ගෝටාභය_මව්බිම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    පක්ෂේ ප්‍රතිපත්ති වල හරි සමාජවාදය තියෙන්නේ jvp එකේ විතරයි.. නායකයා අවුල් කියල හිතමුකෝ.. එත් මුල් පක්ෂ දෙකට සපෙක්ෂාවන් හොඳයි.. අඩුම ගානේ උන් දාන අපේක්ෂවයෝ යම් කිසි අධ්‍යාපන මට්ටමක් තියන උන්...

    jvp එක perfect නෑ... බඩගෝස්තරවාදී පක්ෂ දෙකට වඩා හොඳයි...

    තව දෙයක් තමයි.. සමාජවාදී නොවන රටක සමාජවාදී විදියට ඉන්න හදන එක කරන්න අමාරු වැඩක්..

    අැයි ඵහෙනම් ජනපතිවරණ වලදී අනිත් පක්ෂ වලට මුක්කු ගහන්නේ?ප්‍රතිපත්තියට වැඩ කරන නිසාද??ඵහෙම මුක්කු ගහලා පස්සේ මිනිස්සුන්ට බණිනවා අවුරුදු 70 ගැන කිය කිය.බොර දියේ මාළු බාන ජෙප්පො..:rofl:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ මෙච්චර කල් වෙච්ච දේනේ...
    ඉස්සරහට ඕක වෙනස් වෙනවා...
    jvp එක මිනි මැරුව , ලයිට් නිව්වා කියල උන්ට චන්දෙ නොදෙන නාකි සෙට් එක මැරිලා මැරිලා ගිහිල්ල ඉස්සරහට එන අලුත් චන්ද ටික ටික ඒ පැත්තට යන එක වලක්වන්න බෑ...
    හැබැයි ඉතින් jvp එක හරියට ඉන්න ඕනේ... උනුත් මුල් පක්ෂ දෙක වගේ ධනවාදී උනොත් හරි යන්නේ නෑ
    වෙනස් වෙන්න නම් ජෙප්පෝ ගොඩක් වෙනස් වෙන්න ඕන.... ලංකාවේ දේශපාලනයේ තුන්වෙනි බලවේගයකට ඕනතරම ඉඩ තියෙනවා.... ඒ වුණත් ජෙප්පෝ ඒ ඉඩ මේ වෙනකං ප‍්‍රයෝජනයට අරගෙන නෑ.... විශේෂයෙන් අනුර කුමාර පක්ෂය දියාරු කරනවා... ලාල් කාන්ත දැන් ඉන්නං වාලේ ඉන්නේ.... මේ වෙන කොට ජවිපෙ අපේ වාමාංශික පක්ෂ වගේ දියවෙමින් යනවා... මේ පාර උනත් බලපංකෝ උන්ගේ කතාව.... ජනාධිපතිවරණය කොහෙන් හරි එකෙක් ගේන්න හදනවා... පැරදුනත් මොකෝ කියල් උන්ම ඉල්ලන්න ඕන නේද....? ඔය ගේනව කියන එකත් කල්ලතෝනියෙක් වුණොත් ආයෙත් ජෙප්පෝ හත්පොලේ ගූ ගා ගන්නවා... මතකනේ කඬේ බඩු ගැන කියන්න ගිහිල්ල කරගත්ත වින්නැහිය.... :lol::rofl::P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අැයි ඵහෙනම් ජනපතිවරණ වලදී අනිත් පක්ෂ වලට මුක්කු ගහන්නේ?ප්‍රතිපත්තියට වැඩ කරන නිසාද??:rofl:
    ඒ උන් ගැනවත් උන්ට විශ්වාසයක් නැති නිසා... යුඇන්පිය අපේක්ෂකයන් ආනයනය කරනවා වගේම ජෙප්පොත් කාලෙන් කාලෙට නිල හෝ නොනිල වශයෙන් කාට හරි කඬේ යනවා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අැයි ඵහෙනම් ජනපතිවරණ වලදී අනිත් පක්ෂ වලට මුක්කු ගහන්නේ?ප්‍රතිපත්තියට වැඩ කරන නිසාද??:rofl:

    practically කරන්න පුලුවන් දේවල් තියනවනේ...
    jvp එකට තාම ජනාදිපතිවාරණයක් දිනන එක ගැන හිතන්න බෑ...
    හැබැයි මාත් පෞද්ගලිකව හිතනවා උන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරානම් හොඳයි කියල...
    එත් මුල් පක්ෂ 2න් දාන දෙන්නගෙන් හොඳයි කියල හිතන කෙනෙක්ට උදව් කරනවා ඇරෙන්න රටට බලපාන ලොකු දෙයක් කරන්න බැ ජනදිපතිවරණයකදී..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,878
    9,640
    113
    ඒ උන් ගැනවත් උන්ට විශ්වාසයක් නැති නිසා... යුඇන්පිය අපේක්ෂකයන් ආනයනය කරනවා වගේම ජෙප්පොත් කාලෙන් කාලෙට නිල හෝ නොනිල වශයෙන් කාට හරි කඬේ යනවා....

