ගෝටා හා නාගානන්ද

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේකයි රට හදන්න ඕනේ නම් සිස්ටම් එක වෙනස් විය යුතුමයි එකේ කතා දෙකක් නැහැ

    අර සිරසේ දවල් ප්‍රවුර්ති වල 9.56 ඉදලා බලන්න ඕක තමා වෙන්නේ ගෝටා දින්නත්

    අනික 19 සංශෝදනයට පස්සේ පත්වෙන ජනාධිපති නිකම්ම නිකන් තනතුරක් විතරයි. පොරට කිසිම බලපෑමක් කරන්න බැහැ පාර්ලිමේන්තුව නැතිව
    ඉතින් බන් system එක වෙනස් කරන්නනේ 2015දි චන්දෙ දුන්නෙත්.system එක වෙනස් උනාද? අන්තිමට රටේ ජනාධිපති කියන තනතුර joker කෙනෙක් උනා. මටනම් නාගනන්දය පෙන්නේ නිකන් සෝබනයක් වාගෙයි. උ නිකන් ඔබාමාගේ ලයින් දෙන්නේ :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    වැඩේ සරලයි ගෝටාට තියෙන්නේ නාගගේ ව්‍යවස්ථාව පිළිගන්න එක මොකෝ හැමෝම එන්නේ රට හදන්නනේ නාගා අපිට වැඩක් නැහැ අනික පොර ස්ව කැමැත්තෙන්ම අයින් වෙනවානේ තරගෙන්.

    පිලිගනී පිලිගනී මේන් කියලා.. :rofl::rofl::rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ජනාධිපතිවරණෙන් හම්බෙන ජනමතය ඔය ව්‍යවස්ථාව සම්මත කරන්න යොදාගන්නවලු :yes: අලුත් එක සම්මත උනාම පරණ එකේ තියෙන ඔක්කොම ජාති අවලංගුයි ඒක කුණු කුඩේට වැටෙනවලු.

    අනපනත් නීති ව්‍යවස්ථා ආදිය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුව හරහා. පාර්ලිමේන්තුවකින් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි ඒක. ජනාධිපතිවරණය මහජන චන්දයෙන් දින්නා කියලා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. ව්‍යවස්ථාව කියන්නේ රට කරවන ලියවිල්ල. ඒකේ යම් වෙනසක් කරනවානම් ඒක කරන ක්‍රමවේදය සදහන් කරලා තියෙනවා දැනට පවතින ව්‍යවස්ථාවේම. ඊට පිටින් යන්න බැහැ. නාගයා මෙතන ජනප්‍රිය වෙන්න මෝඩ චූන් කතා කියනවා. මිනිහා පෙන්නන ව්‍යවස්ථාව හොද එකක් තමයි. නමුත් ඒක හොද උන පමණින් පාර්ලිමේන්තුවට පිටතින් යන්න බැහැ. සමහර විට පාර්ලිමේන්තුවට අමතරව ජනමත විචාරණයකුක් අවශ්‍ය වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පාර්ලිමේතුවේ ඉන්නෙත් අපි පත්කරපු මිනිස්සු නෙ. අපි දුන්න බලේ තමා උන් ක්‍රියාත්මක කරන්නේ. අපි කිවොත් ගෙදර පල කියල ආය ව්‍යවස්ථාව වැඩක් නෑ.

    එකම අවුල ජනමතවිචාරණයකින් කරන්න ඕනේ වැඩේ ජනාධිපතිවරනෙට කොක්ක ගහල කරන්න හදන එක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    National Alliance of Alternative Forces - further strengthened.

    Rohan Pallewathhe and Nagananda Kodithuwakku - the front runners for the 2020 Presidency, joined the National Alliance of Alternative Forces, pledging to support a single National Candidate - chosen by the Alliance to reject 225 + 1 and to make a total system change in Sri Lanka.

    Over 35 Associations representing nearly 150 organizations presented at the second meeting of NAAF held at ARTI on 15th August; and unanimously consented to field a single National Candidate from the alternative forces.

