ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Tired Korean Drama GIF by The Swoon
     
    • Dislike
    Reactions: nicjosh83

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    :unsure: දැන් කොයි හරියේද මචං ඉන්නේ ? 🤭


    අවුරුදු දෙක නම් හරි බන්. 🥱
    ------ Post added on Aug 20, 2021 at 7:07 PM


    ahahahahahahahaha .......................... :lol:
    ------ Post added on Aug 20, 2021 at 7:08 PM
    adenwa oii.. oka tama kalinma kiwwe . boruwata okawa pumban natuwa hitapalla kiyala .. ahuwada.. okkoma polime giya uge puka lewakanna..
     
    • Haha
    Reactions: SDCR and dilann

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?

    ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද? :love:
    බයියෝ හිතුවේ සුර පුරයක් වෙයි කියලා.
    දවසට 200 ගානේ වළලන කනත්තක් ලැබුණේ..

    පාස්කු බොම්බේ ගහලා මිනී 250 ක් මරලා බලෙට ආපු සාපේ තමා ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,020
    113
    එකමත් එක රටක
    බයියෝ හිතුවේ සුර පුරයක් වෙයි කියලා.
    දවසට 200 ගානේ වළලන කනත්තක් ලැබුණේ..
    සුරපුරයක් කියන්නේ මේකද දන්නේ නෑ නේ බන්. උබ කලින් ගිහින් තියනවද ? 🤭
     
    • Haha
    Reactions: topkollek

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සුරපුරයක් කියන්නේ මේකද දන්නේ නෑ නේ බන්. උබ කලින් ගිහින් තියනවද ? 🤭
    කී පාරක් ගිහින් තියෙනවද ආයේ කී පාරක් යන්න තියෙනවද..

    ------
    දිව්‍යලෝක වනාහි මිනිස් ඇසින් දැකිය නොහෙන, මිනිස් කයින් ස්පර්ශ කළ නොහෙන, ධාතු වර්ගයකින් නිර්මිත, ශෝභන විමානයන් හා මරණ බිය පවා අමතක වන තරමේ ප්‍රියංකර භාවයක් ඇති උයන් පොකුණු ආදියෙන් යුක්ත වූ පරම රමණීය ස්ථානයෝ ය. ඒවායින් ප්‍ර‍යෝජන ලැබිය හැක්කේ දෙවියන්ට ම ය. දිව්‍යලෝකවල උපදනා දෙවියෝ වනාහි මිනිසුන් මෙන් කලක් මව් කුසයේ වැස හඬ හඬා දුකින් ඉපිද ක්‍ර‍මයෙන් වැඩෙන්නා වූ සත්ත්ව කොටසක් නොව සර්වාංග ප්‍ර‍ත්‍යඞ්ගයන්ගෙන් සම්පූර්ණ ව පහළවීම් වශයෙන් උපදනා සත්ත්ව කොට්ඨසයකි. ඔවුන්ගේ ජරාවක් ද නැත්තේ ය. ඔවුන්ගේ ආයුෂ ද ඉතා දිගය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ පරණ වන්නේ ද කිලිටි වන්නේ ද නො වේ. ඔවුනට ආහාරපාන සැපයීමට වෙහෙසීමක් ද නැත. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නො වදති. දරුවන් වැදීමේ, දරුවන් පෝෂණය කිරීමේ කරදරය ඔවුනට නැැැත. ඔවුහු සෑම කල්හි ම නැටුම් ගැයුම් ආදියෙන් සිත් පිනවමින් වෙසෙති.
     
    • Wow
    Reactions: dilann

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ගෝටාගේ සම්පුර්න කථාව ඇහුව ඔන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මිනිහා vision එකක් ඇතිව වැඩක් කරන පුළුවන් කෙනෙක් කියලා . අනිත් දේශපාලන නායකයින් ගැලරිචුන් කතා වලට වඩා හරයක් , ගැබුරක් ඒහි තිබුනා...
    හොදම දේ තමයි අනිත් අයගෙනුත් ඉල්ලා සිටියා මේ මැතිවරණය පරිසර හිතකාමි විදියට පොලිතින් භාවිතයෙන් තොර, මහත්මා දේශපාලන මැතිවරණයක් විදියට කරමු කියා...
    අප බලා සිටිමු... මෙය අපේ රටට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    karai karai mun tamath kata aran balan inne kuttiya hamabawenaka rata mokak unath munta ganak ne... attama mun wage jatiyak... mun lajja natuwa hora mimaru nayakayek raja karana datha kana hati
    My comment. 😂😂😂
    danwath man kiyana eka ubala pili gannawada ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?

    ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද? :love:

    ඔව් නැතුව.
    මට ගෝටාබය එක්ක කතා කරන්න ලැබිල තියෙනව.ගෝටා කියන්නෙ ඇත්තටම සුපිරි මීටරයක්. 👌👍🤭🤭🤭


    🤭🤭🤭🤭