මහින්ද දිනුව නම් තව දෙතුන් දෙනෙක් මරාගෙන ආතල් එකේ ඉන්නවනෙ![]()
හාල්මැස්සෝ එහෙම ලාබෙයි?

මහින්ද දිනුව නම් තව දෙතුන් දෙනෙක් මරාගෙන ආතල් එකේ ඉන්නවනෙ![]()

bump
රට විකුණලා හරි පඩ ෂෝ දානවට කැමති කට්ටියකුත් ඉන්නවා .
රටට ආදායම් අරගෙන ඒ සල්ලිවලින් රට දියුනුකරනවානම් කව්රුත් අකමැති වෙන්නේ නෑ .

මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
sᴉɹɐ;19418153 said:ලංකාවේ ඉන්න කාලකන්නි හැත්තට මොන Monorail ද බං කට්ටිය වැඩිපුර කන්නනේ දුන්නේ දැන් සනීපයි පන්චවිද ක්‍රියාවලිය කිය කිය ඇරිය ඔක්කොටම
macho mama work kaleth oya monorail propect eke thama. aththatama supiri project ekak. ewage ekak stop una eka loku aparadhayak .. api aurudu ganak kala dewal ekak wath wadak une naha. aparade kaage unath salli . kooti ganan viyadam kala eka karanna... dan eka totally stop karala...![]()
කියල වැඩක් නෑ මචෝ අපේ රටේ ඉන්න කාලකන්නි මිනිස්සු ගැන.. මානි ගේ තීරුව බලපන් මචන්.. අපේ රටේ ඉන්න සිංහල මිනිහාගේ තියෙන කුහක කම පේනවා...
රටේ බෝම්බ පිපිරෙද්දී, අම්මලා ඇවිත් ඉස්කෝල මුර කරද්දී මේ හැත්ත ඉල්ලුවේ තමන්ගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න කියලා විතරයි.. යුද්දේ ඉවර උනාට පස්සේ උන්ට යුද්දයක් තිබුනද කියලත් අමතක උනා, අවුරුදු 5ක් යද්දී..
මට පුදුම, මහින්ද තව මොන රෙද්දකට මේ රටේ ඉන්නවද කියන එක.. රුසියාවට හරි චීනෙට හරි පවුල පිටින් ගිහින් රජෙක් වගේ ඉන්න පුළුවන්, මෙහෙ ඉන්න කාලකන්නි මිනිස්සුන්ව දෑහට දකින්නේවත් නැතුව...


macho mama work kaleth oya monorail propect eke thama. aththatama supiri project ekak. ewage ekak stop una eka loku aparadhayak .. api aurudu ganak kala dewal ekak wath wadak une naha. aparade kaage unath salli . kooti ganan viyadam kala eka karanna... dan eka totally stop karala...![]()


රටට වඩා බඩ ගැන හිතපු කාලකන්නි නිසා තව අවුරුදු 10 ක් රට ආපස්සට යයි.. ලෝකේ වටේ "සාමාන්‍ය" ප්ලේන් වල රවුම් ගහන, අත්මේස් ගලවල අත දුන්නම කලිසමේ චූ යන එකෙක්ට නේ, මේ කාලකන්නි උඩ පැනලා චන්දෙ දුන්නේ.. දැන් ඌ සැප දෙනවා ඇති චන්දෙ දුන්න හරක්ට...රටට වඩා බඩ ගැන හිතපු කාලකන්නි නිසා තව අවුරුදු 10 ක් රට ආපස්සට යයි.. ලෝකේ වටේ "සාමාන්‍ය" ප්ලේන් වල රවුම් ගහන, අත්මේස් ගලවල අත දුන්නම කලිසමේ චූ යන එකෙක්ට නේ, මේ කාලකන්නි උඩ පැනලා චන්දෙ දුන්නේ.. දැන් ඌ සැප දෙනවා ඇති චන්දෙ දුන්න හරක්ට...
ගෝඨාබය හොඳයි යටට අදින්න.![]()
ඊට වඩා හොද නැද්ද, අත් මේස් ගලවල අත දුන්නම කලිසමේ කක්කි කරගන්න එකාට උබේ එක ගලවලා ඇදගන්න දුන්න නම්?
View Poll Results: Anti BBS BAN karamuda
AntiBBS ban karamu![]()
![]()
107 64.85%![]()
paw ban karanna one na![]()
![]()
58 35.15%![]()