ගෝඨාභය නම් වූ අසාර්ථක හිපාටුවා ගැන වසර අවසානයේ ඔබේ අදහස

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    තාම කලින් වැඩි සාර්ථකයි කියන්නත් අසාර්ථකයි කියන්නත්...
    ඒක මැනගන්න පුළුවන් එක විදියක් තමයි මේ වෙලාවෙ president මේ ඇතිවෙලා තියෙන විවේචනකාරී තත්වයට මුහුණදෙන විදියෙන්.මැතිවරණය කාලෙදි නම් ප්‍රශස්තිමනෙ ඇහෙන්නෙ..ඒකට ගොඩක් සල්ලි වියදම් කරන්න ඇති..එතකොට ඒ වෙලාවෙ ඇත්ත චරිතෙ පුම්බලා තමයි පෙනුනෙ..අනිත් අතින් ඒ වෙලාවෙ විපක්ශය අසාර්ථක උනා..
    හැබැයි හැමදාම ඔය තත්වෙ තියෙන්නෙ නෑනෙ..එක දිගට සල්ලි විසිකරන්න පුළුවන්කමක් නෑ බොරුවට පිම්බෙන්න..ඉතින් ටික ටික මහපොළොවෙ ස්වරූපය මතුවෙනවා..අනිත් පැත්තෙන් විපක්ෂය/හෝ විවේචනකාරී කණ්ඩායම් එයාලගෙ දීර්ඝකාලීන දේශපාලන සැලැස්ම ක්‍රියාත්මක වෙන බව පේනවා..
    එතකොට මේ වෙලාවෙ president ගෙ ප්‍රතිරූපය අභියෝගයට ලක්වෙලා..ඕක සාමාන්‍යයි..
    පෞද්ගලික අදහස අනුවනම් මගේ,මේ ආණ්ඩුව අසාර්ථක නෑ තවම... මම GOTA ට vote කලේ එයාව ඒ වෙලාවෙ පුම්බලා තිබ්බ චරිතෙ ගැන විශ්වාසය තියලා රටේ ආශ්චර්යජක වෙනසක් කරයි කියල නෙවෙයි..අනික් අතට මම උග්‍ර සි‍ංහල ජාතිවාදියෙකුත් නෙවෙයි.උග්‍ර විවේචනවාදියෙකුත් නෙවෙයි...ඒක ඒ වෙලාවෙ ගන්න තිබ්බ හොදම ප්‍රායෝගික විසදුම..නිකන් උන්නු හැටියට මලා මදැයි වගේ එකක්.. ඉතින් තාම අපි මැරිලත් නෑනෙ..තව කල් තියෙනවා..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113

    good ponint ! and agree with this !
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983

    good ponint .100% agreed
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අනිත් කණ්ඩායම් සහ දැනට කරලා තියෙන පොදු වැඩ එක්ක බැලුවහම රජය තවමත් සාර්ථකයි..
    උදාහරණයකට අලුත් බදු පනත හරහා කොච්චර වාසියක් ලක්ෂ 2.5 වෙනකන් මාසිකව හොයන අයට තියෙනවද.. ගිය ආණ්ඩුවේ මංගලයෑ මේක 60,000 අඩු කරලා රටම ඇනුවා.. ඉස්සර රනිල්ගේ විපක්ෂයට වඩා දැන් තියෙන විපක්ෂයත් හොදයි නුමුත් ඔවුන්ට කාලයක් යාවි රජයට ලොකු අභියෝගයක් වෙන්න නම්..
     
