e gana mokuth thama thiyenawa dakke naha, me venakan kiyawapu pitu vala broපාස්කු ප්රහාරය ප්ලෑන් කරපු හැටිත් තියෙනවද
වෙන අය නොදැම්මත් කොහොමත් ගෝඨාභයම PDF එක ඉන්ටර්නෙට් වලට දායි. ඔය පොත ලියපු එකේ අරමුණ සල්ලි හොයන එක නෙමෙයි පුලුවන් තරම් මිනිස්සු අතරට යම් මතවාදයක් ගෙනියන එක.
phuhhEnglish එක තියෙනවා නම් දීපංකෝ. අඩුතරමේ ඉංග්‍රීසි වචන ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් ඒක කියෙව්වොත්.
ඕකම ඔය පොත ලීක් කරන බව හොඳටම දැනගෙන හිටියත්, ඌම ඌගේ පොත් සල්ලි වලට අරගෙන ලන්කාවේ වැඩියෙන්ම විකිනිච්ච පොත මේ පොත කරලා ඌ පොර වෙන්න හදයි කියලා හිතේ කෙලවරක තිබ්බා. මම හිතන්නෙ ඌ සින්හලුන්ට පොරක් වෙන්න තියෙන අදහස අතෑරලම දාලා.

උබ නං පරණ යූඇන්පීකාරයා නේද?මේක කියවනවට වඩා හොදයි ඒ යන කාලේ කුඩු අයිස් ගහල නාස්ති කරන එක.
මේ මොනවද බන් මේ?උබ නං පරණ යූඇන්පීකාරයා නේද?
එජාප මහ ඇමති එම්.එස්.අමරසිරි උබලගේ ලොකු අත්තා. උපාලි අමරසිරි බාප්පා.
88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ගිහිං රජ වැඩ දාපු අතුරු හමුදා තමයි. කොළ බළල්ලු එකේ.
උබගේ වැඩ තමයි.මේ මොනවද බන් මේ?
පොඩ්ඩක් හිටපන් සජිත් පොතක් ගහනකංEnglish එක තියෙනවා නම් දීපංකෝ. අඩුතරමේ ඉංග්‍රීසි වචන ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් ඒක කියෙව්වොත්.