ගෝටාභය_මව්බිම

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය මව්බිමේ වෙසෙන පව්ලේ අය බලන්න ගිහිල්ල, අයෙත් එනවලු සති දෙකකින් බයිසන් ගව පාලනය කරන්න. හිප් හිප් හුරේ කියපල්ලා.

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්විය.
    සති දෙකක සංචාරයක් සඳහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද අලුයම 1.20ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ඒ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු පැවැසීය.
    සිය පවුලේ සාමාජිකයන් සමඟ සති දෙකක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ලබන මස 12 වැනිදා නැවතත මෙරටට පැමිණෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

    HTML:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/1-547939?utm_source=dlvr.it&utm_medium=facebook
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    55589250_10217451535696170_8727245044345470976_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ මෝඩයෙක් උනාට ඒක හැමතැනම ප්‍රදර්ශනය කරන්න එපා බන්. ටිකක් ක්‍රියේටිව් වෙයන්. මේකට තව බම්ප් දාපන් හැමදාම වගේ. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මෝඩයෙක් උනාට ඒක හැමතැනම ප්‍රදර්ශනය කරන්න එපා බන්. ටිකක් ක්‍රියේටිව් වෙයන්. මේකට තව බම්ප් දාපන් හැමදාම වගේ. :lol:

    මෙන්න ජෙප්පොන්ගේ දැවෙන ප්‍රශ්න...

    යකෝ රටම අඳුරේ....වගේ වගක් නෑ....එකට මොකද ගෝට රට...

    අන්න range rover බස්සල....එකට කමක් නෑ ගෝට රට....

    ඇත්ත කියපන් ගංජා ගහල නේද උඹ ඉන්නේ.....මේකට කියන්නේ ජෙප්පගේ රෙද්ද ගලවනවා කියල...උඹට හිතෙනවනම් bump කියල...බී මයි guest baby....

    56161293_1370010856473557_4231576705447231488_n.jpg
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගෝටා ඇමරිකන් පුරවැසිභාවය අයින් කරගත්ත කියල කතාවක් ඇරලා තිබුනා නේද? ඒකත් වහල්ලුන්ගේ බොරුවක්ද බං?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටා ඇමරිකන් පුරවැසිභාවය අයින් කරගත්ත කියල කතාවක් ඇරලා තිබුනා නේද? ඒකත් වහල්ලුන්ගේ බොරුවක්ද බං?

    ඒවා කරන්න වෙන්නේ නෑ බන්, එහෙම ඕන ඕන වෙලාවට පුරවැසිභාවය අයින් කරගන්න දෙන්නේ නෑ.:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒවා කරන්න වෙන්නේ නෑ බන්, එහෙම ඕන ඕන වෙලාවට පුරවැසිභාවය අයින් කරගන්න දෙන්නේ නෑ.:lol:
    අවංකවම කියපං බං උඹල ගෝඨට බයයි නේද...? ගෝඨ ටොයිලට් එකට වතුර බාල්දියක් ගෙනිච්චත් බාල්දියට එබිල බලන්නේ බය නිසා නේද....?

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අවංකවම කියපං බං උඹල ගෝඨට බයයි නේද...? ගෝඨ ටොයිලට් එකට වතුර බාල්දියක් ගෙනිච්චත් බාල්දියට එබිල බලන්නේ බය නිසා නේද....?

    ඔයා කව්ද? ඔයා හිතන්නේ රජු එලෙව්වම දොරටුපාල කජ්ජක් කියලද? :lol::lol::lol::lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔයා කව්ද? ඔයා හිතන්නේ රජු එලෙව්වම දොරටුපාල කජ්ජක් කියලද? :lol::lol::lol::lol:
    අහප දේට උත්තර දීපංකෝ තටමන්නේ නැතිව.... උඹල ගෝඨට බය නිසා නේද ඌ අරින් පඩෙ වපසරියත් හොයන්නේ....?

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවංකවම කියපං බං උඹල ගෝඨට බයයි නේද...? ගෝඨ ටොයිලට් එකට වතුර බාල්දියක් ගෙනිච්චත් බාල්දියට එබිල බලන්නේ බය නිසා නේද....?

    අනිත් පැත්තට හිතුවම බයියෝ jvp එකට බයයි නේද ? :lol: අනුර කුමාර අරින පඩේ වපසරියත් හොයන්නේ.. :baffled:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අහප දේට උත්තර දීපංකෝ තටමන්නේ නැතිව.... උඹල ගෝඨට බය නිසා නේද ඌ අරින් පඩෙ වපසරියත් හොයන්නේ....?

    උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්, මහින්දට වඩා ලේසියෙන් ගෝටා එලවන්න පුළුවන්, අපි නම් කැමති ගෝටා ඉල්ලනවට. මොකද මහින්ද ගන්න චන්ද ටිකවත් ගෝටාට ගන්න බෑ. ඔට්ටුවක් දාමුද? (චන්දෙ ඉල්ලන්න වෙන්නෙත් නෑ)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනිත් පැත්තට හිතුවම බයියෝ jvp එකට බයයි නේද ? :lol: අනුර කුමාර අරින පඩේ වපසරියත් හොයන්නේ.. :baffled:
    මෙහෙමනේ බං ඕනම බර වාහනයක් කන්දක් නගින කොට අවුලක් වුනාම අඩයක් ඕන වෙනවා.... ජෙප්පෝ කියන්නේ ලංකාවේ දේශපාලනයේ අඩය.... වාහනේ ස්ටාර්ට් වුණාම අඩය වාහනේ දාගෙන යන්නේ නෑනේ... පැත්තකට විසි කරනවා.... ජෙප්පන් සම්බන්ධ සදාකාලික වූත්, අමිහිරිවූත්, කටුක වූත් යථාර්ථය ඒකයි.... :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔයා කව්ද? ඔයා හිතන්නේ රජු එලෙව්වම දොරටුපාල කජ්ජක් කියලද? :lol::lol::lol::lol:

    රජු එලෙව්වට හාමු මහත්තයට බයයි නේද කොල්ලෝ ??
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රජු එලෙව්වට හාමු මහත්තයට බයයි නේද කොල්ලෝ ??

    දාර්ශනික පිළිතුරු ලබාදෙන්න, ගොන් පිළිතුරු බැහැර කරනු ලැබේ.:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්, මහින්දට වඩා ලේසියෙන් ගෝටා එලවන්න පුළුවන්, අපි නම් කැමති ගෝටා ඉල්ලනවට. මොකද මහින්ද ගන්න චන්ද ටිකවත් ගෝටාට ගන්න බෑ. ඔට්ටුවක් දාමුද? (චන්දෙ ඉල්ලන්න වෙන්නෙත් නෑ)
    ඉතිං එහෙම නං උඹල ඇයි ගෝඨ ගැන ඔච්චර වද වෙන්නේ.... ඌ රට නෙවෙයි කොහේ ගියත් උඹ මොකටැයි නලියන්නේ.... බලපං උදේ පාන්දරම ත්‍රෙඞ් එකක් ඕපන් කරනවා ගෝඨ ගැන.... බලපුවම මට හිතෙනවා උඹ ගෝඨව ප‍්‍රමෝට් කරන්න ගෝඨම දාපු එකෙක් ද කොහේද....?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    අනිත් පැත්තට හිතුවම බයියෝ jvp එකට බයයි නේද ? :lol: අනුර කුමාර අරින පඩේ වපසරියත් හොයන්නේ.. :baffled:

    Ekatanam ridai godak
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්, මහින්දට වඩා ලේසියෙන් ගෝටා එලවන්න පුළුවන්, අපි නම් කැමති ගෝටා ඉල්ලනවට. මොකද මහින්ද ගන්න චන්ද ටිකවත් ගෝටාට ගන්න බෑ. ඔට්ටුවක් දාමුද? (චන්දෙ ඉල්ලන්න වෙන්නෙත් නෑ)

    තහනම් වචනය..රනිල් හාමු....

    කාව එලෙව්වත් හාමුට අතක් තිබ්බොත් මරාගෙන මැරෙනවා ඩෝ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වැඩේ හරි පාන්දරම බයිසන්ලා ටික ෆෝම් කරා, එල. එහෙනම් මම යනවා, බම්ප් කරගෙන හිටපල්ලා මේක.. ලොල් :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩේ හරි පාන්දරම බයිසන්ලා ටික ෆෝම් කරා, එල. එහෙනම් මම යනවා, බම්ප් කරගෙන හිටපල්ලා මේක.. ලොල් :lol::lol::lol:

    ඇයි ලොක්ක ගංජා සුරුට්ටුව ඉවරද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වැඩේ හරි පාන්දරම බයිසන්ලා ටික ෆෝම් කරා, එල. එහෙනම් මම යනවා, බම්ප් කරගෙන හිටපල්ලා මේක.. ලොල් :lol::lol::lol:

    ඇයි බං යන්නේ...? අපි පොළවේ පය ගහල දේශපාලනය ගැන කතා කරමු....:no:
     
    Similar threads