ගෝඨාගේ පොතේ සිංහල PDF එක මෙන්න

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සල්ලි දීල නොගන්න එකේ නිකන් හරි බෙදල දානව නෙහ්...(ඒත් කියවන්නෑ)
     
    • Haha
    Reactions: ruchira55

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,087
    34,627
    113
    English එක තියෙනවා නම් දීපංකෝ. අඩුතරමේ ඉංග්‍රීසි වචන ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් ඒක කියෙව්වොත්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වෙන අය නොදැම්මත් කොහොමත් ගෝඨාභයම PDF එක ඉන්ටර්නෙට් වලට දායි. ඔය පොත ලියපු එකේ අරමුණ සල්ලි හොයන එක නෙමෙයි පුලුවන් තරම් මිනිස්සු අතරට යම් මතවාදයක් ගෙනියන එක.
     
    • Like
    Reactions: ruchira55

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    English එක තියෙනවා නම් දීපංකෝ. අඩුතරමේ ඉංග්‍රීසි වචන ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් ඒක කියෙව්වොත්.
    phuhh
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,752
    113
    ඕකම ඔය පොත ලීක් කරන බව හොඳටම දැනගෙන හිටියත්, ඌම ඌගේ පොත් සල්ලි වලට අරගෙන ලන්කාවේ වැඩියෙන්ම විකිනිච්ච පොත මේ පොත කරලා ඌ පොර වෙන්න හදයි කියලා හිතේ කෙලවරක තිබ්බා. මම හිතන්නෙ ඌ සින්හලුන්ට පොරක් වෙන්න තියෙන අදහස අතෑරලම දාලා.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඕකම ඔය පොත ලීක් කරන බව හොඳටම දැනගෙන හිටියත්, ඌම ඌගේ පොත් සල්ලි වලට අරගෙන ලන්කාවේ වැඩියෙන්ම විකිනිච්ච පොත මේ පොත කරලා ඌ පොර වෙන්න හදයි කියලා හිතේ කෙලවරක තිබ්බා. මම හිතන්නෙ ඌ සින්හලුන්ට පොරක් වෙන්න තියෙන අදහස අතෑරලම දාලා.
    :rofl:
     
    • Like
    Reactions: ruchira55

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    3S0A5099.jpg

    මේ කතාවේ PDF එක නැද්ද? 😁
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේක කියවනවට වඩා හොදයි ඒ යන කාලේ කුඩු අයිස් ගහල නාස්ති කරන එක.
    උබ නං පරණ යූඇන්පීකාරයා නේද?

    එජාප මහ ඇමති එම්.එස්.අමරසිරි උබලගේ ලොකු අත්තා. උපාලි අමරසිරි බාප්පා.

    88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ගිහිං රජ වැඩ දාපු අතුරු හමුදා තමයි. කොළ බළල්ලු එකේ.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබ නං පරණ යූඇන්පීකාරයා නේද?

    එජාප මහ ඇමති එම්.එස්.අමරසිරි උබලගේ ලොකු අත්තා. උපාලි අමරසිරි බාප්පා.

    88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ගිහිං රජ වැඩ දාපු අතුරු හමුදා තමයි. කොළ බළල්ලු එකේ.
    මේ මොනවද බන් මේ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    TFS

    Sure එකටම මිනිහා කිසිම වගකීමක් නොගෙන අනිත් එවුන්ට වරද පටවනවා ඇති.
     
    • Like
    Reactions: kinkon and stasia

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකම ඔය පොත ලීක් කරන බව හොඳටම දැනගෙන හිටියත්, ඌම ඌගේ පොත් සල්ලි වලට අරගෙන ලන්කාවේ වැඩියෙන්ම විකිනිච්ච පොත මේ පොත කරලා ඌ පොර වෙන්න හදයි කියලා හිතේ කෙලවරක තිබ්බා. මම හිතන්නෙ ඌ සින්හලුන්ට පොරක් වෙන්න තියෙන අදහස අතෑරලම දාලා.

    ඌ ඕක නිකං ලිපියක් ගහලා දුන්නා නම් බල්ලෙක් වත් බලන්නෙ නෑ.

    සල්ලි වලටම දෙද්දී තමයි කළු මිට්ටො පැනලා කියවන්නේ 😄
     
    • Haha
    Reactions: ruchira55