ඉතින් බන් system එක වෙනස් කරන්නනේ 2015දි චන්දෙ දුන්නෙත්.system එක වෙනස් උනාද? අන්තිමට රටේ ජනාධිපති කියන තනතුර joker කෙනෙක් උනා. මටනම් නාගනන්දය පෙන්නේ නිකන් සෝබනයක් වාගෙයි. උ නිකන් ඔබාමාගේ ලයින් දෙන්නේමේකයි රට හදන්න ඕනේ නම් සිස්ටම් එක වෙනස් විය යුතුමයි එකේ කතා දෙකක් නැහැ
අර සිරසේ දවල් ප්‍රවුර්ති වල 9.56 ඉදලා බලන්න ඕක තමා වෙන්නේ ගෝටා දින්නත්
අනික 19 සංශෝදනයට පස්සේ පත්වෙන ජනාධිපති නිකම්ම නිකන් තනතුරක් විතරයි. පොරට කිසිම බලපෑමක් කරන්න බැහැ පාර්ලිමේන්තුව නැතිව

වැඩේ සරලයි ගෝටාට තියෙන්නේ නාගගේ ව්‍යවස්ථාව පිළිගන්න එක මොකෝ හැමෝම එන්නේ රට හදන්නනේ නාගා අපිට වැඩක් නැහැ අනික පොර ස්ව කැමැත්තෙන්ම අයින් වෙනවානේ තරගෙන්.

ජනාධිපතිවරණෙන් හම්බෙන ජනමතය ඔය ව්‍යවස්ථාව සම්මත කරන්න යොදාගන්නවලුඅලුත් එක සම්මත උනාම පරණ එකේ තියෙන ඔක්කොම ජාති අවලංගුයි ඒක කුණු කුඩේට වැටෙනවලු.
පාර්ලිමේතුවේ ඉන්නෙත් අපි පත්කරපු මිනිස්සු නෙ. අපි දුන්න බලේ තමා උන් ක්‍රියාත්මක කරන්නේ. අපි කිවොත් ගෙදර පල කියල ආය ව්‍යවස්ථාව වැඩක් නෑ.අනපනත් නීති ව්‍යවස්ථා ආදිය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුව හරහා. පාර්ලිමේන්තුවකින් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි ඒක. ජනාධිපතිවරණය මහජන චන්දයෙන් දින්නා කියලා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. ව්‍යවස්ථාව කියන්නේ රට කරවන ලියවිල්ල. ඒකේ යම් වෙනසක් කරනවානම් ඒක කරන ක්‍රමවේදය සදහන් කරලා තියෙනවා දැනට පවතින ව්‍යවස්ථාවේම. ඊට පිටින් යන්න බැහැ. නාගයා මෙතන ජනප්‍රිය වෙන්න මෝඩ චූන් කතා කියනවා. මිනිහා පෙන්නන ව්‍යවස්ථාව හොද එකක් තමයි. නමුත් ඒක හොද උන පමණින් පාර්ලිමේන්තුවට පිටතින් යන්න බැහැ. සමහර විට පාර්ලිමේන්තුවට අමතරව ජනමත විචාරණයකුක් අවශ්‍ය වෙයි.

ඉතින් බන් system එක වෙනස් කරන්නනේ 2015දි චන්දෙ දුන්නෙත්.system එක වෙනස් උනාද? අන්තිමට රටේ ජනාධිපති කියන තනතුර joker කෙනෙක් උනා. මටනම් නාගනන්දය පෙන්නේ නිකන් සෝබනයක් වාගෙයි. උ නිකන් ඔබාමාගේ ලයින් දෙන්නේ![]()
මේක තමා මමනං මුල ඉඳන්ම කරන්න කියල කිවේNational Alliance of Alternative Forces - further strengthened.
Rohan Pallewathhe and Nagananda Kodithuwakku - the front runners for the 2020 Presidency, joined the National Alliance of Alternative Forces, pledging to support a single National Candidate - chosen by the Alliance to reject 225 + 1 and to make a total system change in Sri Lanka.
Over 35 Associations representing nearly 150 organizations presented at the second meeting of NAAF held at ARTI on 15th August; and unanimously consented to field a single National Candidate from the alternative forces.
Grand launching of the Alternative Alliance will be on the 22nd of August.
![]()
විකල්ප ඔක්කොම එකතුවෙන්න ඕනේ
National Alliance of Alternative Forces - further strengthened.

