ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් පමණි. ජනාධිපතිවරණයේ තුන් වැනි ස්ථානය ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකට ලබාගත හැකිවුයේ වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 4.2%ක් පමණි.
ඔන්න මම ඒ කාලෙ කරපු වැරදි වලට කියපු දේවල් වලට හරියන්න අපි කට්ටියගෙම ජන්ද ටික මේ පාර ගෝඨට දැම්ම.

ගෝඨා ඔබට රට බාරයි..රට හදන ඵකත් ඔබට බාරයි..






