවේ, ආණ්ඩුවට අවශ්‍ය නම් නාමයෝජනා බාරගැනීමට අවශ්‍ය ආයතන පමණක් ඇර තබන ලෙස යි. එයින් පැය භාගයක් ගතවනවිට රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනුර කී ලෙසටම නාමයෝජනා ලබාගැනීමට අවශ්‍ය ආයතන හැර සියලු ආයතන වසා තැබුවා..)
    ■ජාතිය අමතා, මේ අසීරු අවස්ථාවේ #සැමන් 100ටත්, #පරිප්පු 65ටත් දෙන බව කීවා. පුහුවදා පටන් සැමන් පරිප්පු පරණ මිලට ගන්නත් නැති කළා.. වෙළෙන්දන් සැමන් පරිප්පු හැංගුවා..
    (දේශපාලනය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හා තමන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිසි ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැතිකම.)
    🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠
    Role Model එකේ තත්ත්වය එසේ තිබියදී,
    මෙහි ඇති බරපතලකම අවබෝධ කරගන්නට ආණ්ඩුව සමත් වූයේ එදා දෙරණ 360° නැරඹීමෙන් පසුව ය. එතකන් ඔහේ පිස්සු කෙළ කෙළ තමයි හිටියේ.. එක එකා ආතබූත කියව කියවයි හිටියේ..
    කෙසේ වෙතන් අඩුපාඩුකම් සහිතව වුව ද ආණ්ඩුව දැන් ට්‍රැක් එකේ ගමන් කරනවා..
    📛ඒ වගේම මෙහිදී නායකත්වයට වඩා ශ්‍රී ලංකාවේ උෂ්ණ අධික දේශගුණික පිහිටීම කොරෝනා වෛරසයට එරෙහිව පළිහක් ලෙස ක්‍රියා කරනවා. මේ වෛරසයේ ක්‍රියාකාරිත්වය වැඩි වන්නේ ශීත රටවලයි. ලංකාව ඉතාලිය පිහිටි තැන තිබුනා නම් ඔය රෝල් මොඩල් එකේ නියම තත්ත්වය බලාගන්නට තිබුනා..🥵🌡
    ඉතින් "ගෝටාබය" යනු නායකත්වයේ කැඩපතක් හෙවත් රෝල් මොඩල් එකක් යැයි කියන අයට,
    ඉහත කරුණු ගැන කීමට ඇත්තේ මොනවාද..??
    මම නම් ඉන් දකින්නේ,
    ඔබගේ දේශපාලන ඇදහිල්ල මිස අන් යමක් නොවේ..

    මැතිවරණය පැවැත්විය යුතු යැයි ගෝටාබය කියන විට, අනුර කීවේ මේ වෙලාවේ මැතිවරණ පසෙක තබා දේශපාලන නායකයන් එක්ව මෙය මැඩපැවත්වීමට කටයුතු කළ යුතු බවයි. ඒ කියමන පමණක්ම ඇති නියම රෝල් මොඩල් එක කවුදැයි වටහා ගන්නට..
    අනුර කී කතාව තවදුරටත් සනාථ කරමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ, "මේ වෙලාවේ කිසිසේත් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, එය පුන පුනා අහන්න තරම් ඔබලාට සිංහල නොතේරෙන්නේ දැ..??" යි යනුවෙනි..
    එය ව්‍යංග්‍යයෙන් බැලූ කල, මේ වෙලාවේ මැතිවරණ තියන්නට තරම් ගෝටාබයට පිස්සුදැයි ඇසුවා වැනිය..
    ඉතින්, ලංකාව නමැති අමන තකතීරු බහුබූත ජනතාවක් වෙසෙන රටක සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමත්, පාරම්පරික වහල් දේශපාලනය මත පාලකයින් තෝරා ගැනීමත්, කෙතරම් කෙළවා ගත්තද තමන්ගේ එකා ගැන ගුණ වයන මෙවැනි ඇම්බැට්ට ජනතාවක් මෙරට බහුතරය බවට පත්ව තිබීමත් මේ රටේ කරුමයක් ය..
    👉"ගෝටාබය" යනු නායකත්වයේ "Role Model" එකක් යැයි කියන අයගේ දැනගැනීම පිණිස පළ කරන ලදී..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුතානෝ ඉදිය නම් බලන්න තිබුනා මෙලාට.... පිස්සු කියවන් නැතුව හිටපන්.. මේ මට්ටමෙන් ඔය ගානට බැලන්ස් කරන් යන්නේ මේ මනුස්සය නිසා...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පුතානෝ ඉදිය නම් බලන්න තිබුනා මෙලාට.... පිස්සු කියවන් නැතුව හිටපන්.. මේ මට්ටමෙන් ඔය ගානට බැලන්ස් කරන් යන්නේ මේ මනුස්සය නිසා...
    පුතාණෝ දින්නේ නෑනේ. Assumptions වැඩක් නෑ
     
    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    පුතානෝ ඉදිය නම් බලන්න තිබුනා මෙලාට.... පිස්සු කියවන් නැතුව හිටපන්.. මේ මට්ටමෙන් ඔය ගානට බැලන්ස් කරන් යන්නේ මේ මනුස්සය නිසා...

