"ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.
එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.
keri balla, oka tharam horakam karala nethuwa ethi anith ekek wath, colombo kudu run wenne okage yatathe.
mun hithn inn eapi babala kiyala"ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.
එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.

රාජපක්ෂ වරුන් බලයේ සිටීමෙන් රටට තවදුරටත් වන යහපතක් නැත. එය ජනාදිපතිවරණය ප්‍රකාශ කල දිනයේ සිලම දක්නට ලැබිණි. ඊනියා සන්වදන කටයුතුවලදී මිනිසුන්ව බයකර පැනවීමට හමුදාව යොදාගත්තේ ගොටභය රාජපක්ෂ මහතා විසිනි. කුඩු දුමින්ද සිල්වාට කුඩු විකිනීමට ආරක්ෂාව ලබාදී දුමින්දට විරුද්දව සිටින කුඩු කාරයක් පමණක් ඝාතනය කලේ එතුමා විසිනි. පෙර විසු ආරක්ෂක ලේකම් වරුන් වැරදි කල පලියට තවත් කෙනෙක්ගේ වැරදි සාදාරනය කිරීම කට නොහැක. කිරි කාලයකට ගොම බින්දුවක් දමෙමෙන් පසු වැඩක් නැති වන්න සේම කොපමණ සේවයක් කරා කීවත් මහජනයාට විරුද්දව හොර මැරකම් වලට , ධුෂණ , දායක වන කිසි කෙනෙක් වීරයෙක් නොවන්නේය
මෙම 'වෙනස' අවශ්‍ය වූයේ කාටදැයි බුද්ධිමතුන් තම ණැන පමණින් තේරුම් ගනිත්වා. මහින්ද ඉවත් වීම පිලිවද කදුලුසලන්නන් කුමකට කදුළු සලන්නේ ද යන්න ද මිනිසුන් තරුම ගතැහැ යුත්තේ යයි විශ්වාශ කරමු
"ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.
එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.

යුද්දේ අමාරුම කාලේ රටින් පැනපු, අයිය රජ උනහම ආපු, කොටින්ව හුරතල් කර, චන්දෙ පරදුනහම KP වැනි කොටින් රට යවපු ඔබතුමාට වේවා.