ගෝඨගෙ_කැත_වැඩක්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගෝඨගෙ_කැත_වැඩක්

    සංස්ථා-මණ්ඩල නව ප්‍රධානීන් වැඩ නොපෙන්නුවොත් අවුරුද්දෙන් ඉවතට

    collage.png


    රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අලුතින් පත්කර සිටින ප්‍රධානීන් වසරක කාලසීමාවක් ඇතුළත දී අදාළ ආයතනයේ ප්‍රගතීය පෙන්වීමට අපොහොසත් වුවහොත් එහි වගකීම බාරගනීමින් ඔවුන් තනතුරෙන් ඉවත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොන්දෙසියක් පනවා ඇතැයි වාර්තා වේ. විද්වත් කමිටුවක් මගින් තෝරා ගනු ලැබූ සුදුසුම පුද්ගලයන් පමණක් මෙම තනතුරුවලට පත්කරන බැවින් ආයතනවල ප්‍රගතිය පෙන්වීමට ඔවුන්ට වසරක කාලයක් ප්‍රමාණවත් බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇතැයි ද පැවැසේ.

    රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප්‍රධානීන් බඳවා ගැනීම මෙතෙක් කල් විෂයභාර ඇමැතිවරුන්ගේ නිර්දේශය මත සිදුවූ නමුත් නව රජය එම ක්‍රමවේදය වෙනස්කරමින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා ප්‍රධානීන් තෝරාගැනීමට විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත්කළේය. රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල රැසක් සඳහා දැනටමත් ප්‍රධානීන් පත්කර සිටින අතර ඉතිරි ආයතන සඳහා පත්කිරීම් ලබන මස අවසන විට පෙර සිදුකිරීමට නියමිතය.

    -නාලක සංජීව දහනායක-
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක හෙවත් රංගන26 තුමනි...
    වහාම හිරිකොත අමතන්න...

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    niyami nidagena hitapu ewunta
    ridei dan. onna ohomama marana dandanayth
    nitigata kalanam suppa