කාටහරි දීපන් බන්
Ada dawasama hathara athin pukshana neda ubata
හා හරි බන්... උඹම මොකක් හරි දොඩවලා මොනව හරි කොටහාන්...
ridila
ලැජ්ජ නැත්තෙ උඹටනෙ බං. උඹට පොඩ්ඩක් සිංහල තේරුම්ගන්න බැරි කමක් තියෙනවද? ආයෙ බලපං ඔය වීඩියෝව ඕකෙ කොහේවත් එහෙම ඉඟියක් වත් නෑ. මඩ ගහන්න ඕනවට බොරු වීඩියෝ කැලි අටවන්න එපා මනුස්සයෝ. ඊට පස්සෙ ලැජ්ජ නැත්දත් අහනවලැජ්ජ නැද්ද බන් මාලිමාව 2020 සජ්ජට හේත්තු වෙලා....
ලැජ්ජ නැත්තෙ උඹටනෙ බං. උඹට පොඩ්ඩක් සිංහල තේරුම්ගන්න බැරි කමක් තියෙනවද? ආයෙ බලපං ඔය වීඩියෝව ඕකෙ කොහේවත් එහෙම ඉඟියක් වත් නෑ. මඩ ගහන්න ඕනවට බොරු වීඩියෝ කැලි අටවන්න එපා මනුස්සයෝ. ඊට පස්සෙ ලැජ්ජ නැත්දත් අහනව![]()
පලවෙනි එක උන්ට දීල දෙවනි එක ඕන එකෙක්ට දෙන්න කියලනෙ කියන්නෙ. ඕන කෙනෙකුට කෑල්ල ඇහෙන්නෙ නැත්තෙ කනේ මොකක්හරි අවුලක්ද. නැත්නම් ඒ කෑල්ල දැම්මාම ගෙවන්නෙ නැද්ද? නිකං මඩ ගහන්න එපා බං. ප්‍රතිපත්ති අවුලක් තියේනම් ඒව ගැන කතා කරපං. මඩ ගහල වැඩක් නෑ.@0.50 ඉඳන් බලන්න.... ගෝඨ එයිද.... එහෙම හිතෙනව නම් දෙවෙනි මනාපේ වෙන කෙනෙකුටහ් ගහන්න....
පලවෙනි එක උන්ට දීල දෙවනි එක ඕන එකෙක්ට දෙන්න කියලනෙ කියන්නෙ. ඕන කෙනෙකුට කෑල්ල ඇහෙන්නෙ නැත්තෙ කනේ මොකක්හරි අවුලක්ද. නැත්නම් ඒ කෑල්ල දැම්මාම ගෙවන්නෙ නැද්ද? නිකං මඩ ගහන්න එපා බං. ප්‍රතිපත්ති අවුලක් තියේනම් ඒව ගැන කතා කරපං. මඩ ගහල වැඩක් නෑ.
අනේ පලයං බං යන්න මඩ ගහන්න හැම එකක්ම ඕන ඕන විදියට අරතකතනය කර ගන්න පුලුවන්. ඌ කියන එක නෑහුනා වගේ උඹට ඕන ඕන ඒව හිතුවට ඒව ඇත්ත වෙන්නෙ නෑ මනුස්සයෝ. රස්සාවක් හොයා ගනින් මඩ ගහ ගහ ජරාව කකා ජීවත් වෙන්නෙ නැතුව.මුලින්ම අහනවා...
ගෝඨා එයිද... - ඒ ගෝඨා දිනාවිද පොඩි බයක් ඇතිකරනවා... ( සජියා එයිද කියලා නෙවෙයි නේ අහන්නේ... සන්ධර්භය හදන්නේ "ගෝඨාභය එයිද " මුලික කරගෙන )
2 එහෙම හිතෙනවා නම් පලවෙනි එක අනුරට ගහල දෙවෙනි එක ඔය අයට කැමතිකරවන්න...
3 ඊට පස්සේ ශේප් න්‍යාය... අනෙකා මෙකා... සජිත් කියන වචනේ නෑ...
මේක හරිම සූක්ෂම දෙයක් subliminal message
ඕන එකෙක්ට තෙරෙනවා බන් උබලා වගේ වහල්ලු නොතේරුනා වගේ හිටියටඅනේ පලයං බං යන්න මඩ ගහන්න හැම එකක්ම ඕන ඕන විදියට අරතකතනය කර ගන්න පුලුවන්. ඌ කියන එක නෑහුනා වගේ උඹට ඕන ඕන ඒව හිතුවට ඒව ඇත්ත වෙන්නෙ නෑ මනුස්සයෝ. රස්සාවක් හොයා ගනින් මඩ ගහ ගහ ජරාව කකා ජීවත් වෙන්නෙ නැතුව.
ආයෙත් කියනව කොච්චර දැගලුවත් වැඩක් නෑ ඔය කතාවෙ කොහේවත් සජිත්ට දෙන්න කියල නෑ.
කාගෙ හරි කතාවක් අහල උඹට ඕන ඕන ඒව හිතුවට ඒක ඇත්ත නෙවේ මනුස්සයෝ. දෙන සල්ලි වලට හරියට වැඩක් කරපං මේ ගහන්න හැදුව මඩ ෆේල් අලුත් මඩක් හොයාගෙන වරෙන්.ඕන එකෙක්ට තෙරෙනවා බන් උබලා වගේ වහල්ලු නොතේරුනා වගේ හිටියට
අහන්නේ ගෝඨ එයිද කියලා එහෙම හිතනව නම් අනුරට එක ගහලා... හයියූ