    Grand launching of the Alternative Alliance will be on the 22nd of August.

    :angry:

    68948580_420848598776864_6803281471638339584_n.jpg
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතින් බන් system එක වෙනස් කරන්නනේ 2015දි චන්දෙ දුන්නෙත්.system එක වෙනස් උනාද? අන්තිමට රටේ ජනාධිපති කියන තනතුර joker කෙනෙක් උනා. මටනම් නාගනන්දය පෙන්නේ නිකන් සෝබනයක් වාගෙයි. උ නිකන් ඔබාමාගේ ලයින් දෙන්නේ :confused:

    ඇත්තටම මම නම් 2015 ඒ මතයේ නෙවේ හිටියේ මොකෝ ඒ වෙනස් කරන්න ආපු බලවේග වල අවුලක් තියෙන බව මට තේරුනා නමුත් රටේ බහුතරයක් දේශපාලකයෝ නොවන පුරවැසි සංවිදාන වල කීමට රැවටුනා ඇත්තටම පුරවැසි සංවිදාන වල හොද අරමුණු තියෙන්න ඇති නමුත් මේ දේශපාලන ඇම්බැට්ටයෝ ඒ මිනිස්සුන්ටත් ඇරියා දැන් ඒ මහාචාරින්ට යන එන මන් නැහැ.

    බොරු කියන්නේ මොකටද ඒ දවස්වල මහින්දට කැමැත්තෙන් හිටිය මට එදා මේ නාගානන්ද චන්දෙට ආවා නම් හිතෙයි මු මොකෙද්ද මේ සුරංගනා කතා කියන එකා කියලා.

    නමුත් අද කොටින්ම සහරාන් අපිව අවදි කරා කිව්වොත් නිවැරදියි. අනික මේ වතාවේ තෙම්පරාදු උන කපටි දේශපාලකයෝ නෙවෙයි පෙරමුණේ ඉන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    National Alliance of Alternative Forces - further strengthened.

    Rohan Pallewathhe and Nagananda Kodithuwakku - the front runners for the 2020 Presidency, joined the National Alliance of Alternative Forces, pledging to support a single National Candidate - chosen by the Alliance to reject 225 + 1 and to make a total system change in Sri Lanka.

    Over 35 Associations representing nearly 150 organizations presented at the second meeting of NAAF held at ARTI on 15th August; and unanimously consented to field a single National Candidate from the alternative forces.

    Grand launching of the Alternative Alliance will be on the 22nd of August.

    :angry:

    68948580_420848598776864_6803281471638339584_n.jpg
    මේක තමා මමනං මුල ඉඳන්ම කරන්න කියල කිවේ :yes: විකල්ප ඔක්කොම එකතුවෙන්න ඕනේ :yes:
     
    නියමයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඉතින් බන් system එක වෙනස් කරන්නනේ 2015දි චන්දෙ දුන්නෙත්.system එක වෙනස් උනාද? අන්තිමට රටේ ජනාධිපති කියන තනතුර joker කෙනෙක් උනා. මටනම් නාගනන්දය පෙන්නේ නිකන් සෝබනයක් වාගෙයි. උ නිකන් ඔබාමාගේ ලයින් දෙන්නේ :confused:

    ඒ කාලෙ වෙනස් කරන්න ආපු මයිතී පිටිපස්සෙන් හිටියෙ පොනිලගෙ සෙට් එක.. පොනිලට අකමැති උනාත් මහින්දට අකමැති වැඩි උන නිසා මයිතීට දුන්නා මිනිස්සු.. ඒකයි කෙලවෙලාම ගියෙ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    National Alliance of Alternative Forces - further strengthened.

    Rohan Pallewathhe and Nagananda Kodithuwakku - the front runners for the 2020 Presidency, joined the National Alliance of Alternative Forces, pledging to support a single National Candidate - chosen by the Alliance to reject 225 + 1 and to make a total system change in Sri Lanka.

