ගෝටා Mahinda ගියා, දැන් කාටද බලේ දෙන්නේ ?

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    අනේ මන්දා බන් උබලත් 70 පැනපු නාකියෙක්ගෙ ගැටේකට අහු උනානේ
    ආන්ඩුව පෙරලුවා වගේ feeling එකක් එනවා නේ
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    පේන විදියට මේ වෙලාවෙ එකෙක්වත් බලේ ගන්න සූදානම් නෑ වගේ.ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙන්වෙ බලේ ගත්තම. මම නම් කියන්නෙ මේ වෙලාවෙ ඡන්දයක් තියන්න ඕන.රටට හොද සිස්ටම් එකක් දෙන කණ්ඩායම තමයි දිනවන්න ඕන. ඔය දැනට ඉන්න පක්ෂ එක්කම අලුතෙන් හැදෙන කණ්ඩායම් ලොකු තරගයක් තියෙයි.
    Election ekata salli thiyanawa da ? Ballot papers gahanna papers thiyanawa da ? Anna othanin thama bn people movements iwara wenne Lankawe… ekata palapali giyapu minissu apahu paksha walata bedenawa….

    කලබල වෙන්න එපා .මේ රටේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .මුලින්ම මේ පරයෝ ටික එලවන්න ඕනි.ඊට පස්සේ චන්දටක් තියන්න ඕනි .එතකොට ඉස්සරහට එන උන් අනුව බලමු
    Name 2 dapan ko bn ?
    ------ Post added on Apr 4, 2022 at 12:30 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    No Rajapaksha/

    Then no corrupted ministers

    Then we should appoint only the educated
    එහෙනම් සජියට එන්ඩ බැනෙ , ඌ දුශිතයි ඒ වගේම මන්ද බුද්ධිකයි අධයාපනේ 0 යි..ඉතුරු වෙන්නෙ ලපේ ඒකනෙ ඔය කියන්නෙ??

    අනේ මන්දා බන් උබලත් 70 පැනපු නාකියෙක්ගෙ ගැටේකට අහු උනානේ
    ආන්ඩුව පෙරලුවා වගේ feeling එකක් එනවා නේ
    අපි අවස්තාව දිල තියෙන්නෙ විපක්ශයේ මහතුනි වැඩ පෙන්නන්න..

    ඩොලර් එක අයෙ 100ට ගේන්න , අපිට ගෑස් තෙල් කන්ඩ බොන්ඩ අදින්ඩ පිනට ලබා දෙන්න..🙂🙂🙂

    ------ Post added on Apr 4, 2022 at 12:33 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan ane puka nodi idapan ko… minissu athara dialog ekak hadanna dila..
    ඩයලොග් ඕනවටත් වැඩි අනික මේකෙද හැදෙන්නෙ උබ කිරිය මොකක් කියලද හිතන් ඉන්නෙ???
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බලේ දෙන්න එකෙක් නැහැ බලේ ගන්නත් එකෙක් නැහැ වගේ
     
    • Like
    Reactions: bando1

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ow bn.. othana Vacuum ekak hadana eka patta dangerous wadak.
    මුන්ට ඕවා ත‍ෙර‍ෙන්නෑ . ඉන්න එකා පන්නපුවා ඇති . අන්තිමට හැම එකාම ඇනක‍ොටා ගන්න තැනකට පත්ව‍ෙනවා .. එදාට බටහිර රටවල් බැහැලා අපිට ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරයි උන්ට ඕන වැඩ කරගන්න ..
     
    • Like
    Reactions: Rochel

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    කාටද දෙන්න බැරි.
    ඔකට සිස්කො කොලිෆීඩ් එකෙක් ඔන්නම් , කියන්න පුලුවන් දැනට ආණ්ඩුපක්ශේ එහෙම එකෙක් නෑ කියල.
    එහෙම මොනවහරි තියනවද?
    එකම මෙව්ව එක මන්ත්‍රි විශ්වාසය.
    ගෝට කරපු දේවල් ටික කරන්න ප්‍රා දේ සභාවක මන්ත්‍රි කෙනෙක්ටත් පුලුවන්.

    හැබැයි ඌ කවදාවත් එක රෑට කාබනික කරන්නේ නැ.
    මොකද ඌ දානේ ගෙදර, ටවුමේ මිනිස්සු එක්ක ඉදලා දන්නවා ඒ මිනිස්සු කොහොමද ජිවත් වෙන්නෙ එහෙම උනාම කියලා.
    උට තව පොඩ්ඩක් තෙරෙනවානම් ඔලුවට එනවා, රටක මිනිස්සු බත් කන්න බලන් ඉන්නවා, එලග කන්න කෙලෞනොත් මොනවද කන්න දෙන්නෙ කියල.
    මේ ඉන්න අයගෙන් දිනේශ්ට , සුසිල්, අනුරයාප වගේ ත්මයි දෙන්න වෙන්නෙ ජේශ්ඨත්වය අනුව.
     
    • Like
    Reactions: Die-hard

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උන් නැතිවත් රට යන අතක යයි.
    මතකනෙ දින 52 ආණ්ඩුව. රනිලා වැඩක් කලෙත් නෑ. මයින්ද වැඩක් කලෙත් නෑ. ඉතිං රට ඔය තිබ්බෙ.
    අපි බය වෙන්න ඕනි මුන් දෙන්නා යටතෙ ඉන්න.
     