    • Like
    Reactions: sidathsaumya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,086
    4,743
    113
    Sri Lanka
    තාම කලින් වැඩි සාර්ථකයි කියන්නත් අසාර්ථකයි කියන්නත්...
    ඒක මැනගන්න පුළුවන් එක විදියක් තමයි මේ වෙලාවෙ president මේ ඇතිවෙලා තියෙන විවේචනකාරී තත්වයට මුහුණදෙන විදියෙන්.මැතිවරණය කාලෙදි නම් ප්‍රශස්තිමනෙ ඇහෙන්නෙ..ඒකට ගොඩක් සල්ලි වියදම් කරන්න ඇති..එතකොට ඒ වෙලාවෙ ඇත්ත චරිතෙ පුම්බලා තමයි පෙනුනෙ..අනිත් අතින් ඒ වෙලාවෙ විපක්ශය අසාර්ථක උනා..
    හැබැයි හැමදාම ඔය තත්වෙ තියෙන්නෙ නෑනෙ..එක දිගට සල්ලි විසිකරන්න පුළුවන්කමක් නෑ බොරුවට පිම්බෙන්න..ඉතින් ටික ටික මහපොළොවෙ ස්වරූපය මතුවෙනවා..අනිත් පැත්තෙන් විපක්ෂය/හෝ විවේචනකාරී කණ්ඩායම් එයාලගෙ දීර්ඝකාලීන දේශපාලන සැලැස්ම ක්‍රියාත්මක වෙන බව පේනවා..
    එතකොට මේ වෙලාවෙ president ගෙ ප්‍රතිරූපය අභියෝගයට ලක්වෙලා..ඕක සාමාන්‍යයි..
    පෞද්ගලික අදහස අනුවනම් මගේ,මේ ආණ්ඩුව අසාර්ථක නෑ තවම... මම GOTA ට vote කලේ එයාව ඒ වෙලාවෙ පුම්බලා තිබ්බ චරිතෙ ගැන විශ්වාසය තියලා රටේ ආශ්චර්යජක වෙනසක් කරයි කියල නෙවෙයි..අනික් අතට මම උග්‍ර සි‍ංහල ජාතිවාදියෙකුත් නෙවෙයි.උග්‍ර විවේචනවාදියෙකුත් නෙවෙයි...ඒක ඒ වෙලාවෙ ගන්න තිබ්බ හොදම ප්‍රායෝගික විසදුම..නිකන් උන්නු හැටියට මලා මදැයි වගේ එකක්.. ඉතින් තාම අපි මැරිලත් නෑනෙ..තව කල් තියෙනවා..
    Very good point. He was the only option country had during the election. Yahapalana government failed miserably.
     
    • Like
    Reactions: Splash_smart

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    තාම කලින් වැඩි සාර්ථකයි කියන්නත් අසාර්ථකයි කියන්නත්...
    ඒක මැනගන්න පුළුවන් එක විදියක් තමයි මේ වෙලාවෙ president මේ ඇතිවෙලා තියෙන විවේචනකාරී තත්වයට මුහුණදෙන විදියෙන්.මැතිවරණය කාලෙදි නම් ප්‍රශස්තිමනෙ ඇහෙන්නෙ..ඒකට ගොඩක් සල්ලි වියදම් කරන්න ඇති..එතකොට ඒ වෙලාවෙ ඇත්ත චරිතෙ පුම්බලා තමයි පෙනුනෙ..අනිත් අතින් ඒ වෙලාවෙ විපක්ශය අසාර්ථක උනා..
    හැබැයි හැමදාම ඔය තත්වෙ තියෙන්නෙ නෑනෙ..එක දිගට සල්ලි විසිකරන්න පුළුවන්කමක් නෑ බොරුවට පිම්බෙන්න..ඉතින් ටික ටික මහපොළොවෙ ස්වරූපය මතුවෙනවා..අනිත් පැත්තෙන් විපක්ෂය/හෝ විවේචනකාරී කණ්ඩායම් එයාලගෙ දීර්ඝකාලීන දේශපාලන සැලැස්ම ක්‍රියාත්මක වෙන බව පේනවා..
    එතකොට මේ වෙලාවෙ president ගෙ ප්‍රතිරූපය අභියෝගයට ලක්වෙලා..ඕක සාමාන්‍යයි..
    පෞද්ගලික අදහස අනුවනම් මගේ,මේ ආණ්ඩුව අසාර්ථක නෑ තවම... මම GOTA ට vote කලේ එයාව ඒ වෙලාවෙ පුම්බලා තිබ්බ චරිතෙ ගැන විශ්වාසය තියලා රටේ ආශ්චර්යජක වෙනසක් කරයි කියල නෙවෙයි..අනික් අතට මම උග්‍ර සි‍ංහල ජාතිවාදියෙකුත් නෙවෙයි.උග්‍ර විවේචනවාදියෙකුත් නෙවෙයි...ඒක ඒ වෙලාවෙ ගන්න තිබ්බ හොදම ප්‍රායෝගික විසදුම..නිකන් උන්නු හැටියට මලා මදැයි වගේ එකක්.. ඉතින් තාම අපි මැරිලත් නෑනෙ..තව කල් තියෙනවා..
    100% Gon sajiyay, AKD sahidarayo set ekai hitiyanum baduma thamai. It doesnt mean President is 100% perfect and right. I dont see any other alternative as well.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනිත් කණ්ඩායම් සහ දැනට කරලා තියෙන පොදු වැඩ එක්ක බැලුවහම රජය තවමත් සාර්ථකයි..
    උදාහරණයකට අලුත් බදු පනත හරහා කොච්චර වාසියක් ලක්ෂ 2.5 වෙනකන් මාසිකව හොයන අයට තියෙනවද.. ගිය ආණ්ඩුවේ මංගලයෑ මේක 60,000 අඩු කරලා රටම ඇනුවා.. ඉස්සර රනිල්ගේ විපක්ෂයට වඩා දැන් තියෙන විපක්ෂයත් හොදයි නුමුත් ඔවුන්ට කාලයක් යාවි රජයට ලොකු අභියෝගයක් වෙන්න නම්..
    මංගලගේ ආර්ථික ප්‍රතිපත්තිය 100 % ක් හරි. හැමෝම අඩු වැඩි වශයෙන් බදු ගෙවන්න ඕනි. නැත්තම් කොහොමද රටක් දියුණුවෙන්නෙ. දියුණු රටවල 35 % විතර කෙලින්දැම ටැක්ස්. පරිප්පු වලිනුයි ළුණු වලිනුයි දාලා තියෙන බදු නැති කරලා ආදායම අනුව ප්‍රතිශතයක් විදිහට බදු දාන්න ඕනි. දැනට කෝටිපතියගෙනුයි, හිගන්නගෙනුයි දෙන්නගෙන්ම බදු ගන්නෙ පරිප්පු ටිකෙනුයි සීනි ටිකෙනුයි. මේක කොහෙද සාධාරණ
     
