ගෝටා හිටිය නම් මීට වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද උබලට? මොනව වුනත් ඌ අරගලේ කරපු අයට කිසි දෙයක් කරේ නැහැ. අන්තිමේ අරගලේ අය කියපූ විදියටම අයින් වෙලාත් ගියා. රනිල් කියන්නේ හරියට Mad King වගේ කෙනෙක්.
meka atta ..api pau ban...dakka neda Mahinda hina wewi dunna voice cut ela parliment eka dawase jonila sanath nishanthala wate tiyagena..a hina wenne apitana...ranil wa dammeth rajapaksalane..
habai gota gane podi dukak tiyenewa..uwa kon kera wage..
Mahinda Basil gema gahanewa taama
na...ranil wa dammeth rajapaksalane..
habai gota gane podi dukak tiyenewa..uwa kon kera wage..
Mahinda Basil gema gahanewa taama
ගෝටා හිටිය නම් මීට වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද උබලට? මොනව වුනත් ඌ අරගලේ කරපු අයට කිසි දෙයක් කරේ නැහැ. අන්තිමේ අරගලේ අය කියපූ විදියටම අයින් වෙලාත් ගියා. රනිල් කියන්නේ හරියට Mad King වගේ කෙනෙක්.
![]()
ranil cir monewa hari keraiOkata hoda wade.
Karanna puluwan kama thibba hodama ekaa taga daalaa.
Thamunge ayyalawa entertain karanna giyaa
Anthimata gaani vitharai ithuru unee.
Uba oka mama Ranil wadiyek kiyala hithan kiwwata, Mata Ranilwath oennanna bari ekek. Kawadawath UNP ekata chandewath deelanne mamaranil cir monewa hari kerai
දැන්ම පටන් අරගෙන නේද ඊළඟ ජන්දෙට වැඩ. රනිලගෙන් රට බේරගන්න පෝට්ටුවෙන් එකෙක් ගේන්න.
අනේ උබලට ඔය උනා මදි කියල මං හැමදාම කියන්නෙ නිකන්ද![]()
u magak eddi oluva nathuva elaka yavi lolරනිල් එලවන්න නම් ලේසි වෙන්නේ නෑ පුතේ. දේශපාලනේ හොදට දන්න හැමෝගෙම සපොර්ට් එක තියෙන තරුන ජවසම්පන්න නායකත්වයක් ගේන්න වෙනවා ඕකා එලවන්න නම්.
U mean Namalරනිල් එලවන්න නම් ලේසි වෙන්නේ නෑ පුතේ. දේශපාලනේ හොදට දන්න හැමෝගෙම සපොර්ට් එක තියෙන තරුන ජවසම්පන්න නායකත්වයක් ගේන්න වෙනවා ඕකා එලවන්න නම්.
u magak eddi oluva nathuva elaka yavi lol
anna ubata teruna... ita passe namal evanava lolමිනිස්සුන්ට ඔහොම හිතෙන්නේ වැඩ කරන එක තමයි රනිල්ගේ ඩියුටි එක... 2015ත් කරේ ඕකම තමයි...