    Over 35 Associations representing nearly 150 organizations presented at the second meeting of NAAF held at ARTI on 15th August; and unanimously consented to field a single National Candidate from the alternative forces.

    Grand launching of the Alternative Alliance will be on the 22nd of August.

    :angry:

    68948580_420848598776864_6803281471638339584_n.jpg

    ටහුඩු :shocked:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යකෝ මේ කතා බලපියවූ තොපි කතා කරන්න කලින් උබලගේ ඔලු ගෙඩි වල මැටිද තියෙන්නේ මේවා තේරෙන්නේ නැති

    මෙතන කොටන එවුන් අඩුම ගානේ අවු 17 ටවත් වැඩි ඇති උබලටත් වඩා උබලගෙන් ජනිත වෙන පරම්පරාවටයි උබලගේ තීරණේ වැඩියෙන්ම බලපාන්නේ

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පාර්ලිමේතුවේ ඉන්නෙත් අපි පත්කරපු මිනිස්සු නෙ. අපි දුන්න බලේ තමා උන් ක්‍රියාත්මක කරන්නේ. අපි කිවොත් ගෙදර පල කියල ආය ව්‍යවස්ථාව වැඩක් නෑ.

    එකම අවුල ජනමතවිචාරණයකින් කරන්න ඕනේ වැඩේ ජනාධිපතිවරනෙට කොක්ක ගහල කරන්න හදන එක.

    ඔව් අපි උන්ට බලය දීලා තියෙනවා තමයි. ඒ දීලා තියෙන්නේ කට වචනයෙන් නෙමෙයි. අපි චන්දය දුන්නට උන් දිවුරලා කොලයක අත්සන් කරලා ලිඛිතව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වෙන්නේ. ඉතිං අපි පලයන් කිවුවට උන් යන්නේ නෑ කවදාවත්. අපි පල කිවුවම යන්න ඕන කියලා ව්‍යවස්ථාවේ සදහන් නෑ. එහෙම කිවුවයි කියලා යන්න ඕන කියලා නීතියුකුත් නැහැ. උන් පත්වීමට අත්සන් කරන්නේ අවුරැදු 5 හෝ 6ම ඉන්නවයි කියලා මිසක් මිනිස්සු පල කිවුවම යනවා කියලා නෙමෙයි. නමුත් ගෙදර යවන ක්‍රමත් ව්‍යවස්ථාවේම තියනවා. අපිට කරන්න පුලුවන් ඊළගට එන චන්දෙදි උන්ව ගෙදර යවන්න කටයුතු කරන එක විතරයි. ඒ චන්දෙන්. රටේ පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව සාමාන්‍ය අයෙක්ට ව්‍යවස්තාව සංශෝධනයට කරැණු ගේන්න අපහසුයි. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තු නියෝජිතයන්ට විතරයි. අපිට පුලුවන් උද්ඝෝෂන තියලා මතය පෙන්නන්න විතරයි. නමුත් අපි පෙන්නන මතය උන් ගනන් ගන්නවද කියන එක හිතලා බලන්න වෙනවා.

    උන්ට මොනවාහරි ගැටලුවක් ආවොත් උන් කරන්නේ අධිකරණයට යන එකයි. අධිකරණයේදී සලකා බලන්නේ ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක විතරයි. අධිකරණ නියෝගයට සියල්ල යටයි ( ජනාදිපති හැර ). එහෙනන් අධිකරණය ව්‍යවස්ථාවට අනුව නම් යම් ගැටළුවක් අර්ථ දක්වන්නේ මිනිස්සුන්ගේ මතය එතනදි වැදගත් වෙන්නේ නැහැ. වැදගත් ව්‍යවස්ථාව විතරයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    යකෝ මේ කතා බලපියවූ තොපි කතා කරන්න කලින් උබලගේ ඔලු ගෙඩි වල මැටිද තියෙන්නේ මේවා තේරෙන්නේ නැති

