ගෝඨාගේ මිනීමරු නිවාස මංකොල්ලය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,598
    16,459
    113
    47774451.jpg

    මේ තියෙන්නේ වනාතමුල්ලේ තියෙන බහුතරයකගේ ගෙවල් ,

    සුනිල්ගේ වගේ ගෙවල් 3-4 ඇති , මේවයින් වෙන්නේ අර මුඩුක්කු ගෙවල් වල ඉන්න බහුතරයක් මිනිස්සුන්ටත් අසාධාරණයක් වෙන එක

    ඒකනේ බං.. උඹ කියන කතාව ඇත්ත.. මේ වගේ ගෙවල් වල ඉන්න මිනිස්සු කොහොමද බං ලක්ෂ 10ක් දෙන්නේ.. බලපන්කෝ.. එදා වේල ගැටගහගන්නත් මාරගේමක් දෙන්නේ.. අනික අසාධාරණයක් වෙනවනම් උන් එකා වගේ එකතුවෙලා උද්ගෝෂණය කරයිද?

    :lol::lol::lol::lol:coolkasun ළිදේ..:rofl:
     
    aruna47

    Well-known member
  • samanyen oya 10 laks wage gana aya karanne gedara ayithi karayanta thaman laba gaththa de gana watinakamak athi karanna.... naththan me minissu nikan labunu nisa owa winasa karanawa.....

    anika oya 10 laks denawa aththe awrudu 20k withara kalekin gewanna wenna athi... mama hariyatama danne naa........

    දෙයි දෙයි බලන් ඉඩපන්.. :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,937
    113
    වනාත මුල්ලෙ හොඳ ගෙවල් තියෙනව වෙන්න පුළුවන්.. ඒ අස්සෙ මුඩුක්කුත් සෑහෙන්න තියෙනව වෙන්න පුළුවන්.. ඒව හදනව වෙන්නත් පුළුවන්.. ඒත් ඒවට විරුද්ධ වෙන මහජනයාව පැහැරගෙන යන්න, ඒ විරෝධය මරණ භය ඇති කරල මර්ධනය කරන්න පාලකයන්ට තියෙන අයිතිය මොකක්ද ? වැලිවේරියෙදි සිද්ධ වුනෙත් ඕකම තමා.. වතුර ඉල්ලල පාරට බැහැපු මිනිස්සුන්ට ජීව උණ්ඩ වලිං වෙඩි තිබ්බ.. ඊයෙ හෝ පෙරේද ලඞ්කාදීප පත්තරේ දැක්ක අගතියට පත් පාර්ශවය ව්එනුවෙන් නීතීඥ සහයක්වත් නැති තැන නඩුව කල් ගියා කියල.. කොහොමද මර්ධනය කරන මර්ධනය කිරිල්ල.. ශ්‍රී ලාඞ්කිකයිනි තව තවත් ජිනීවා දිහා බලාගෙන බුරපල්ල.. හඳට බුරන බල්ලො වගේ.. එක අතකින් උන් මානවහිමිකම් කඩ කිරීමේ ඡෝදනා ගේන එක සාදාරණයි.. වැලිවේරියෙදි තමන්ගෙම ජාතියෙ උද්ගෝෂකයන්ට ජීව උණ්ඩ වලිං වෙඩි තියපු තුන් දෙනෙක් මරාදාපු පාලකය උතුරෙ වෙනත් ජාතියක මිනිස්සු කොහොම මරන්න ඇද්ද.. රටට කෙල නොවී පාලකයන්ට ජාත්‍යන්තරයෙන් කොහොම හරි දඬුවම් ලැබෙන්න ඕනෙ.. ලඞ්කාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ දුබලයන්ට විතරයි..

    Well said.

    Me balu aanduwata kade yana haal paruwanta Human Rights matak wei kawadahari unge ekek issuwahama, gewal walin eliyata adala dammahama.

    Thamange waaraya enakan puka didi inna puluwan.
    :lol:
     
    • Like
    Reactions: PMUB

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    samanyen oya 10 laks wage gana aya karanne gedara ayithi karayanta thaman laba gaththa de gana watinakamak athi karanna.... naththan me minissu nikan labunu nisa owa winasa karanawa.....

    anika oya 10 laks denawa aththe awrudu 20k withara kalekin gewanna wenna athi... mama hariyatama danne naa........

    ඒක එකපාරම දෙන්න ඕන.. අනික වටිනකම් ඇතිවෙන්න කියලා සල්ලි ගන්න රටක් තියෙනවද? මිනිස්සුන්ට තමන් ඉන්න ගෙදර කොහොමත් වටිනවා තමයි.. නිකම් ලැබුනා කියලා තමන්ගේ ගෙවල් විනාස කරගෙන පාරට වැටෙන මිනිස්සු ඉන්නවනම් උන්ට පාරෙම තමයි ඉන්න වෙන්නේ.. ඒක නිසා දෙනවනම් වැදගත් විදියට, සාධාරන විදියට දෙන්න ඕන..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඒකනේ බං.. උඹ කියන කතාව ඇත්ත.. මේ වගේ ගෙවල් වල ඉන්න මිනිස්සු කොහොමද බං ලක්ෂ 10ක් දෙන්නේ.. බලපන්කෝ.. එදා වේල ගැටගහගන්නත් මාරගේමක් දෙන්නේ.. අනික අසාධාරණයක් වෙනවනම් උන් එකා වගේ එකතුවෙලා උද්ගෝෂණය කරයිද?

