ගෝටා හිටිය නම් මීට වඩා හොදයි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    ගෝටා හිටිය නම් මීට වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද උබලට? මොනව වුනත් ඌ අරගලේ කරපු අයට කිසි දෙයක් කරේ නැහැ. අන්තිමේ අරගලේ අය කියපූ විදියටම අයින් වෙලාත් ගියා. රනිල් කියන්නේ හරියට Mad King වගේ කෙනෙක්.

    D55vpwCWsAAQFMc.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    na...ranil wa dammeth rajapaksalane..

    habai gota gane podi dukak tiyenewa..uwa kon kera wage..
    Mahinda Basil gema gahanewa taama
     
    • Like
    Reactions: Die-hard

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    ගෝටා හිටිය නම් මීට වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද උබලට? මොනව වුනත් ඌ අරගලේ කරපු අයට කිසි දෙයක් කරේ නැහැ. අන්තිමේ අරගලේ අය කියපූ විදියටම අයින් වෙලාත් ගියා. රනිල් කියන්නේ හරියට Mad King වගේ කෙනෙක්.

    D55vpwCWsAAQFMc.jpg

    Yakka puththu be like #GOTACOMEHOME
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    දැන්ම පටන් අරගෙන නේද ඊළඟ ජන්දෙට වැඩ. රනිලගෙන් රට බේරගන්න පෝට්ටුවෙන් එකෙක් ගේන්න. 🤣🤣🤣

    අනේ උබලට ඔය උනා මදි කියල මං හැමදාම කියන්නෙ නිකන්ද🤣🤣🤣
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    දැන්ම පටන් අරගෙන නේද ඊළඟ ජන්දෙට වැඩ. රනිලගෙන් රට බේරගන්න පෝට්ටුවෙන් එකෙක් ගේන්න. 🤣🤣🤣

    අනේ උබලට ඔය උනා මදි කියල මං හැමදාම කියන්නෙ නිකන්ද🤣🤣🤣

    රනිල් එලවන්න නම් ලේසි වෙන්නේ නෑ පුතේ. දේශපාලනේ හොදට දන්න හැමෝගෙම සපොර්ට් එක තියෙන තරුන ජවසම්පන්න නායකත්වයක් ගේන්න වෙනවා ඕකා එලවන්න නම්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රනිල් එලවන්න නම් ලේසි වෙන්නේ නෑ පුතේ. දේශපාලනේ හොදට දන්න හැමෝගෙම සපොර්ට් එක තියෙන තරුන ජවසම්පන්න නායකත්වයක් ගේන්න වෙනවා ඕකා එලවන්න නම්.
    u magak eddi oluva nathuva elaka yavi lol
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    රනිල් එලවන්න නම් ලේසි වෙන්නේ නෑ පුතේ. දේශපාලනේ හොදට දන්න හැමෝගෙම සපොර්ට් එක තියෙන තරුන ජවසම්පන්න නායකත්වයක් ගේන්න වෙනවා ඕකා එලවන්න නම්.
    U mean Namal
     
    • Haha
    Reactions: Johnnie_Walker

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    u magak eddi oluva nathuva elaka yavi lol

    ඒක තමයි කිව්වේ දේශපාලනේ හොදට දන්න හොද දේශපාලන පරිසරේකින් ආපු කෙනෙක් වෙන්න ඕන කියලා. රනිල් ගැනත් හොදට දන්න කෙනෙක් වෙන්නත් ඕන.
     
    Last edited:

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ගෝට නායකයෙක්ද බන් ? එක එක අරගල කරන සැරේට බැහැල යන්න ගත්තොත් මේ රටේ මිනිස්සුන්ට ඉන්න වෙන්නෙ නැ. මේ චු කොල්ලොන්ට නෙලපු එකමයි හරි, කිරියෙ ඉන්න එවුන් ගොල්ෆේස් පැත්ත පලාතක යනවද? මුන් දන්නවද උන් එතන කරන සෙල්ලම් ? එතන දැන් license මත්ද්‍රව්‍ය තිප්පොලක් අපේ රටේ පොඩි එවුන් ටික විනාස කරන place එකක්. ඔය කැන්සර් එක ඉවර කරන්න ඔන !
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මිනිස්සුන්ට ඔහොම හිතෙන්නේ වැඩ කරන එක තමයි රනිල්ගේ ඩියුටි එක... 2015ත් කරේ ඕකම තමයි...
    anna ubata teruna... ita passe namal evanava lol