තාම කලින් වැඩි සාර්ථකයි කියන්නත් අසාර්ථකයි කියන්නත්...
ඒක මැනගන්න පුළුවන් එක විදියක් තමයි මේ වෙලාවෙ president මේ ඇතිවෙලා තියෙන විවේචනකාරී තත්වයට මුහුණදෙන විදියෙන්.මැතිවරණය කාලෙදි නම් ප්රශස්තිමනෙ ඇහෙන්නෙ..ඒකට ගොඩක් සල්ලි වියදම් කරන්න ඇති..එතකොට ඒ වෙලාවෙ ඇත්ත චරිතෙ පුම්බලා තමයි පෙනුනෙ..අනිත් අතින් ඒ වෙලාවෙ විපක්ශය අසාර්ථක උනා..
හැබැයි හැමදාම ඔය තත්වෙ තියෙන්නෙ නෑනෙ..එක දිගට සල්ලි විසිකරන්න පුළුවන්කමක් නෑ බොරුවට පිම්බෙන්න..ඉතින් ටික ටික මහපොළොවෙ ස්වරූපය මතුවෙනවා..අනිත් පැත්තෙන් විපක්ෂය/හෝ විවේචනකාරී කණ්ඩායම් එයාලගෙ දීර්ඝකාලීන දේශපාලන සැලැස්ම ක්රියාත්මක වෙන බව පේනවා..
එතකොට මේ වෙලාවෙ president ගෙ ප්රතිරූපය අභියෝගයට ලක්වෙලා..ඕක සාමාන්යයි..
පෞද්ගලික අදහස අනුවනම් මගේ,මේ ආණ්ඩුව අසාර්ථක නෑ තවම... මම GOTA ට vote කලේ එයාව ඒ වෙලාවෙ පුම්බලා තිබ්බ චරිතෙ ගැන විශ්වාසය තියලා රටේ ආශ්චර්යජක වෙනසක් කරයි කියල නෙවෙයි..අනික් අතට මම උග්ර සිංහල ජාතිවාදියෙකුත් නෙවෙයි.උග්ර විවේචනවාදියෙකුත් නෙවෙයි...ඒක ඒ වෙලාවෙ ගන්න තිබ්බ හොදම ප්රායෝගික විසදුම..නිකන් උන්නු හැටියට මලා මදැයි වගේ එකක්.. ඉතින් තාම අපි මැරිලත් නෑනෙ..තව කල් තියෙනවා..