    හැමදේකම වටිනාකමක් තියෙන්න ඕනා , සල්ලි ඉල්ලනවානම් ගෙවන්න දෙන්න ඕනා , ලක්ශ 10 කොහොමත් එකපාර නෑනේ ඒක මම පිළිගන්නවා , සුනිල්ලගෙ වගේ ගෙවල් 2-3 හරි තියෙනවානම් ඒ අයට සාධාරණයක් කරන්නත් ඕනා ,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,459
    113
    හැමදේකම වටිනාකමක් තියෙන්න ඕනා , සල්ලි ඉල්ලනවානම් ගෙවන්න දෙන්න ඕනා , ලක්ශ 10 කොහොමත් එකපාර නෑනේ ඒක මම පිළිගන්නවා , සුනිල්ලගෙ වගේ ගෙවල් 2-3 හරි තියෙනවානම් ඒ අයට සාධාරණයක් කරන්නත් ඕනා ,

    උබද සුනිල්ව ඉස්සුවේ?:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක එකපාරම දෙන්න ඕන.. අනික වටිනකම් ඇතිවෙන්න කියලා සල්ලි ගන්න රටක් තියෙනවද? මිනිස්සුන්ට තමන් ඉන්න ගෙදර කොහොමත් වටිනවා තමයි.. නිකම් ලැබුනා කියලා තමන්ගේ ගෙවල් විනාස කරගෙන පාරට වැටෙන මිනිස්සු ඉන්නවනම් උන්ට පාරෙම තමයි ඉන්න වෙන්නේ.. ඒක නිසා දෙනවනම් වැදගත් විදියට, සාධාරන විදියට දෙන්න ඕන..

    nikan boru kiyanna epa ban... koheda pennapan oya ekaparama 10 lax denna one kiyala thiyenne kiyala.... ehema karanawanan ban monawada karanna bari......

    aruna47

    Well-known member
  • nikan boru kiyanna epa ban... koheda pennapan oya ekaparama 10 lax denna one kiyala thiyenne kiyala.... ehema karanawanan ban monawada karanna bari......

    අනේ හුකේ.. හයිවේ හදද්දී කැඩුන ගෙවල් වලට ගෙවනවා කියලා ගෙව්ව නැති උන්.. මේ ලක්ෂ 10 ගෙවන්න දෙයි ද...:lol: උබලා වගේ පින් බත් කන උන්ට හරියන ආණ්ඩුවක්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    nikan boru kiyanna epa ban... koheda pennapan oya ekaparama 10 lax denna one kiyala thiyenne kiyala.... ehema karanawanan ban monawada karanna bari......

    උඹ වොයිස් කට් එක සම්පූර්ණයෙන්ම අහලා බලපන්... ඊ නිව්ස් FB පිටුවට ගිහිල්ලා..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    nikan boru kiyanna epa ban... koheda pennapan oya ekaparama 10 lax denna one kiyala thiyenne kiyala.... ehema karanawanan ban monawada karanna bari......

    ඇ ගොනාබයි උන්නැහෙ ප්‍රමිතියක් නැතුව හදපු එවට අහවල් එකකටද සල්ලි ගෙවන්නෙ...???
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අනේ හුකේ.. හයිවේ හදද්දී කැඩුන ගෙවල් වලට ගෙවනවා කියලා ගෙව්ව නැති උන්.. මේ ලක්ෂ 10 ගෙවන්න දෙයි ද...:lol: උබලා වගේ පින් බත් කන උන්ට හරියන ආණ්ඩුවක්

    මොකද බන් ගෙව්වේ නැත්තේ , සමහර උන්ට වටිනාකමට වැඩියෙනුත් ගෙවලා තියෙනවා , එහෙම ග්වපු නැති කවුරුහරි ඉන්නවානම් ඉදිරිපත් කරපන් බලන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,459
    113
    අනේ හුකේ.. හයිවේ හදද්දී කැඩුන ගෙවල් වලට ගෙවනවා කියලා ගෙව්ව නැති උන්.. මේ ලක්ෂ 10 ගෙවන්න දෙයි ද...:lol: උබලා වගේ පින් බත් කන උන්ට හරියන ආණ්ඩුවක්

    :lol:කියල වැඩක් නැහැ බං ඔය වගේ කුජීත ඩයල් වලට.ඕකුන් ඔය මහින්දට පුක දෙන්නේ උන්ට වාසියක් තියෙන හින්දනේ...පව් හිගන්නෝ ටික..:lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,459
    113
    මොකද බන් ගෙව්වේ නැත්තේ , සමහර උන්ට වටිනාකමට වැඩියෙනුත් ගෙවලා තියෙනවා , එහෙම ග්වපු නැති කවුරුහරි ඉන්නවානම් ඉදිරිපත් කරපන් බලන්න

    මේ ඉන්නේ ආණ්ඩුවට කුලියට කැහලා එයාර්පෝර්ට් එකේ ජොබක් ගත්ත එකෙක්.:lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හැමදේකම වටිනාකමක් තියෙන්න ඕනා , සල්ලි ඉල්ලනවානම් ගෙවන්න දෙන්න ඕනා , ලක්ශ 10 කොහොමත් එකපාර නෑනේ ඒක මම පිළිගන්නවා , සුනිල්ලගෙ වගේ ගෙවල් 2-3 හරි තියෙනවානම් ඒ අයට සාධාරණයක් කරන්නත් ඕනා ,

    ඒක තමයි බං කියන්නේ.. සාධාරණය කතා කරන්න ගියාම සුදු වෑන් වලින් උස්සන් ගිහිල්ලා තර්ජනය කරන එක සාධාරණද? කාගෙන්ද සාධාරනයක් බලාපොරොත්තු වෙන්නේ? අගවිනිසුරුත් අසාධාරණ විදියට ගෙදර යවපු රටක කොහෙන් කියලා සාධාරණයක් පතන්නද?