ගෝඨාභය මහතාගේ සමුගැනීම...

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    "ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.

    එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.

    bump....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.

    එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.

    :yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රාජපක්ෂ වරුන් බලයේ සිටීමෙන් රටට තවදුරටත් වන යහපතක් නැත. එය ජනාදිපතිවරණය ප්‍රකාශ කල දිනයේ සිලම දක්නට ලැබිණි. ඊනියා සන්වදන කටයුතුවලදී මිනිසුන්ව බයකර පැනවීමට හමුදාව යොදාගත්තේ ගොටභය රාජපක්ෂ මහතා විසිනි. කුඩු දුමින්ද සිල්වාට කුඩු විකිනීමට ආරක්ෂාව ලබාදී දුමින්දට විරුද්දව සිටින කුඩු කාරයක් පමණක් ඝාතනය කලේ එතුමා විසිනි. පෙර විසු ආරක්ෂක ලේකම් වරුන් වැරදි කල පලියට තවත් කෙනෙක්ගේ වැරදි සාදාරනය කිරීම කට නොහැක. කිරි කාලයකට ගොම බින්දුවක් දමෙමෙන් පසු වැඩක් නැති වන්න සේම කොපමණ සේවයක් කරා කීවත් මහජනයාට විරුද්දව හොර මැරකම් වලට , ධුෂණ , දායක වන කිසි කෙනෙක් වීරයෙක් නොවන්නේය

    මෙම 'වෙනස' අවශ්‍ය වූයේ කාටදැයි බුද්ධිමතුන් තම ණැන පමණින් තේරුම් ගනිත්වා. මහින්ද ඉවත් වීම පිලිවද කදුලුසලන්නන් කුමකට කදුළු සලන්නේ ද යන්න ද මිනිසුන් තරුම ගතැහැ යුත්තේ යයි විශ්වාශ කරමු

    Army eken kenek hoyagnta bari unaada bn kohewath apathayek ookata damme
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    විශිෂ්ට සේවයක් කරා. හැබැයි යුද්දෙන් පස්සේ බලයෙන් මත් වුනා
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    "ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.

    එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.
    :D
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    යුද්දේ අමාරුම කාලේ රටින් පැනපු, අයිය රජ උනහම ආපු, කොටින්ව හුරතල් කර, චන්දෙ පරදුනහම KP වැනි කොටින් රට යවපු ඔබතුමාට වේවා.

    :yes::yes::yes:
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    හැගිම්වලට වේදනාවක් ගෙන දුන්නත් ඔබට සමුදිමට සිදුව තිබේ…..සියල්ලන්ම සැකකල හමුදා කුමන්ත්‍රන හෝ ජිල්මාට් හෝ නැතිව ගෙෘරවාන්විතව සමුගැනිම පිලිබදව ඔබතුමා පිලිබදව ඇත්තේ අපමන ගෞරවයකි…..දේසපාලනයෙන් සදහටම ඉවත්නොවනු මැනවි….විපක්ෂයේ හෝ ඔබව දකින්නට ලැබිමට ප්‍රිය කරමි….හදා ගන්නට බැරි වැරදි ඔබ කර නැති බව විස්වාස කරමි….පලායන්නේ යැයි බොහෝ දෙනා අනාවැකි කිවද නොබියව මහජන මතයට මුහුනදිමට ඔබට හැකි බව මා මුලසිටම විස්වාස කලෙමි….මෙරට අනාගතයේදි මෙරට රටක් ලෙස(පක්ෂ ලෙස නොව) නිවැරදි මගට ගැනිමටනම් විපක්ෂයේ සිට හෝ ඔබ ඔබට මග ඇරුනු කොටස කල යුතුමය…..මගේ ජිවිතයේ මා භාවිතා කල පළමු ජන්දය මා 2010 දි භාවිතා කලේ ඔබ වෙනුවෙනි….මෙවරද එසේය…සත්තකින්ම මේ ලියන මොහොතේ ඇස්වලින් කදුලු ගලන බව කිව යුතුය…..ඒ ඇයිදැයි මා නොදනිමි…මා ඔබගෙන් හෝ ඔබගේ රජයෙන් හෝ අබමල් රේනුවක දෙයක් ලබාගෙන නැත….නමුත් මා පැතු අපේ යහපත් නායකයා ඔබ වෙතැයි 2010 මා දුටු සිහිනය සම්පුර්න කරන්නට ඔබට නොහැකි විම ගැන මහත් සේ දුක්වෙමි….ඔබට වැරදුන තැන් නැතුවා නොවේ නමුත් ලගම ඥාතියෙකු අත්හැර ගියා වැනි සාංකාවක් හදවතේ පාලනයකින් තොරව වේදනාදෙයි….ඉතිං ආයුබෝවන
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පවුලට තෑගී දීමට බලු පැටියෙක් ගෙන්වීමට
    ඔස්ට්‍රේලියාවට යාමට නියමිතව තිබු ශ්‍රීලන්කන් ගුවන් යානයක් නවතා ජර්මනියට යැවූ
    ගොට්ටාබය රාජපස්ස මැතිදුනි
    ඔබට අපගේ උපහාරය
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නව ලේකම් තුමා තවත් ඔස්‌ටින් ප්‍රනාන්දු කෙනෙක් නොවේවා යයි පතමි. ඔස්‌ටින් ප්‍රනාන්දු යනු ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවූ පිළිකුල්සහගතම හමුදා පාවාදීමේදී සිටි රූකඩ ආරක්ෂක ලේකම් වරයා වේ. ඒ පිළිකුල්සහගත පාවාදීම මෙහෙයවූ රනිල් අද අගමැති පුටුවේ විරාජමාන වේ. මෙම 'වෙනස' අවශ්‍ය වූයේ කාටදැයි බුද්ධිමතුන් තම ණැන පමණින් තේරුම් ගනිත්වා. :rolleyes:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48