ගෝටාභයට මහින්ද කැමති නෑ.
මීලගට පැවැත්වෙන ජනාධීපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි ඒකාබද්ධ විපක්ෂය තුල අර්බුදකාරී තත්වයක් බවතින බව පෙරටුගාමී සමාජවාදි පක්ෂ නායක කුමාර් ගුණරත්නම් මහතා සදහන් කරයි.
ජනාධිපතිවරණයකට තරග වදින්නට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බවත් ගෝඨාබය රාජපක්ෂ මහතා අපේක්ෂකයා වනවාටද ඔහු විරුද්ද බවත් කුමාර් ගුණරත්න මහතා පවසයි.
තමන්ගෙන් පසු නාමල් රාජපක්ෂ ගෙන ඒමට උවමනා යයි හිටපු ජනාධිපතිවරයා කල්පනා කරන බවත් එනිසා ගෝටා ගෙන ඒම සම්බන්ධයෙන් ප්රශ්නයක් ඇති බවත් ඔහු සදහන් කලේය.
එම අර්බුදය නිසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයක් නොඉල්ලා මහ මැතිවරණයක් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

Last edited: