ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    අරින්න ඕනි එකෙක් ජනෆති ෆුටුව දාලා ගියානම් නාකි සෙට් එක කෙස් පැලෙන තර්ක ගෙනල්ලා උගේ විස්රාමේ , වතුපිටි හරකා බාන හිටන් ගලවනෝ....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොන visa එකෙන්ද දන්නෙ නෑ යන්නෙ. Citizenship cancel කරපු කෙනෙක්ට යන්න තියන එකම visa එක visit visa or company sponsored work visa.
    @nicjosh83 ඔයා දන්නවද?
     
    • Haha
    Reactions: Xi Jinping

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන visa එකෙන්ද දන්නෙ නෑ යන්නෙ. Citizenship cancel කරපු කෙනෙක්ට යන්න තියන එකම visa එක visit visa or company sponsored work visa.
    @nicjosh83 ඔයා දන්නවද?
    මොන පිස්සුද බන්. උන් කැන්සල් කරයි උන්ගේ US සිටිසන් වීසා. මේ අපේ බයියොන්ට තමයි ඕවා කියලා මුන් අන්දන්නෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොන පිස්සුද බන්. උන් කැන්සල් කරයි උන්ගේ US සිටිසන් වීසා. මේ අපේ බයියොන්ට තමයි ඕවා කියලා මුන් අන්දන්නෙ
    අනේද කියන්නෙ බන්. පකයව හිරේ දාන්න ඕනි බොරැ කරපු එකට.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    383947e0-2725-4abc-845f-338364e0217d-png.191013
     
    • Haha
    Reactions: Xi Jinping

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගෝඨා:

    පුරවැසිබාවෙ අහෝසි කලාට ආයෙ හදාගන්නෙ නෑ කියලා කීවෙ නෑ නෙ බයියනේ. එන්නං ඈ.
    Citizenship එක අයින් කරගෙන නම් නැතුව ඇති. එහෙම කරානම් මෙච්චර ඉක්මනට ආපහු ගන්න බෑ.
     
    • Like
    Reactions: pradeeplk1025

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඇමරිකන් පුරවැසියෙක්ටයි උගේ හොර පවුලටයි තමන්ගෙ රට බංකොළොත් කරන්න දීලා ඒ බංකොළොත් කරපු එකට පඩිත් ගෙවලා, තව විශ්‍රාම වැටුපකුත් හදල ඇමරිකාවෙ බැංකුවකටම දාල දීල තමන්ට කන්නත් නැතුව ඉන්න මල් පොන්න මෝඩ මූසල ජනතාවක් තමා ලංකාව කියන රටේ ඉන්නෙ. :rofl::rofl:
    රුපියල් ලක්ශයක් කියන්නෙ ඩොලර් 300ට අඩු ගානක්නෙ. ඒකත් ගන්නවද පොන්ස් හොරකම් කළා මදිවට 🤬🤬
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    රුපියල් ලක්ශයක් කියන්නෙ ඩොලර් 300ට අඩු ගානක්නෙ. ඒකත් ගන්නවද පොන්ස් හොරකම් කළා මදිවට 🤬🤬
    nikan dena eka ne ban. pocket money wage dannewath natuwa athi.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Special Needs වීසා එකක් තියනවා ඇමරිකාවට (ගෝඨා පිස්සෙක් කියලා කියනවනේ)
    https://www.boundless.com/immigrati...ant-visa/#what-is-the-special-immigrant-visa-
    මොන visa එකෙන්ද දන්නෙ නෑ යන්නෙ. Citizenship cancel කරපු කෙනෙක්ට යන්න තියන එකම visa එක visit visa or company sponsored work visa.
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකට ඔය කරපුවගේ පව් පඩිසන් දෙන්න තාම පටන් ගත්තේ නෑ .. බෝම්බ ගස්සල මිනිස්සු කෑලි කෑලි කරලා රටම ලේ විලකට හරවල බලේට ආපු සක්කිලියට අඩුම අවුරුදු දෙකක් හරියට දුවාගන්න බැරි උනා.
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Citizenship එක අයින් කරගෙන නම් නැතුව ඇති. එහෙම කරානම් මෙච්චර ඉක්මනට ආපහු ගන්න බෑ.
    නෑ බං ඔය වේ** ** අයින් කරගත්තට ගෑණිට ලමයින්ට සේරටම PR/Citizen තියෙනවා. උන් අයින් කලේ නෑ. ගෑණිට තියෙනකොට immediate relatives යටතට වැටෙනවා ඔය ප**ව. ළමයටත් තියෙද්දි අම්ම තාත්තා කියන්නෙ ඒ category එකමයි. ඉතින් උපරිම අවුරුද්දක් ඇතුලත ආයෙම හම්බෙනවා ඌට. ඒ අතර ඕනනම් 5 year multiple entry B1/B2 අරන් ගියෑකි.

    ලංකාවෙ එවුන් බහුතරය ඕව දන්නෙ නෑ. අයින් කරගත්තා කියද්දි හිතන්නෙ ආයෙ ඇමරිකාව හතරමායිමටවත් එහෙනම් යන්න බෑ කියලා. අවුරුදු කීපයයි ඉන් පස්සෙ citizen ආයෙම. ෂෙඩ් වල තෙල් ගහන්න ඕන වෙන එකක් නෑ ආයෙම. ගොඩ තමා ඉතින් පවුලම මැරෙනකම්ම.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මේ කාලකන්නි දේශපාලනයෙන් ගැලවිලා, ඇමෙරිකාවට ගිහිල්ලා හරි පවුලේ අයත් එක්ක ඔබතුමා සැනසීමෙන් ඉන්න.
    තිස් අවුරුද්දක බෙදුම්වාදී යුද්ධය අවසන් කරලා නගර සංවර්ධනයට ඔබතුමා දීපු දායකත්වය අපි සදා අගය කරනවා …
    අපේ ගම්වලත් ඇහෙන්න පුලුවන් ටිපිකල් බයි කෙඳිරිල්ලක්.