ගෝටාබය නාමේ💪

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113

    ලොන්ත නන්දසේන ගේ සෙනසුරු ඒරාශ්ඨකයට මොල 7 කපුටාස් උච්ච වෙනවා කියලා කට්ට ආඬි බේසික්ගේ පුතා දැනගෙන ඉඳලා නෑ ලු :ROFLMAO:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    ආ ඔව් නේ.ඒක නෙවෙයි උඹ මොකද හිතන්නේ batman movie එක ගැන.???
    machan umba Batman baluwada?
    තාම බැලුවෙ නෑ සහෝලා. හෝල් එකේ නම් බලන්න යන්න වෙන එකක් නෑ. HBO max එකේ අප්‍රේල් 19 වෙනිදා බැට්මෑන් release කරනවනේ. එතකොට හොද HD web-dl කොපියක් ඒවි. එතකොට බලන්න කියලා ඉන්නේ. :)
     
    • Like
    Reactions: jay-shan

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    තාම බැලුවෙ නෑ සහෝලා. හෝල් එකේ නම් බලන්න යන්න වෙන එකක් නෑ. HBO max එකේ අප්‍රේල් 19 වෙනිදා release කරනවනේ. එතකොට හොද HD web-dl කොපියක් ඒවි. එතකොට බලන්න කියලා ඉන්නේ. :)
    adeh echchara ikmanata enawanam mamath gedarama balanawa :D
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    adeh echchara ikmanata enawanam mamath gedarama balanawa :D
    දන්නේ නැද්ද ඉතින් අපේ මුහුදු කොල්ලකාරයෝ ටික. රිලීස් වුණ දවසෙම හොද torrent කොපියක් දාවි එළියට. ;) 🏴‍☠️

    disney-movies.gif
     
    • Love
    Reactions: jay-shan

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගුපියො කොච්චර උඩ පැන්නත් තොපේ පොන්න සජිය උන්න නම් මේ ටිකත් නැ..
    sirla koi ratata wage pani da? mata hithenne kenyawata hari swasilantheta hari yay kiala.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    තාම බැලුවෙ නෑ සහෝලා. හෝල් එකේ නම් බලන්න යන්න වෙන එකක් නෑ. HBO max එකේ අප්‍රේල් 19 වෙනිදා බැට්මෑන් release කරනවනේ. එතකොට හොද HD web-dl කොපියක් ඒවි. එතකොට බලන්න කියලා ඉන්නේ. :)
    කොහොමද බන් එච්චර කල් ස්පොයිල් කරගන් නැතුව ඉන්නේ?මම ඇවිල්ලා දවස් හතරෙන් බැලුවා.ඒත් ස්පොයිල් උනානෙ😅
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    කොහොමද බන් එච්චර කල් ස්පොයිල් කරගන් නැතුව ඉන්නේ?මම ඇවිල්ලා දවස් හතරෙන් බැලුවා.ඒත් ස්පොයිල් උනානෙ😅
    හෝල් එකේ ද බැලුවේ?