ගෝඨාගේ ඇමරිකන් ආතල්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨා බොරුවට ඇමරිකන් පුරවැසිකම ගන්නවා කියලා උඹලව රවට්ටලා ගිහින් ඔන්න ඕවා තමයි ඇමරිකාවේ කරන්නේ. ගෝටා කියන්නේ ඇමරිකන් පුරවැසිකම කැන්සල් කර ගන්න යනවා කියලා බයියන්ට.ගෝටා ඇමරිකාවේ යන්නේ ගෝඨා ඇමරිකාවේ ගොඩ ගහගෙන තියෙන දේපල ටික බලන්නයි, හිපියෙක් කසාද බැදගෙන ඉන්න ගෝඨාගේ ඇමරිකාවේ ඉන්න දියනිය බලලා එන්න මිසක් කෙහෙම්මල් පුරවැසිකම අහෝසි කරගන්න නෙවෙයි. ජනාධිපති අපේක්ෂක කමවත් ෂුවර් නැති ගෝඨා ඇමරිකන් සිටිසන් ෂිප් එක කීයටවත් අත හරින්නේ නෑ.අනිත් එක ඉල්ලුවත් දිනන්න බෑ කියලා ගෝටා දන්නවා.ගෝටා ඉල්ලන ජනාදිපතිවරනෙකුත් නෑ කැන්සල් කර ගන්න සිටිසන් ශිප් එකකුත් නෑ.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    අගමැතිතුමා මෙතන පොඩි ජෝක් එකක් කරන්නේ අයිරාන්ගනි ආන්ටි එක්ක.අයිරාන්ගනි සේර සිංහ කියන්නේ අගමැතිතුමාගේ නැන්දා කෙනෙක්. පවුලේ අයත් එක්ක ඔය වගේ ආතල් ගන්නවා ඕන එකෙක්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2xqdaj.gif
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    gota ekka inna nakiyo set eka yuddayata baye gotath ekka amarikavata panala giya army karayo tikakda?:rolleyes::oo:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටා ඇමරිකාවට ගිහින් ඩෝන් ගාලා පඩයක් ඇරලා ආපහු එනවා.සිටිසන් ශිප් එක තාම එහෙමම තියෙනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    2020 ජනාධිපතිවරනෙට එන ගෝටයිම්බර සර්ට සම්මා සම්බුදු සරණයි
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2020 ජනාධිපතිවරනෙට එන ගෝටයිම්බර සර්ට සම්මා සම්බුදු සරණයි

    පුක් ශෝධක තුමනි..

    තොගේ දෙහි බොන අගමැති තුමා විසින් ගෝඨා සෑර්ට 2020 පමණක් නොව 2025 දීත්
    ජනාධිපති වීමට අවශ්‍ය අඩිතාලම දැනටම දමා ඇත.