    වෙලාවට එයාර්පෝර්ට් එක වහලා ඉතාලි කාරයෝ ඉන්දියන් කාරයෝ ටික නිරෝධායනයට එක්කගෙන ගියානම් මේ ප්‍රශ්න මොකවත් නෑ. කොහෙද ඉතින් ඡන්දේ ලොකු උනානේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුලින් තැන් කිහිපයකිදි අවුල් ගියත් ( එයාපොට් වැහිම, නාමයෝජනා කේස්) මේ වෙලාවේ ගෝටා දෙන ගේම පට්ට ඉම්ප්‍රේසිව්,මම ගෝටට ඡන්දේ දුන්නේ නෑ. ඒත් මේ වෙලාවේ ගහන ගේම නම් සුපිරියි.
     
    • Haha
    Reactions: Xi Jinping

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙහි ඇති බරපතලකම අවබෝධ කරගන්නට ආණ්ඩුව සමත් වූයේ එදා දෙරණ 360° නැරඹීමෙන් පසුව ය. එතකන් ඔහේ පිස්සු කෙළ කෙළ තමයි හිටියේ.. එක එකා ආතබූත කියව කියවයි හිටියේ
    :lol::lol::lol::lol:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    role model ekak kiyana eka kese wethath kalin tibunu Ranil - Maithree aanduwata wadaa keepa gunayak hodin me conflit eka handle karanawa kiyala penawa.... mathakane April 21 attack eka welawe un hasiruna widiya ... :baffled::baffled:e athin balanakota gota sahenna advance...:yes::yes:
     
    • Like
    Reactions: shadow1

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    අනුර කී ලෙසටම

    151216201256-faces-of-donald-trump-sequel-moos-dnt-erin-00013313-large-169.jpg
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උඹලා ගෙවල් වල ඉදන් ලොරි ටොල්ක් දුන්නට practical situation වෙනස් බං :no::no::no: කියන තරම් ලේසි නෑ :no::no::no: .... airport එකක් එක පාරටම වහන්න කියන එක කියන තරම් ලේසි නෑ ... :(:( . කියන්න නම් පුලුවන් ඔනෑ බූරුවෙකුට .. ලපය කොරන්නෙම ඔකනෙ :):):):) . අනික මොකක්ද හරියටම කරන්න ඔනේ කියන එක UNP,JVP, SLPA ඔය පක්ශ වල ඉන්න traditional බුවාලට ඔකෙ තේරුමක් නෑ :no::no::no::no: . රටේ වාසනවට ගොටා සහ ministers නෑති parliment එකක් තියෙන්නෙ නෑත්නම් ඕක කැද හැලියක් :yes::yes:. තව දෙයක් ඔයලෙඩේ එක කාට react කරන විදිය වෙනස් නැත්නම් .... 40 වයස එකා මැරෙන්නෙ නෑනේ :(:(:( . තොපි මලත් තොපි ලගෙ පක්ශ දේශපලනේ ඔලුවෙනේ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol::lol::lol: . හෙනම පුපේ අමරුවක් නේ තියෙන්නෙ ඔකට කඩේ යන්න .:lol::lol::lol::lol::yes::yes:. මොක කලත් වැරදී .

    ජෙප්පෙක් වෙන්න එපා මචං ... මෙක ආන්ඩ්ඩු පෙරලන වෙලා වක් නෙවෙයි බං ....:no::no::no: වචනෙ කින් වත් උන්ගෙ මොරල් බස්සන දේවල් කියන්න එපා .... ෆොර්සස් , හෙල්ත් , පොලිස් & ගොටා සප් එක දියන් :):yes::yes::yes: .
     
    • Like
    Reactions: Miami-Vice

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    "ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model" එකක් ද..??
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    ඔහු නිවැරදි තීරණය, අවශ්‍ය වෙලාවේ අරගත්තා නම්, නියපොත්තෙන් කඩන්න තිබුන පැළයක් පොරොවෙන් කපන මට්ටමකට වර්ධනය වන්නේ නැත..

    ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හැසිරවීම ගැන එකඟයි. නමුත් දේශපාලනය කියන්නෙ ඔය දෙක නෙමෙයි.
    ■මෙරටින් කිසිඳු ආසාධිතයකු හමුවී නොමැති අවස්ථාවේ මොහුගේ සෞඛ්‍ය ඇමතිනිය පවසා සිටියේ, "අපි එයාර්පෝට් එකේ ස්කෑනර් හයි කරලයි තියෙන්නේ, කිසිඳු ආසාධිතයෙකුට ඇතුළු වීමට හැකියාවක් නෑ, ඒ නිසා බයවෙන්න එපා." කියලා ය..
    ■ගෝටාබය මහතා පුන පුනා කීවේ මැතිවරණය පැවත්විය යුතු බවත් අයියාගේ ආණ්ඩුවට 2/3ක් ලබා දෙන්නත් කියා යි..
    ■තමන්ගේ කපටි දේශපාලන උවමනාව වෙනුවෙන් ජනතාව බිල්ලට දී හෝ නාමයෝජනා බාරගැනීමට අවශ්‍ය නිසා, ඒ ගැන රටට සඟවා, "අත්හදා බැලීම පිණිස යැයි" කියමින් සියලු ආයතන විවෘත කරන්නට සූදානම්ව සිටියා.
    (බන්දුල කීවේ එය අත්හදා බැලීමක් ලෙසයි. නමුත් දෙරණ 360°ට පමිණි අනුර කුමාර ඔවුන්ගේ මේ යටි අරමුණ හෙළි කොට, ගෝටාබයගේ ආණ්ඩුවට රිදෙන්නට ටොක්කක් ඇන කීවේ, ආණ්ඩුවට අවශ්‍ය නම් නාමයෝජනා බාරගැනීමට අවශ්‍ය ආයතන පමණක් ඇර තබන ලෙස යි. එයින් පැය භාගයක් ගතවනවිට රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අනුර කී ලෙසටම නාමයෝජනා ලබාගැනීමට අවශ්‍ය ආයතන හැර සියලු ආයතන වසා තැබුවා..)
    ■ජාතිය අමතා, මේ අසීරු අවස්ථාවේ #සැමන් 100ටත්, #පරිප්පු 65ටත් දෙන බව කීවා. පුහුවදා පටන් සැමන් පරිප්පු පරණ මිලට ගන්නත් නැති කළා.. වෙළෙන්දන් සැමන් පරිප්පු හැංගුවා..
    (දේශපාලනය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හා තමන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිසි ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැතිකම.)
    🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠🦠
    Role Model එකේ තත්ත්වය එසේ තිබියදී,
    මෙහි ඇති බරපතලකම අවබෝධ කරගන්නට ආණ්ඩුව සමත් වූයේ එදා දෙරණ 360° නැරඹීමෙන් පසුව ය. එතකන් ඔහේ පිස්සු කෙළ කෙළ තමයි හිටියේ.. එක එකා ආතබූත කියව කියවයි හිටියේ..
    කෙසේ වෙතන් අඩුපාඩුකම් සහිතව වුව ද ආණ්ඩුව දැන් ට්‍රැක් එකේ ගමන් කරනවා..
    📛ඒ වගේම මෙහිදී නායකත්වයට වඩා ශ්‍රී ලංකාවේ උෂ්ණ අධික දේශගුණික පිහිටීම කොරෝනා වෛරසයට එරෙහිව පළිහක් ලෙස ක්‍රියා කරනවා. මේ වෛරසයේ ක්‍රියාකාරිත්වය වැඩි වන්නේ ශීත රටවලයි. ලංකාව ඉතාලිය පිහිටි තැන තිබුනා නම් ඔය රෝල් මොඩල් එකේ නියම තත්ත්වය බලාගන්නට තිබුනා..🥵🌡
    ඉතින් "ගෝටාබය" යනු නායකත්වයේ කැඩපතක් හෙවත් රෝල් මොඩල් එකක් යැයි කියන අයට,
    ඉහත කරුණු ගැන කීමට ඇත්තේ මොනවාද..??
    මම නම් ඉන් දකින්නේ,
    ඔබගේ දේශපාලන ඇදහිල්ල මිස අන් යමක් නොවේ..

    මැතිවරණය පැවැත්විය යුතු යැයි ගෝටාබය කියන විට, අනුර කීවේ මේ වෙලාවේ මැතිවරණ පසෙක තබා දේශපාලන නායකයන් එක්ව මෙය මැඩපැවත්වීමට කටයුතු කළ යුතු බවයි. ඒ කියමන පමණක්ම ඇති නියම රෝල් මොඩල් එක කවුදැයි වටහා ගන්නට..
    අනුර කී කතාව තවදුරටත් සනාථ කරමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ, "මේ වෙලාවේ කිසිසේත් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, එය පුන පුනා අහන්න තරම් ඔබලාට සිංහල නොතේරෙන්නේ දැ..??" යි යනුවෙනි..
    එය ව්‍යංග්‍යයෙන් බැලූ කල, මේ වෙලාවේ මැතිවරණ තියන්නට තරම් ගෝටාබයට පිස්සුදැයි ඇසුවා වැනිය..
    ඉතින්, ලංකාව නමැති අමන තකතීරු බහුබූත ජනතාවක් වෙසෙන රටක සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමත්, පාරම්පරික වහල් දේශපාලනය මත පාලකයින් තෝරා ගැනීමත්, කෙතරම් කෙළවා ගත්තද තමන්ගේ එකා ගැන ගුණ වයන මෙවැනි ඇම්බැට්ට ජනතාවක් මෙරට බහුතරය බවට පත්ව තිබීමත් මේ රටේ කරුමයක් ය..
    👉"ගෝටාබය" යනු නායකත්වයේ "Role Model" එකක් යැයි කියන අයගේ දැනගැනීම පිණිස පළ කරන ලදී..

