ගෝඨාභයට_52%ක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    _109719154_3389d003-c19e-48c0-a0af-8537afef4d4c.jpg

    ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් පමණි. ජනාධිපතිවරණයේ තුන් වැනි ස්ථානය ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකට ලබාගත හැකිවුයේ වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 4.2%ක් පමණි.


    ඔන්න මම ඒ කාලෙ කරපු වැරදි වලට කියපු දේවල් වලට හරියන්න අපි කට්ටියගෙම ජන්ද ටික මේ පාර ගෝඨට දැම්ම.:love:

    ගෝඨා ඔබට රට බාරයි..රට හදන ඵකත් ඔබට බාරයි..🙏🙏🙏🙏


    PhotoPictureResizer_191117_183924497_crop_1080x873-540x437.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,479
    14,609
    113
    Loku pinak oya kara gaththe sahodaraya me welawe rata gena hithala :love:

    Me wade methanin nawaththanne nathuwa Gota ta api demu hoda set ekak parliament ekata. Ekai wenna ona :cool:
     
    Last edited: