මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )
එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්‍යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?
ඒක නියම එකක්නේ
තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක් වෙන එක සිරා වැඩක්නේ
මන්ත්‍රීවරු 60කට සිමා වෙන එකත් නියම වැඩක් තව පළාත් සබා අහෝසි වීම මේ ආදී නොයෙක් වටිනා අදහස් මේකේ තියෙනවා මේක සම්මත වීමම ජයග්‍රහණයක් කියලයි මම කියන්නේ
60 kata adu karanna neme bn 225th wedi karannai ona mama kiyanne, nagara sabha niyojanaya wenna. Okkoma palath sabha ahosi karala, pradeshiya sabha ekko nagara sabha yatathatama hari nethnm wenama kotas widiyata hadanna ona (scope wenas karanna ona). Ehema unoth palath sabha budget ekath ithurui.
Ara USA wala president candidacy eka denna thiyana election wage gam mattamin ma thiyanna puluwan pattai, ethakota thamai niyamama democracy eka.
Naga ge, Legal ideology eka hndai. But Naga gena mata sure ne bn.