මේක තමා මමනං මුල ඉඳන්ම කරන්න කියල කිවේවිකල්ප ඔක්කොම එකතුවෙන්න ඕනේ
![]()
ඉතින් බන් system එක වෙනස් කරන්නනේ 2015දි චන්දෙ දුන්නෙත්.system එක වෙනස් උනාද? අන්තිමට රටේ ජනාධිපති කියන තනතුර joker කෙනෙක් උනා. මටනම් නාගනන්දය පෙන්නේ නිකන් සෝබනයක් වාගෙයි. උ නිකන් ඔබාමාගේ ලයින් දෙන්නේ![]()
National Alliance of Alternative Forces - further strengthened.
Rohan Pallewathhe and Nagananda Kodithuwakku - the front runners for the 2020 Presidency, joined the National Alliance of Alternative Forces, pledging to support a single National Candidate - chosen by the Alliance to reject 225 + 1 and to make a total system change in Sri Lanka.
Over 35 Associations representing nearly 150 organizations presented at the second meeting of NAAF held at ARTI on 15th August; and unanimously consented to field a single National Candidate from the alternative forces.
Grand launching of the Alternative Alliance will be on the 22nd of August.
![]()

පාර්ලිමේතුවේ ඉන්නෙත් අපි පත්කරපු මිනිස්සු නෙ. අපි දුන්න බලේ තමා උන් ක්‍රියාත්මක කරන්නේ. අපි කිවොත් ගෙදර පල කියල ආය ව්‍යවස්ථාව වැඩක් නෑ.
එකම අවුල ජනමතවිචාරණයකින් කරන්න ඕනේ වැඩේ ජනාධිපතිවරනෙට කොක්ක ගහල කරන්න හදන එක.
එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

යකෝ මේ කතා බලපියවූ තොපි කතා කරන්න කලින් උබලගේ ඔලු ගෙඩි වල මැටිද තියෙන්නේ මේවා තේරෙන්නේ නැති
මෙතන කොටන එවුන් අඩුම ගානේ අවු 17 ටවත් වැඩි ඇති උබලටත් වඩා උබලගෙන් ජනිත වෙන පරම්පරාවටයි උබලගේ තීරණේ වැඩියෙන්ම බලපාන්නේ