    ඉහත පැහැදිළි කිරීමත්, තවත් එක් සාපේක්ෂ දේශපාලන ඇදහිල්ලක් මිස අන් යමක් නොවන බව නුවනින් වටහාගන්න .....ගොටබය හෝ ඕන එකෙක් හොදද නරකද නැත්තන් හොදත් නැති නරකත් නැති කෙනෙක්ද ? ප්‍රශනය තියෙන්නේ තමන් ගාව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඹලා ගෙවල් වල ඉදන් ලොරි ටොල්ක් දුන්නට practical situation වෙනස් බං :no::no::no: කියන තරම් ලේසි නෑ :no::no::no: .... airport එකක් එක පාරටම වහන්න කියන එක කියන තරම් ලේසි නෑ ... :(:( . කියන්න නම් පුලුවන් ඔනෑ බූරුවෙකුට .. ලපය කොරන්නෙම ඔකනෙ :):):):) . අනික මොකක්ද හරියටම කරන්න ඔනේ කියන එක UNP,JVP, SLPA ඔය පක්ශ වල ඉන්න traditional බුවාලට ඔකෙ තේරුමක් නෑ :no::no::no::no: . රටේ වාසනවට ගොටා සහ ministers නෑති parliment එකක් තියෙන්නෙ නෑත්නම් ඕක කැද හැලියක් :yes::yes:. තව දෙයක් ඔයලෙඩේ එක කාට react කරන විදිය වෙනස් නැත්නම් .... 40 වයස එකා මැරෙන්නෙ නෑනේ :(:(:( . තොපි මලත් තොපි ලගෙ පක්ශ දේශපලනේ ඔලුවෙනේ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol::lol::lol: . හෙනම පුපේ අමරුවක් නේ තියෙන්නෙ ඔකට කඩේ යන්න .:lol::lol::lol::lol::yes::yes:. මොක කලත් වැරදී .

    ජෙප්පෙක් වෙන්න එපා මචං ... මෙක ආන්ඩ්ඩු පෙරලන වෙලා වක් නෙවෙයි බං ....:no::no::no: වචනෙ කින් වත් උන්ගෙ මොරල් බස්සන දේවල් කියන්න එපා .... ෆොර්සස් , හෙල්ත් , පොලිස් & ගොටා සප් එක දියන් :):yes::yes::yes: .

    :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    role model ekak kiyana eka kese wethath kalin tibunu Ranil - Maithree aanduwata wadaa keepa gunayak hodin me conflit eka handle karanawa kiyala penawa.... mathakane April 21 attack eka welawe un hasiruna widiya ... :baffled::baffled:e athin balanakota gota sahenna advance...:yes::yes:

    April 21 attack ekai corona vasangathey compare karanne kohomada? :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ගෝටා ගහන ගේම පිටිපස්සේ ඉන්න මාස්ටර් මයින්ඩ් එක අනුර කුමාර සාහෝදරයා කියලා කියන්න බයියෝ කුහකයි බන් :love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝඨාභයගෙ නායකත්වය Role model එකක් කියන එකනම් වෙනස් වෙන්න පුලුවන්..

    හැබැයි දැන් රටේ තියන Situation එකනම් බලාපොරොත්තු උනාටත් වඩා හොදට ගෝඨාභය Handle කරනව කියල පේනව..

    අනික් නායකයො වගේ media ඉස්සරහට ඇවිත් කතා කරන්න නම් දක්ශ නැහැ.. ඒ උනාට හැමදේම ගානට පාලනය කරනව.. කතාවට වඩා වැඩක් කරන එක ගැන උනන්දු වෙනව.. :nerd:

    රනිල් , හිටං බලයෙ හිටියෙ නැත්තෙ අපේ වාසනාවකට.. හිටියනම් මේ වෙනකොට ලොකු පිස්සුවක් නටල..
    හිටං සේරම පත්තර්න් දකිනව.
    රනිල් හැමදේකටමකමිටු පත් කරනව..
    පුතානෝ දවස ගානෙ ජාතිය අමතනව.. :lol: