@nicjosh83 ඊළඟ චන්දේ එනකල් සුවාදින බයියා ලයින් එක ගහගෙන ඉන්නෙ
ඔට්ටුයිඒ කාලේදී මම මේක quote කරලා බුම්ප් කරනවා. උඹ ප්රසිද්ධියේ සමාව ඉල්ලන්න ඕනේ.
පලවෙනි කතාවෙන් තේරෙනව අපේ චන්ද අහක ගිහින් නෑ කියල.
ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ
Link -
Ponit Ekata Denawa Andenna.....
රුවන්වැලි සෑය ඉස්සරහ කියපු ඒවා කලා ද පොන්ස්
Hi... Reddak adan enna baa neda ban?ආයෙත් අහලා කිව්වොත් කිව්වතමයි... ලේසි නෑ... රුවන්වැලි මහා සෑය ඉදිරිපිට ඉඳන් කියන දේවල් නොකර ඉන්න බෑ ඉතිං
ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ
Link -
මෙකෙ දාල හැමිනෙන්න හදන්න එපා, අපිට ටිවි තියෙනවා.![]()

එරෝසෝන් මහතාගේ ත්රෙඩ් ටික බලන්නබයියෝ අපිට ගහන්න වගේ ටෝන් එකෙන් කතා කරපු ත්රෙඩ් ටිකක් බම්ප් කරපන්කො. ඒවා ආයෙ කියවලා දුකට පත් වෙන්න ආසයි
බුදුඅම්මෝආයෙත් අහලා කිව්වොත් කිව්වතමයි... ලේසි නෑ... රුවන්වැලි මහා සෑය ඉදිරිපිට ඉඳන් කියන දේවල් නොකර ඉන්න බෑ ඉතිං