    • Like
    Reactions: viribus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සැකයක් තිබ්බ. ඒත් අර ගෑනි පැනිය බීපු දවසෙම සැක දුරු උනා. ඔය හිපාටුවා ෆේල් :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    චන්දයක් එනවා නම් මාවනැල්ලේ බුදු පිලිම කැඩෙනවා, නැගෙනහිර අන්තවාදය නැගිටිනවා.

    ඕවා තමා ඉතින් ඔකුන්ගේ ගොන් බයිලා.

    ඊලග පාර නම් මිනිස්සුන්ව අන්දන්න වෙන දෙයක් කරන්න වෙයි.

    හැබැයි අර පැණි බිව ගොබ්බයෝ නම් ෂුවර් නෑ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔයාලා පැනික් වෙන්න එපා. තව කල් තියෙනවා.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    423
    318
    63
    නිකමට හිතපන්කො මේ වෙලාවෙ සජියා හිටියනන්...අනෙ අම්මො
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    sajiya hitiyanam seen eka wenas, eth sajiya hitiyanan nokarana thuppahi weda me anduwa karana eka thamai awula
     
    • Like
    Reactions: kasunkaru

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mokakda wenas scene eka ?

    Samaharawita corona wedi wela athi,
    habai pani mutti, dammika pani wage wikara wenne ne,
    sajith mohomad sure nethi unath waga kiwayuthu rajaye niladarin wede karai

    dan wela thiyenne experience kattiya peththaka dala hitha mithuranta mul thena dena eka

    මැද පෙරදිග අතරමංව සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් තමන්ව නැවත මෙරටට ගෙන්වා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා තිබේ.

    ශ්‍රී ලංකාවට ආපසු යාම සඳහා අයකරනු ලබන විශාල මුදල දැරීමට කම්කරුවන්ට ඇති නොහැකියාව පෙන්වා දෙමින් කම්කරුවන් කිහිප දෙනෙකු විසින් පල කරන ලද ලද වීඩියෝවන්, දැනට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

    පහත දැක්වෙන වීඩියෝ පටවල විදේශගතව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංවේදී ආයාචනයක් ඉදිරිපත් කරමින් පවසන්නේ ඔවුන්ගෙන් සමහරෙකුට ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

    එමෙන්ම නිරෝධායනය වීමට හෝටලයක නතර වීමට කැමති බවට ලියුමක් දීමට ඔවුන්ට බල කර සිටින බවත් එක් වීඩියෝවක පැවසෙනවා.

    එම වීඩියෝවන්..

    https://fb.watch/2K_VI1dizh/
     
    Last edited:
    • Like
    Reactions: kasunkaru

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රට බේරගන්න ඉක්මනට පලාත් සබා චන්දෙ තියල පොහොට්ටුව දිනවමු.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1609643279987.png
    කොහෙද ගන්න තියෙන්නෙ.....?