ඔව් අපි උන්ට බලය දීලා තියෙනවා තමයි. ඒ දීලා තියෙන්නේ කට වචනයෙන් නෙමෙයි. අපි චන්දය දුන්නට උන් දිවුරලා කොලයක අත්සන් කරලා ලිඛිතව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වෙන්නේ. ඉතිං අපි පලයන් කිවුවට උන් යන්නේ නෑ කවදාවත්. අපි පල කිවුවම යන්න ඕන කියලා ව්‍යවස්ථාවේ සදහන් නෑ. එහෙම කිවුවයි කියලා යන්න ඕන කියලා නීතියුකුත් නැහැ. උන් පත්වීමට අත්සන් කරන්නේ අවුරැදු 5 හෝ 6ම ඉන්නවයි කියලා මිසක් මිනිස්සු පල කිවුවම යනවා කියලා නෙමෙයි. නමුත් ගෙදර යවන ක්‍රමත් ව්‍යවස්ථාවේම තියනවා. අපිට කරන්න පුලුවන් ඊළගට එන චන්දෙදි උන්ව ගෙදර යවන්න කටයුතු කරන එක විතරයි. ඒ චන්දෙන්. රටේ පවතින නියෝජිත ප්රජාතන්ත්රවාදය අනුව සාමාන්‍ය අයෙක්ට ව්‍යවස්තාව සංශෝධනයට කරැණු ගේන්න අපහසුයි. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තු නියෝජිතයන්ට විතරයි. අපිට පුලුවන් උද්ඝෝෂන තියලා මතය පෙන්නන්න විතරයි. නමුත් අපි පෙන්නන මතය උන් ගනන් ගන්නවද කියන එක හිතලා බලන්න වෙනවා.
උන්ට මොනවාහරි ගැටලුවක් ආවොත් උන් කරන්නේ අධිකරණයට යන එකයි. අධිකරණයේදී සලකා බලන්නේ ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක විතරයි. අධිකරණ නියෝගයට සියල්ල යටයි ( ජනාදිපති හැර ). එහෙනන් අධිකරණය ව්‍යවස්ථාවට අනුව නම් යම් ගැටළුවක් අර්ථ දක්වන්නේ මිනිස්සුන්ගේ මතය එතනදි වැදගත් වෙන්නේ නැහැ. වැදගත් ව්‍යවස්ථාව විතරයි.
පලයව් කියල පාරට බැහැල කෑ ගැහුවට යවන්න බෑ තමා, ජනමතවිචාරණයක් තියල 51%ක් පලයව් කිවොත් ඔය ව්‍යවස්ථා අටමගල් අරව මේවා මොකුත් අදාළ නෑ කියන එක කරන්න ඕනේ.ඔව් අපි උන්ට බලය දීලා තියෙනවා තමයි. ඒ දීලා තියෙන්නේ කට වචනයෙන් නෙමෙයි. අපි චන්දය දුන්නට උන් දිවුරලා කොලයක අත්සන් කරලා ලිඛිතව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වෙන්නේ. ඉතිං අපි පලයන් කිවුවට උන් යන්නේ නෑ කවදාවත්. අපි පල කිවුවම යන්න ඕන කියලා ව්‍යවස්ථාවේ සදහන් නෑ. එහෙම කිවුවයි කියලා යන්න ඕන කියලා නීතියුකුත් නැහැ. උන් පත්වීමට අත්සන් කරන්නේ අවුරැදු 5 හෝ 6ම ඉන්නවයි කියලා මිසක් මිනිස්සු පල කිවුවම යනවා කියලා නෙමෙයි. නමුත් ගෙදර යවන ක්‍රමත් ව්‍යවස්ථාවේම තියනවා. අපිට කරන්න පුලුවන් ඊළගට එන චන්දෙදි උන්ව ගෙදර යවන්න කටයුතු කරන එක විතරයි. ඒ චන්දෙන්. රටේ පවතින නියෝජිත ප්රජාතන්ත්රවාදය අනුව සාමාන්‍ය අයෙක්ට ව්‍යවස්තාව සංශෝධනයට කරැණු ගේන්න අපහසුයි. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තු නියෝජිතයන්ට විතරයි. අපිට පුලුවන් උද්ඝෝෂන තියලා මතය පෙන්නන්න විතරයි. නමුත් අපි පෙන්නන මතය උන් ගනන් ගන්නවද කියන එක හිතලා බලන්න වෙනවා.
උන්ට මොනවාහරි ගැටලුවක් ආවොත් උන් කරන්නේ අධිකරණයට යන එකයි. අධිකරණයේදී සලකා බලන්නේ ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක විතරයි. අධිකරණ නියෝගයට සියල්ල යටයි ( ජනාදිපති හැර ). එහෙනන් අධිකරණය ව්‍යවස්ථාවට අනුව නම් යම් ගැටළුවක් අර්ථ දක්වන්නේ මිනිස්සුන්ගේ මතය එතනදි වැදගත් වෙන්නේ නැහැ. වැදගත් ව්‍යවස්ථාව විතරයි.
උඹත් ගානක් නෑ වගේ හිටපන්කෝ ඉතිං මේක අස්සේ රිංගන්න එන්නෙ![]()
කොච්චර උනත් ඔලුව දාල ඕපාදුප ටිකක් බලන්න ආසයි නේ![]()

පලයව් කියල පාරට බැහැල කෑ ගැහුවට යවන්න බෑ තමා, ජනමතවිචාරණයක් තියල 51%ක් පලයව් කිවොත් ඔය ව්‍යවස්ථා අටමගල් අරව මේවා මොකුත් අදාළ නෑ කියන එක කරන්න ඕනේ.
ලාම්පු කලගෙඩි සෙල්ලමක් කරේ ජේආර් ලොක්ක. එහෙම පාර්ලිමේන්තුවේ කාලේ දික් කරන්න පුළුවන් කියල ව්‍යවස්ථාවේ තිබුනෙ නෑනේ අවුරුදු පහකට බලේ දුන්නෙ. ඒ උනාට මිනිස්සු හා කිවා, පහකට ආපු උන් දහයක් හිටියා. ඒ වගේ තමා පහකට ආපු එකා එකෙන් එලවන්නත් පුළුවන් මිනිස්සු කැමති නං.