ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙම කියන්න හේතු මොනවද .

    2015 මයිත්‍රී එද්දිත් මිහිස්සු ඔහොම කතා කිව්වනේ .

    අනිත් politicianලගෙන් ගොටබය වෙනස් වෙන්නේ කොහොමද .

    මෙච්චරකල් ආපු උන් අපිට කෙලවපු එකනේ කරේ .

    මෙයා විතරක් වෙනස්වෙයි කියල හිතන්නේ ඇයි . ?? :confused::confused:

    ආර්ථිකය කොහොම වෙයිද කියන්න බැහැ වටේ ඉන්න පරණ හොරු ටික එක්ක ,හැබැයි මෙහෙම සින් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් , රාජ්‍ය ආරක්ෂාව හොදට තියෙයි ,අනික නගර සැලසුම් සහ පිරිසිදුකමින් ලංකාව තියෙයි පොර නගර සන්වර්දනේ ලේකම් ඉන්නකොට කොලබට කරපු දේ කතා දෙකක් නැ පට්ටනේ බන් , පොර අද කතාවේදීත් කියනවා පොරගේ මැතිවරණ වයාපාරේට කිසිම විදිහකින් පොලිතින් ප්ලාස්ටික් පාවිච්චි කරන්න එපා පරිසරය ආරක්ෂා කරගෙන අනිත් දේශපාලන පක්ෂවලටත් ආදර්ශයක් වෙන්න වැඩ කරන්න කියල . ආහ් තව නරක සින් එකක් තියනවා මු අනිවාර්යෙන් නිතිය නවනවා වැඩිය දගලන්න ගියොත් ෂොට් එක ලැබෙයි වගේ ,මානව හිමිකම් හුකාරිස් නැති වෙයි වගේ
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි

    ubai maaai hena paw ooi mehema hithanawata
    mama nam hithanne naa ohoma wei kiyala mokaaaa janaadipathi unath
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    How is he Great?All he did was killing:rolleyes:

    Is Alexander the Great really great?
    Alexander was an amazing soldier who led his army to conquer much of the known world. At this point, at the age of 25, Alexander ruled an expansive empire. Nevertheless, his ambitions were not satisfied. While fighting the Persians, Alexander conquered Egypt and founded a city at the mouth of the Nile River.
     
    • Like
    Reactions: asylum

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ගෝඨා අවොත් රටට යමක් කරයි කියල හිතෙනව. සබාවේ කෙහෙළිය, ජෝන්ට, රත්තරං, ප්‍රසන්න අලුත්ගමගේ වගේ උන් අප්පුඩි ගහනවා දැක්කම අයේ ඒ සිතුවිල්ල නැතුව යනව. ඇයි බන් ඒම:sorry:.

    sahathika aththa ooka matath hithuna
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉල්ලන අයගෙන් වඩාත් හොඳ කෙනා තෝර ගන්න. සක්‍ර දෙයියො ඡන්දෙ ඉල්ලන්නෙ නෑනෙ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    How is he Great?All he did was killing:rolleyes:


    are you retread?.:rofl::rofl::rofl: Alexander unified whole greece the hardest city states to unified even war with persian empire cant unified it alexander create largest empire at the time even later roman empire cant match his conquest he did all that at age of 20s and early 30s he is the greatest strategists of that time and one of the last true warrior king he created the best logistic system at that time even rome later adapted that.


    you ever heard of citys name alexandria not only the famous egyptian city there are 100s of citys name alexandria he bring culture and art science to his conquered territories if that wasn't great i don't know what is.:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: ijay

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙලාව එනකම් හිටපන්.තාම ජනාධිපතිවරනයක් කෝල් කරලා නෑනේ

    මෙන්න අලුත්ම point එක..තාම ජනාධිපතිවරනයක් කෝල් කරලා නෑනේ :rolleyes:


    මහින්ද නාමල්ට ඇර දෙන්නෙ නෑ කිව්ව, ශිරන්ති කෝමත් දෙන්නෙ නෑ කිව්ව, ගෝට ට ඉල්ලන්න බෑ කිව්වා... ශිරන්ති2020 කිව්වා.... අන්තිමට දැන් මෙව්ව කියපු උන් පත් වෙන අසීරුතාවය :lol::lol::lol: ....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේක්ෂක වුනාට තාම නාම යෝජනා දුන්නේ නෑනේ..

    නාම යෝජනා පිළිගත්තේ නෑනේ තාම..

    තාම ජනාධිපතිවරනය දින්නේ නෑනේ..


    ඊළඟ පොයින්ට්ස් ටිකත් කියලා දැම්මා ඔන්න.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේක්ෂක වුනාට තාම නාම යෝජනා දුන්නේ නෑනේ..

    නාම යෝජනා පිළිගත්තේ නෑනේ තාම..

    තාම ජනාධිපතිවරනය දින්නේ නෑනේ..


    ඊළඟ පොයින්ට්ස් ටිකත් කියලා දැම්මා ඔන්න.

    :rofl::rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තටයි පුකයි පියගෙන හිටියොත් යන්තං ජීවිතේ ගැටගහගෙන ඉන්න පුලුවන් වෙයි :sorry:
     
    • Haha
    Reactions: dilann

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    How is he Great?All he did was killing:rolleyes:

    Sinhalese now days should be killed any way
    Drug dealers in the jail with death penalty
    Corrupted politicians, terrorists
    I like goota himself only
    No other fuckers around him, would like to hear it from his mouth


    Yakoo man politic thread walat reply danawa ekek mata reply danne nane
    Sakwiti sirge kadden damma dan balamu
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,771
    113
    are you retread?.:rofl::rofl::rofl: Alexander unified whole greece the hardest city states to unified even war with persian empire cant unified it alexander create largest empire at the time even later roman empire cant match his conquest he did all that at age of 20s and early 30s he is the greatest strategists of that time and one of the last true warrior king he created the best logistic system at that time even rome later adapted that.


    you ever heard of citys name alexandria not only the famous egyptian city there are 100s of citys name alexandria he bring culture and art science to his conquered territories if that wasn't great i don't know what is.:rolleyes::rolleyes::rolleyes:

    Killing and go on conquering all the lands and sustaining called great?:rolleyes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ගෝටාගේ සම්පුර්න කථාව ඇහුව ඔන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මිනිහා vision එකක් ඇතිව වැඩක් කරන පුළුවන් කෙනෙක් කියලා . අනිත් දේශපාලන නායකයින් ගැලරිචුන් කතා වලට වඩා හරයක් , ගැබුරක් ඒහි තිබුනා...
    හොදම දේ තමයි අනිත් අයගෙනුත් ඉල්ලා සිටියා මේ මැතිවරණය පරිසර හිතකාමි විදියට පොලිතින් භාවිතයෙන් තොර, මහත්මා දේශපාලන මැතිවරණයක් විදියට කරමු කියා...
    අප බලා සිටිමු... මෙය අපේ රටට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය..


    පවු යකෝ මෙහෙම චන්ද දායකයෝ ටිකක් !!:rofl::rofl::P:P:rofl::rofl:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආයේ බැංකු කඩන්නේ නෑ.මට ඡන්දේ දෙන්න

    -හාමු