ගෝඨභය_රාජපක්ෂ_මතිදුනි

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ගෝඨභය_රාජපක්ෂ_මතිදුනි

ගෝඨභය රාජපක්ෂ මතිදුනි මේ ඔබ අවධිවිය යුතු කාලයයි. මේ වෙනකොට විශාල කොටි ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක් දේශීය විදේශීයව ක්‍රියාත්මක වෙමින් පවතී. මොවුන්ගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ද කරගන්න ට අපේ මෝඩ තකතීරු රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල ගොනාට අන්දවාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ද කර ගැනීමට මාන බලමින් සිටි.

අඩුම තරමේ මේ තස්ත්‍ර බිය පහ වනතුරු අවම වශයෙන් තව වසර 10 ක් වත් බලෙන් හෝ ඔබගේ පාලනය ගෙනයන මෙන් එළකිරි තරුණයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු. මෙය ඔබතුමා හොදින් හෝ නරකින් උවද ඔබ දැඩි පාලනයක් ගෙනිගියහොත් රට තවත් සංවර්ධනය වේවි. මේ චන්දය වහාම අවලංගු කරන්න. ඔබට පින්.

Last edited:

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ගෝඨභය රාජපක්ෂ මතිදුනි මේ ඔබ අවධිවිය යුතු කාලයයි. මේ වෙනකොට විශාල කොටි ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක් දේශීය විදේශීයව ක්‍රියාත්මක වෙමින් පවතී. මොවුන්ගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ද කරගන්න ට අපේ මෝඩ තකතීරු රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල ගොනාට අන්දවාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ද කර ගැනීමට මාන බලමින් සිටි.

    අඩුම තරමේ මේ තස්ත්‍ර බිය පහ වනතුරු අවම වශයෙන් තව වසර 10 ක් වත් බලෙන් හෝ ඔබගේ පාලනය ගෙනයන මෙන් එළකිරි තරුණයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු. මෙය ඔබතුමා හොදින් හෝ නරකින් උවද ඔබ දැඩි පාලනයක් ගෙනිගියහොත් රට තවත් සංවර්ධනය වේවි. මේ චන්දය වහාම අවලංගු කරන්න. ඔබට පින්.

    bitch please... එළකිරි තරුණයින් වශයෙන් ? join වෙලා තියෙන්නේ Nov 2014.. ඒකත් ලොක්කට නැවෙන්න.. :lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    බොරු කියන්ඩ එපා මිනිහො, මුන් හිතගන ඉන්නෙ ගෝඨභය තමා ඔක්කොම කරෙ කියල, ඔවා අපට කියන්ඩ එන්ඩ එපා,
     
    Last edited:

    waligamaya

    Well-known member
  • 01_thumb_medium640_.jpg
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    bitch please... එළකිරි තරුණයින් වශයෙන් ? join වෙලා තියෙන්නේ Nov 2014.. ඒකත් ලොක්කට නැවෙන්න.. :lol::lol:

    උබ හැරෙන්න රටේ 99 % තරුණයින්ගේ අවශ්‍යතාවය ගෝඨභය
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උබ හැරෙන්න රටේ 99 % තරුණයින්ගේ අවශ්‍යතාවය ගෝඨභය

    umba me dena gon toks hinda bnz poddak hari itiri wela inna mahinda gotto tika siripala passen yana ekai..lol
    bitch please..!!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
    ඩයස්පෝරා ඊලම් කුමන්ත්‍රණයක්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    උබ හැරෙන්න රටේ 99.9999999999999999999999 % තරුණයින්ගේ අවශ්‍යතාවය ගෝඨභය නොවෙ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    my3 dinanne ne. dinnoth yapanen army eka remove karaganna wa kiuwane. eka maha moda wedak. ethakota aye thrasthawade ethi wenawa. my3 ta support karata sf kiyanneth yapanen army remove karannepa widayaka janadipathi kama ahosi karannepa kiyala
    oya gon wede karala mokak hari aulak giyoth gotabaya pata gala hamuda palanayak gani. eetapasse chanda one ne :D gotabaya thama lokka.