    ඒක JVP වහල්ලුන්ට තේරුම් ගන්න බැරුව අපිට බණ කියනවා..:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පක්ෂේ ප්‍රතිපත්ති වල හරි සමාජවාදය තියෙන්නේ jvp එකේ විතරයි.. නායකයා අවුල් කියල හිතමුකෝ.. එත් මුල් පක්ෂ දෙකට සපෙක්ෂව හොඳයි.. අඩුම ගානේ උන් දාන අපේක්ෂවයෝ යම් කිසි අධ්‍යාපන මට්ටමක් තියන උන්...

    jvp එක perfect නෑ... බඩගෝස්තරවාදී පක්ෂ දෙකට වඩා හොඳයි...

    තව දෙයක් තමයි.. සමාජවාදී නොවන රටක සමාජවාදී විදියට ඉන්න හදන එක කරන්න අමාරු වැඩක්..

    මට පිස්සු වගේ....මම යනවා බන්...ඕන පුකක්...

    නව ලිබරල් පකේ මාර්ක් ලෙනින් සමාජ වාදේ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙනස් වෙන්න නම් ජෙප්පෝ ගොඩක් වෙනස් වෙන්න ඕන.... ලංකාවේ දේශපාලනයේ තුන්වෙනි බලවේගයකට ඕනතරම ඉඩ තියෙනවා.... ඒ වුණත් ජෙප්පෝ ඒ ඉඩ මේ වෙනකං ප‍්‍රයෝජනයට අරගෙන නෑ.... විශේෂයෙන් අනුර කුමාර පක්ෂය දියාරු කරනවා... ලාල් කාන්ත දැන් ඉන්නං වාලේ ඉන්නේ.... මේ වෙන කොට ජවිපෙ අපේ වාමාංශික පක්ෂ වගේ දියවෙමින් යනවා... මේ පාර උනත් බලපංකෝ උන්ගේ කතාව.... ජනාධිපතිවරණය කොහෙන් හරි එකෙක් ගේන්න හදනවා... පැරදුනත් මොකෝ කියල් උන්ම ඉල්ලන්න ඕන නේද....? ඔය ගේනව කියන එකත් කල්ලතෝනියෙක් වුණොත් ආයෙත් ජෙප්පෝ හත්පොලේ ගූ ගා ගන්නවා... මතකනේ කඬේ බඩු ගැන කියන්න ගිහිල්ල කරගත්ත වින්නැහිය.... :lol::rofl::P

    ජනදිපතිවරනෙකදී රටට බලපාන හොඳම තීරණේ ගන්නවද vs පක්ෂයට බලපාන හොඳම තිඅරරන ගන්නවද, කියන ප්‍රශ්නේ තියනවා...එතැනදී කොච්චර තර්ක කරත් හරි මොකක්ද වැරදි මොකක්ද කියල හිතාගන්න බෑ...

    අනුර නම් ටිකක් අවුල් කියන එක හරි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට පිස්සු වගේ....මම යනවා බන්...ඕන පුකක්...

    නව ලිබරල් පකේ මාර්ක් ලෙනින් සමාජ වාදේ....

    උඹට කිව්ව එක තේරුනේ නෑ වගේ,,, ඕනේ නම් පැහැදිලි කරලා දෙන්නම්...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    practically කරන්න පුලුවන් දේවල් තියනවනේ...
    jvp එකට තාම ජනාදිපතිවාරණයක් දිනන එක ගැන හිතන්න බෑ...
    හැබැයි මාත් පෞද්ගලිකව හිතනවා උන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරානම් හොඳයි කියල...
    එත් මුල් පක්ෂ 2න් දාන දෙන්නගෙන් හොඳයි කියල හිතන කෙනෙක්ට උදව් කරනවා ඇරෙන්න රටට බලපාන ලොකු දෙයක් කරන්න බැ ජනදිපතිවරණයකදී..
    ඕන්න ඔය තර්කයම තමයි හෙණේට හිටියේ.... ජෙප්පොන්ගේ කතාව අනුව සාපේක්ෂ හොදක් ගැන කතා කරන්න බෑ... ඌට වඩා මූ හොඳයි කියල එකෙක්ගේ පැත්ත ගන්න බෑ... මොකද අනුරය රීගෙන කතා කරන්නේ මේ දේශපාලනය මඩගොඩක් කියලනේ... එහෙමනං උන් කරන්න ඕනේ අලූත් දේශපාලන ගමනකට අඩිය තියන එක... සතෙන් සතේ රුපියලෙන් රුපියල කියල.... ගූ ගදයි කියල ඒ ගූ ගොඬේම ලැගල ගූ කන එක ජෙප්පන්ගේ පොර ටෝක් එක්ක යන්නේ නෑ නේද...?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕන්න ඔය තර්කයම තමයි හෙණේට හිටියේ.... ජෙප්පොන්ගේ කතාව අනුව සාපේක්ෂ හොදක් ගැන කතා කරන්න බෑ... ඌට වඩා මූ හොඳයි කියල එකෙක්ගේ පැත්ත ගන්න බෑ... මොකද අනුරය රීගෙන කතා කරන්නේ මේ දේශපාලනය මඩගොඩක් කියලනේ... එහෙමනං උන් කරන්න ඕනේ අලූත් දේශපාලන ගමනකට අඩිය තියන එක... සතෙන් සතේ රුපියලෙන් රුපියල කියල.... ගූ ගදයි කියල ඒ ගූ ගොඬේම ලැගල ගූ කන එක ජෙප්පන්ගේ පොර ටෝක් එක්ක යන්නේ නෑ නේද...?

    ගු ගොඩවල් දෙකෙන් එකක් නම් කොහොමත් රටට කන්න වෙන්නේ , ඒ දෙකෙන් අඩුවෙන් ගඳ ගු ගොඩ තෝරලා දෙන එක වරදීද..!
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගු ගොඩවල් දෙකෙන් එකක් නම් කොහොමත් රටට කන්න වෙන්නේ , ඒ දෙකෙන් අඩුවෙන් ගඳ ගු ගොඩ තෝරලා දෙන එක වරදීද..!
    ඒ කියන්නේ ජෙප්පෝ ඉන්නේ ගද අඩුම ගූ ගොඩ තෝරන්නද...? එහෙම බලපුවම මේ වෙන කොට ජෙප්පෝ කරල තියෙන්නේ මාරුවෙන් මාරුවට ගූ ගොඩවල් දෙකේ වහන එක නේද...? උඹගේ තර්කය අනුව ගූ ගොඩවල් දෙකේම ගූ ගද දවසින් දවස වැඩිවෙන කොට කරන්න දෙයක් නෑ කියල ඒ වෙලාවේ ගද අඩුම ගූ ගොඬේ ලගින එක ද ජෙප්පන්ගේ දර්ශනය... :growl:

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්....
    ගොටාභය ඇමෙරික යන එකත් උද පනින්න තරම් දෙයක් වෙලාද බං දැන්.....??

    මට තියන ප්‍රශ්නේ අයි ගොට ට ඔච්චරම බය?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොල්....
    ගොටාභය ඇමෙරික යන එකත් උද පනින්න තරම් දෙයක් වෙලාද බං දැන්.....??

    මට තියන ප්‍රශ්නේ අයි ගොට ට ඔච්චරම බය?

    මම පැයක ඉඳන් අහන්නේ ඕක....ඒවාට උත්තර දෙන්න බැහැලු... ප්‍රශ්නේ දාර්ශනික මදිලු....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒ උන් ගැනවත් උන්ට විශ්වාසයක් නැති නිසා... යුඇන්පිය අපේක්ෂකයන් ආනයනය කරනවා වගේම ජෙප්පොත් කාලෙන් කාලෙට නිල හෝ නොනිල වශයෙන් කාට හරි කඬේ යනවා....

    ගෝටාභය_මව්බිම 03-28-2019 09:16 AM pako goatata baya na thopi thama puka dene rajapakkasha kiyana unta. puka deepan ratata... rajapakshata nathiwa කුණුහරුපෙන් බැනල රෙප් දීලා.... අසරණ ජීවිත....:lol::lol::lol:

    Denna uththara nathi unahama wena mona karannada ban.:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලොල්....
    ගොටාභය ඇමෙරික යන එකත් උද පනින්න තරම් දෙයක් වෙලාද බං දැන්.....??

    මට තියන ප්‍රශ්නේ අයි ගොට ට ඔච්චරම බය?

    ගෝඨට බය නෑ කියන්නේ... නිකංලූනේ ගෝඨ ගැන හොයන්නේ.... :eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න ජෙප්පොන්ගේ දැවෙන ප්‍රශ්න...

    යකෝ රටම අඳුරේ....වගේ වගක් නෑ....එකට මොකද ගෝට රට...

    අන්න range rover බස්සල....එකට කමක් නෑ ගෝට රට....

    ඇත්ත කියපන් ගංජා ගහල නේද උඹ ඉන්නේ.....මේකට කියන්නේ ජෙප්පගේ රෙද්ද ගලවනවා කියල...උඹට හිතෙනවනම් bump කියල...බී මයි guest baby....

    56161293_1370010856473557_4231576705447231488_n.jpg

    agree :dull::dull::dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ලොල්....
    ගොටාභය ඇමෙරික යන එකත් උද පනින්න තරම් දෙයක් වෙලාද බං දැන්.....??

    මට තියන ප්‍රශ්නේ අයි ගොට ට ඔච්චරම බය?

    ඇත්තටම ගෝඨා ජනාධිපති උනා කියල මේ දැන් තියෙන විදියට වඩා වෙනසක් වෙනව කියල හිතනවද? :rolleyes: වෙනව නම් ඒ මොන වගේ වෙනසක් ද?

    මම මේ වෙන උන්ගෙන් නැතුව කිඹුල අයියගෙන්ම අහන්නෙ මඩ නැතුව උත්තරයක් දෙයි කියල හිතුන නිසා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Gota is the last hope of this country :) . oya mona ekata wath meka hadanna ba , Gota pissu keliyoth nam lanakwe issarahata kisima professional job ekake thiyana ekake inne na. mokada godake aya inne 2020 passe wena de balala yanna balagena :dull:
     
    Similar threads