ගෝඨා බොරුවට ඇමරිකන් පුරවැසිකම ගන්නවා කියලා උඹලව රවට්ටලා ගිහින් ඔන්න ඕවා තමයි ඇමරිකාවේ කරන්නේ. ගෝටා කියන්නේ ඇමරිකන් පුරවැසිකම කැන්සල් කර ගන්න යනවා කියලා බයියන්ට.ගෝටා ඇමරිකාවේ යන්නේ ගෝඨා ඇමරිකාවේ ගොඩ ගහගෙන තියෙන දේපල ටික බලන්නයි, හිපියෙක් කසාද බැදගෙන ඉන්න ගෝඨාගේ ඇමරිකාවේ ඉන්න දියනිය බලලා එන්න මිසක් කෙහෙම්මල් පුරවැසිකම අහෝසි කරගන්න නෙවෙයි. ජනාධිපති අපේක්ෂක කමවත් ෂුවර් නැති ගෝඨා ඇමරිකන් සිටිසන් ෂිප් එක කීයටවත් අත හරින්නේ නෑ.අනිත් එක ඉල්ලුවත් දිනන්න බෑ කියලා ගෝටා දන්නවා.ගෝටා ඉල්ලන ජනාදිපතිවරනෙකුත් නෑ කැන්සල් කර ගන්න සිටිසන් ශිප් එකකුත් නෑ.