ගෝඨභය_රාජපක්ෂ_මතිදුනි
ගෝඨභය රාජපක්ෂ මතිදුනි මේ ඔබ අවධිවිය යුතු කාලයයි. මේ වෙනකොට විශාල කොටි ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක් දේශීය විදේශීයව ක්‍රියාත්මක වෙමින් පවතී. මොවුන්ගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ද කරගන්න ට අපේ මෝඩ තකතීරු රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල ගොනාට අන්දවාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ද කර ගැනීමට මාන බලමින් සිටි.
අඩුම තරමේ මේ තස්ත්‍ර බිය පහ වනතුරු අවම වශයෙන් තව වසර 10 ක් වත් බලෙන් හෝ ඔබගේ පාලනය ගෙනයන මෙන් එළකිරි තරුණයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු. මෙය ඔබතුමා හොදින් හෝ නරකින් උවද ඔබ දැඩි පාලනයක් ගෙනිගියහොත් රට තවත් සංවර්ධනය වේවි. මේ චන්දය වහාම අවලංගු කරන්න. ඔබට පින්.

Last edited:

gotabaya thama lokka.