    මෙතන කොටන එවුන් අඩුම ගානේ අවු 17 ටවත් වැඩි ඇති උබලටත් වඩා උබලගෙන් ජනිත වෙන පරම්පරාවටයි උබලගේ තීරණේ වැඩියෙන්ම බලපාන්නේ

    boruwata nidagena inne minihekwa nagittewanna ba kiyela ahala nadde? :P
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව් අපි උන්ට බලය දීලා තියෙනවා තමයි. ඒ දීලා තියෙන්නේ කට වචනයෙන් නෙමෙයි. අපි චන්දය දුන්නට උන් දිවුරලා කොලයක අත්සන් කරලා ලිඛිතව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වෙන්නේ. ඉතිං අපි පලයන් කිවුවට උන් යන්නේ නෑ කවදාවත්. අපි පල කිවුවම යන්න ඕන කියලා ව්‍යවස්ථාවේ සදහන් නෑ. එහෙම කිවුවයි කියලා යන්න ඕන කියලා නීතියුකුත් නැහැ. උන් පත්වීමට අත්සන් කරන්නේ අවුරැදු 5 හෝ 6ම ඉන්නවයි කියලා මිසක් මිනිස්සු පල කිවුවම යනවා කියලා නෙමෙයි. නමුත් ගෙදර යවන ක්‍රමත් ව්‍යවස්ථාවේම තියනවා. අපිට කරන්න පුලුවන් ඊළගට එන චන්දෙදි උන්ව ගෙදර යවන්න කටයුතු කරන එක විතරයි. ඒ චන්දෙන්. රටේ පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අනුව සාමාන්‍ය අයෙක්ට ව්‍යවස්තාව සංශෝධනයට කරැණු ගේන්න අපහසුයි. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තු නියෝජිතයන්ට විතරයි. අපිට පුලුවන් උද්ඝෝෂන තියලා මතය පෙන්නන්න විතරයි. නමුත් අපි පෙන්නන මතය උන් ගනන් ගන්නවද කියන එක හිතලා බලන්න වෙනවා.

    උන්ට මොනවාහරි ගැටලුවක් ආවොත් උන් කරන්නේ අධිකරණයට යන එකයි. අධිකරණයේදී සලකා බලන්නේ ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක විතරයි. අධිකරණ නියෝගයට සියල්ල යටයි ( ජනාදිපති හැර ). එහෙනන් අධිකරණය ව්‍යවස්ථාවට අනුව නම් යම් ගැටළුවක් අර්ථ දක්වන්නේ මිනිස්සුන්ගේ මතය එතනදි වැදගත් වෙන්නේ නැහැ. වැදගත් ව්‍යවස්ථාව විතරයි.

    මේ උබ කියලා තියෙන එකට උත්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා මැරුවත් කොළ මැරුවත් නිල නොවේ නම් මේක පොඩ්ඩක් බලපන්

    පලයව් කියල පාරට බැහැල කෑ ගැහුවට යවන්න බෑ තමා, ජනමතවිචාරණයක් තියල 51%ක් පලයව් කිවොත් ඔය ව්‍යවස්ථා අටමගල් අරව මේවා මොකුත් අදාළ නෑ කියන එක කරන්න ඕනේ.

    ලාම්පු කලගෙඩි සෙල්ලමක් කරේ ජේආර් ලොක්ක. එහෙම පාර්ලිමේන්තුවේ කාලේ දික් කරන්න පුළුවන් කියල ව්‍යවස්ථාවේ තිබුනෙ නෑනේ අවුරුදු පහකට බලේ දුන්නෙ. ඒ උනාට මිනිස්සු හා කිවා, පහකට ආපු උන් දහයක් හිටියා. ඒ වගේ තමා පහකට ආපු එකා එකෙන් එලවන්නත් පුළුවන් මිනිස්සු කැමති නං.
     
    ඔය දෙකම එකෙන් කරගන්න බැරිද දෙකකට වියදම් කරන්නෙ නැතුව :oo: