ගෝඨව පැන්නුව කියමුකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මූ හිටියා කියල උබට ඕවා හම්බෙනවද
    තාවකාලික ආතල් එකක් ගන්නෙ කට්ටිය
    බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම දූරදර්ශී විදියට වැඩ කෙරුවනං අද රට මේ තත්වෙට පත් වෙන්නෙ නෑ
    රටේ පොදු මහජනතාව එක්ක කොහොමත් හරියට වැඩක් කරන්න බෑ, උන්ව සනසවනව ඇරෙන්න රජයට වෙන විකල්පෙකුත් නෑ. ඊළඟ ඡන්දෙ දිනන හැටි තමා කල්පනා කරන්නෙ
    දේශපාලනඥයො හොරා කෑව තමා..
    හැබැයි රටේ මහජනතාවත් මෙච්චර කල් කෑවෙ බිව්වෙ සැපට හිටියෙ ලෝකෙට ණය වෙවී තමා.. ඒක දැං එයාලටත මතක නෑ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තාවකාලික ආතල් එකක් ගන්නෙ කට්ටිය
    බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම දූරදර්ශී විදියට වැඩ කෙරුවනං අද රට මේ තත්වෙට පත් වෙන්නෙ නෑ
    රටේ පොදු මහජනතාව එක්ක කොහොමත් හරියට වැඩක් කරන්න බෑ, උන්ව සනසවනව ඇරෙන්න රජයට වෙන විකල්පෙකුත් නෑ. ඊළඟ ඡන්දෙ දිනන හැටි තමා කල්පනා කරන්නෙ
    දේශපාලනඥයො හොරා කෑව තමා..
    හැබැයි රටේ මහජනතාවත් මෙච්චර කල් කෑවෙ බිව්වෙ සැපට හිටියෙ ලෝකෙට ණය වෙවී තමා.. ඒක දැං එයාලටත මතක නෑ
    ගත්ත ණය ඔක්කොම කෑවේ මහජනතාව ද?
     
    • Like
    Reactions: siri_ayya

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තාවකාලික ආතල් එකක් ගන්නෙ කට්ටිය
    බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම දූරදර්ශී විදියට වැඩ කෙරුවනං අද රට මේ තත්වෙට පත් වෙන්නෙ නෑ
    රටේ පොදු මහජනතාව එක්ක කොහොමත් හරියට වැඩක් කරන්න බෑ, උන්ව සනසවනව ඇරෙන්න රජයට වෙන විකල්පෙකුත් නෑ. ඊළඟ ඡන්දෙ දිනන හැටි තමා කල්පනා කරන්නෙ
    දේශපාලනඥයො හොරා කෑව තමා..
    හැබැයි රටේ මහජනතාවත් මෙච්චර කල් කෑවෙ බිව්වෙ සැපට හිටියෙ ලෝකෙට ණය වෙවී තමා.. ඒක දැං එයාලටත මතක නෑ

    තෝ උන්ගෙන් ණයට කෑවට අපි පලිද පොන්න පකෝ..අපි නම් කෑවේ හම්බකරලා මොකා බලේ හිටියත්..
     
    • Like
    Reactions: zid2021

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,432
    3,820
    113
    Maligawatta
    බය වෙන්න එපා අනුර ආපු ගමන් පිටරටවල් වල ඉන්න අය ඩොලර් බිලියන 10ක් එවනවා මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න
    Dollar billion 10k ewana Katha nam danne, hebei mang undiyal yawannethuwa legal widhihata wayanawa, maath undiyal karanawa, mang inne Dubai, mehe mang danna loku set ekak innawa, undiyal mai yawanne, hemoma kiyanne Anura aawoth legal yawanawa kiyala,