    • Like
    Reactions: War Fighter

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මුන්ට ඕවා ත‍ෙර‍ෙන්නෑ . ඉන්න එකා පන්නපුවා ඇති . අන්තිමට හැම එකාම ඇනක‍ොටා ගන්න තැනකට පත්ව‍ෙනවා .. එදාට බටහිර රටවල් බැහැලා අපිට ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරයි උන්ට ඕන වැඩ කරගන්න ..
    Sira kathawa !! Also, I am not a racist, as we all saw everyone that all these night protests were started as Vigils by the church, and suddenly it turned to violent protests just 2 days ago. Can’t say for sure who backed these vigils and what their motive’s are !! So far the political approach of Sri Lankan political parties had been gathering people to a one place and then doing a demonstration/protest. But the approach of those who participated for these Vigils were doing small demonstrations in number of places at the same time. And that seems to be the same approach April 3rd protestors going to do. (and Hirunika Premachamdra has been organizing small protests in Mirihana, Jaffna, Anuradhapura. And it seems like what she really wants to achieve is widespread opposition to Gota. Usually for any political party it’s good to gather thousands to a single place, like gathering people to galle face because it clearly demonstrates their strength to the party in party and organizing small demonstration is a disaster because it doesn’t demonstrate the strength) I don’t know these are mere coincidence or well thought plot ??? Who is going to benefit from wide spread violence throughout the country ?

    උන් නැතිවත් රට යන අතක යයි.
    මතකනෙ දින 52 ආණ්ඩුව. රනිලා වැඩක් කලෙත් නෑ. මයින්ද වැඩක් කලෙත් නෑ. ඉතිං රට ඔය තිබ්බෙ.
    අපි බය වෙන්න ඕනි මුන් දෙන්නා යටතෙ ඉන්න.
    Ade Pissuda Machnag… Oya hadanne nikan iguru dila miris gaththa wage wadakata bn… karannama oni nam karala balamu.. but People’s movements without a proper course is a disaster
    ------ Post added on Apr 4, 2022 at 1:13 AM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Ade Pissuda Machnag… Oya hadanne nikan iguru dila miris gaththa wage wadakata bn… karannama oni nam karala balamu.. but People’s movements without a proper course is a disaster
    ------ Post added on Apr 4, 2022 at 1:13 AM
    උබලට අදද බං හිතුනෙ උන් දෙන්නා ගෙදර යන එක හොඳ නෑ කියලා. මෙච්චර දවසක් රාජපක්සලා ඔක්කාම පන්නන්න ලෑස්ති වෙද්දි ගානක්වත් තිබ්බෙ නෑ. දැන් බෙට්ට #කේ අගට ආවාම තමයි වේදනාව නේහ්.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    kochchara kagahuwath wadak na lankawe bahuthare elakiri nemene ban inne, unge athal eka unta ganna deepan, ubalage maina giye nattan sarama galola pare adan gihin eliyata danawa danawa mai
     
    • Dislike
    Reactions: Qnjb_54

    Sen-lu

    Well-known member
  • උබලට අදද බං හිතුනෙ උන් දෙන්නා ගෙදර යන එක හොඳ නෑ කියලා. මෙච්චර දවසක් රාජපක්සලා ඔක්කාම පන්නන්න ලෑස්ති වෙද්දි ගානක්වත් තිබ්බෙ නෑ. දැන් බෙට්ට #කේ අගට ආවාම තමයි වේදනාව නේහ්.
    උපරිම වේදනාවෙන් දැං ඉන්නෙ. මේ තරම් වත් කරන්න කාටවත් බෑ කියන මානසිකත්වයේ තමයි තවම ඉන්නෙ ඒකයි ඔය.
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    උබලට අදද බං හිතුනෙ උන් දෙන්නා ගෙදර යන එක හොඳ නෑ කියලා. මෙච්චර දවසක් රාජපක්සලා ඔක්කාම පන්නන්න ලෑස්ති වෙද්දි ගානක්වත් තිබ්බෙ නෑ. දැන් බෙට්ට #කේ අගට ආවාම තමයි වේදනාව නේහ්.
    Pissuda yakoo… man digatama kiuwa… mage comments balapan
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    නැ නැ ලපේට හරි සජිත්ට හරි බලෙන් හරි දෙන්ඩ ඕන කරපිය කියල, අපිටත් හොද පාඩම අපිත් ඉගෙන ගත්ත සරලයි
    පෝස්ට් එකකට කීයක් ගෙවනවද?? මාත් එන්න අහන්නේ...
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    පේන විදියට මේ වෙලාවෙ එකෙක්වත් බලේ ගන්න සූදානම් නෑ වගේ.ඉල්ලන් ටින්කිරි ගාගන්න වෙන්වෙ බලේ ගත්තම. මම නම් කියන්නෙ මේ වෙලාවෙ ඡන්දයක් තියන්න ඕන.රටට හොද සිස්ටම් එකක් දෙන කණ්ඩායම තමයි දිනවන්න ඕන. ඔය දැනට ඉන්න පක්ෂ එක්කම අලුතෙන් හැදෙන කණ්ඩායම් ලොකු තරගයක් තියෙයි.

    uba salli denwada chande thiyenna 😂 kanawath nathuwa inna rate me asse chande thiyala appata kelo ganna thama wenne 🤣🤣
     
    • Haha
    Reactions: Idias