ගෝට නොකරපු එකේ වැරැද්ද

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මේ බංගලාදේශේ ශිෂ්‍යය විරෝධයක් විතරයි. ගෝඨාගේ සිද්ධියේදි මුළු රටක්ම එලියට බැස්සේ. උඹ හිතනවද එහෙම Resistance එකක් ආර්මි එක දාලා නවත්තන්න පුලුවන් කියලා?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෝට කරපු දේවල් මතක නෑ නේද?

    සෙට් එකක් බස්සල අරගලේට ගහන්න ගියා අමතකද?

    වෙඩි වැදිලා ගෙදරක හිටපු එකෙක් මැරුණ මුන්ට මතක නෑ 🤣

    සති දෙකයි
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලංකාව මේ රටවල් එක්ක බැලුවාම 1000න් සම්පතක් යකෝ. ලංකාවේ උන් ආයුද අතට ගත්තෙ නෑනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    බේරෙ වැවේ රහ අමතකද බයියෝ? 😹

    රේකගේ අප්පා ජංගිය පිටින් දිව්ව හැටි අමතකද? 🙈
    අයියෝ මාව හොස්පිටල් දාන්න අයියෝ 🫢

    තව පොඩ්ඩක් වෙලා ඇදුන නං රේකාගෙ ජංගියත් බලාගන්න තිබුණා. අපරාදෙ
     
    • Like
    Reactions: ChoronaSottiya

    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,586
    113
    මෝඩ ගෝටා ඕවා කරන්නේ කොහෙද ඌ රට බංකොලොත් වෙනකන් පොල්ගාපු මෙලෝ වැඩක් බැරි පුපුරන ගැස්, ගූ පොර ගෙනාපු, පැය 13ක් current නැති, ඉන්ධන නැති, මෙලෝ වැඩක් බැරි, රටවල් ඔක්කොම තරහ කරගත්ත පිස්සෙක් නේ :lol: