ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය සරලව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විධායකයේ එක් කාර්‍යභාරයක් වන ජාතික ආරක්ෂාව සම්බන්ධව හදිසි අවස්තාවකදී සේනාධිනායකයා ලෙස තීන්දු තීරණ ගැනීමේ සහ ඒ හා බැඳුනු ඉන් එහා යමක් නෛතික සීමාවන් තුල කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ආරක්ශක අමාත්‍යංශ ලේකම් වරයෙකු පත් නොකීරීම නිසා නැති නොවේ.

    නමුත්! Operative word is නමුත්, පුද්ගලයන්ගේ දිවිත්ව පුරවැසිභාවය, හැඳුනුම්පත් නිකුත් කිරීම වැනි, යම් යම් නෛතික සීමාවන් සපුරා ඇද්ද නැද්ද යන්න රජයේ බලයලත් නිලධාරියෙකු විසින් විමසා බැලිය යුතු , ජාතික ආරක්ශාව හෝ සේනාධිනායකයාගේ සෘජු කාර්යභාරයට සම්බන්ද නොවෙන ද්වීතික කරුනු වලදී ඒ ඒ අමත්‍යාංශ ලේකම්වරයාගේ හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුගේ අධීක්ශනයෙන් තොරව හිතු මතයට ක්‍රියාකිරීමට කිසිවෙකුට නෛතික බලයක් හෝ ආවරණයක් නො-සැපයෙන්නේය.

    දැන් උඹ කොහොමද කියන්නේ "ඒ ඒ අමත්‍යාංශ ලේකම්වරයාගේ හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුගේ අධීක්ශනයෙන් තොරව හිතු මතයට ක්‍රියාකිරීමට කිසිවෙකුට නෛතික බලයක් හෝ ආවරණයක් නො-සැපයෙන්නේය" මේක මෙහෙම උනේ නැහැ කියල
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් උඹ කොහොමද කියන්නේ "ඒ ඒ අමත්‍යාංශ ලේකම්වරයාගේ හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුගේ අධීක්ශනයෙන් තොරව හිතු මතයට ක්‍රියාකිරීමට කිසිවෙකුට නෛතික බලයක් හෝ ආවරණයක් නො-සැපයෙන්නේය" මේක මෙහෙම උනේ නැහැ කියල

    ඉතිං බං අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් නොකරපු වෙලාවක සල්ලි ගෙව්ව කියලාවත් රිසිට් එකක් නැති, ඇප්ලිකේශන් එකක් හොයාගන්නත් බැරි, ඩුවල් සිටිසන්ශිප් එක දෙන්නේ වෙන කොහොමද පුතී? :P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං බං අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් නොකරපු වෙලාවක සල්ලි ගෙව්ව කියලාවත් රිසිට් එකක් නැති, ඇප්ලිකේශන් එකක් හොයාගන්නත් බැරි, ඩුවල් සිටිසන්ශිප් එක දෙන්නේ වෙන කොහොමද පුතී? :P:P

    ඉතින් බන්....එතකොට ලේකම්ලා පත්නකරලා නැත්තේ ආණ්ඩුවේ ඇමතිවරු දිව්රුම් දි නොතිබූ නිසා නේ ....එහෙනම් සියලූ අමාත්‍යංශවලට වගකියන්නේ ජනාධිපති...එතකොට අමාත්‍යංශ වල ලේකම් බවට පත්වන්නේ ජනාධිපති ලේකම් ලු නේද ? මෙම ලේඛනයට අතිරේක ලේකම් අත්සන් කරලා තියෙන්නේ ජනධිපති ලේකම් වෙනුවෙන් නේ ...එහෙනම් මේක නීත්‍යානුකූල ලේඛනයක් නේද ? :eek::P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    [SIZE="2][COLOR="Red"]ඉතින් බන්....එතකොට ලේකම්ලා පත්නකරලා නැත්තේ ආණ්ඩුවේ ඇමතිවරු දිව්රුම් දි නොතිබූ නිසා නේ ....එහෙනම් සියලූ අමාත්‍යංශවලට වගකියන්නේ ජනාධිපති...එතකොට අමාත්‍යංශ වල ලේකම් බවට පත්වන්නේ ජනාධිපති ලේකම් ලු නේද ? මෙම ලේඛනයට අතිරේක ලේකම් අත්සන් කරලා තියෙන්නේ ජනධිපති ලේකම් වෙනුවෙන් නේ ...එහෙනම් මේක නීත්‍යානුකූල ලේඛනයක් නේද ? :eek::P[/COLOR][/SIZE]

    උඹට වඩා නීතිය ඉගෙනගෙන තියෙන කන්ස්ටිටියුශනල් ලෝයර් කෙනෙක් මේක ලියලා තියෙන්නේ, ඒ නිසා ඔය බයියන්ගේ සිත නිවන කතා මෙතන කියන්න එපා පුතා!

    එහෙම කොලා නම් කෝ ඇප්ලිකේසං එක?
    කෝ ශල්ලි ආන්ඩුවට ගෙව්ව කියන එකේ රිශිට් එක පුතා?
    ඒවා අතුරුදහන් බව ආරක්ශක අමාත්‍යංසේ කනගාටුවෙන් දන්වන්නේ ඇයි පුතා?
    අයියා ජනාධිපති වුනාම මූ සල්ලි, ඇප්ලිකේශන් නැතුව, බලයෙන් මත්වෙලා කරපු උද්දච්ච වැඩේ අත පත්තු!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හෝක් හෝක්.....
    වර්දික්ට් එක ආවාම රෙන්න *කේ ගූ නැති වෙන්නනේ කාගේද බලමු.......

    Add something constructive, or add something that lead the discussion.
    Thanks.
    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    KL7hcPC.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට වඩා නීතිය ඉගෙනගෙන තියෙන කන්ස්ටිටියුශනල් ලෝයර් කෙනෙක් මේක ලියලා තියෙන්නේ, ඒ නිසා ඔය බයියන්ගේ සිත නිවන කතා මෙතන කියන්න එපා පුතා!

    ඔය ඉතින් තරහ ගන්නවනේ ....මම නීතිය දන්නේ නෑ ඒක ඇත්ත..උඹ දන්නෙත් නෑනේ..අපි දෙන්නම කරන්නේ කියවල බලල මෙතන තේරෙන මට්ටමට ගහන එකනේ....

    මේක දිනන්න දාපු නඩුවක් නෙමෙයි....ඔය කරුණු ඔක්කොම සලකල බලන්න කල් ඕන. නොමිනේෂන් 7. අද 2. ඒකයි පොයින්ට් එක ...මේක දැම්මේ චන්දෙට ඉදිරිපත්වෙන එක නවත්තන්න...මේක ඔප්පු කරන්න දාපු උන්ට අවශ්‍යතාවයක් නෑ...මොකද කට්ටිය ඉන්නේ නීතිය නවන්න බලාගේන්නේ....වාරණයක් ගන්න විතරයි

    ප්‍රධාන ඡන්දයයක් අභියස එහෙම වාරණයක් පැනවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේද? එවැනි මූලික අයිතිවාසිකමක්.. ඡන්ද අයිතියට එහෙම බලපෑම් කරන්න පුලුවන්ද?

    ඔන්න counterpoint එක....දැන් බලන් ඉමු මොකද වෙන්නේ කියල
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹට වඩා නීතිය ඉගෙනගෙන තියෙන කන්ස්ටිටියුශනල් ලෝයර් කෙනෙක් මේක ලියලා තියෙන්නේ, ඒ නිසා ඔය බයියන්ගේ සිත නිවන කතා මෙතන කියන්න එපා පුතා!

    එහෙම කොලා නම් කෝ ඇප්ලිකේසං එක?
    කෝ ශල්ලි ආන්ඩුවට ගෙව්ව කියන එකේ රිශිට් එක පුතා?
    ඒවා අතුරුදහන් බව ආරක්ශක අමාත්‍යංසේ කනගාටුවෙන් දන්වන්නේ ඇයි පුතා?
    අයියා ජනාධිපති වුනාම මූ සල්ලි, ඇප්ලිකේශන් නැතුව, බලයෙන් මත්වෙලා කරපු උද්දච්ච වැඩේ අත පත්තු!

    මිනීමෝරු පාට් 2 පුරවැසි භාවය දැන් රග දැක්වේ. මහා බැංකුව හොරා කාපු එකාගේ පුරවැසි භාවය හොයාගන්න බැරි සිරිකොතේ ලොල්ලෝ දැන් ගෝටගේ පුරවැසි භාවය හොයනවා. :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය ඉතින් තරහ ගන්නවනේ ....මම නීතිය දන්නේ නෑ ඒක ඇත්ත..උඹ දන්නෙත් නෑනේ..අපි දෙන්නම කරන්නේ කියවල බලල මෙතන තේරෙන මට්ටමට ගහන එකනේ....

    මේක දිනන්න දාපු නඩුවක් නෙමෙයි....ඔය කරුණු ඔක්කොම සලකල බලන්න කල් ඕන. නොමිනේෂන් 7. අද 2. ඒකයි පොයින්ට් එක ...මේක දැම්මේ චන්දෙට ඉදිරිපත්වෙන එක නවත්තන්න...මේක ඔප්පු කරන්න දාපු උන්ට අවශ්‍යතාවයක් නෑ...මොකද කට්ටිය ඉන්නේ නීතිය නවන්න බලාගේන්නේ....වාරණයක් ගන්න විතරයි

    ප්‍රධාන ඡන්දයයක් අභියස එහෙම වාරණයක් පැනවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් නොවේද? එවැනි මූලික අයිතිවාසිකමක්.. ඡන්ද අයිතියට එහෙම බලපෑම් කරන්න පුලුවන්ද?

    ඔන්න counterpoint එක....දැන් බලන් ඉමු මොකද වෙන්නේ කියල

    LankyDapperAmericanlobster-size_restricted.gif

    මං යනවා බං නිදා ගන්න! 11.28 යි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක ෆයිල් කරල තියෙන්නේ පුරවැසිභාවය නෑ කියල.... ඉදිරිපත් කරන ලේඛන ව්‍යාජ ද නැද්ද කියල තීරණය කරන්න දවස් දෙකකින් බැරි වෙයි.... ඒ ගැන සලකල බලන්න කියල ඉදිර සතියක දිනයක් ලබා දෙයි.... එහෙම වුණත් ගෝඨට නාමයෝජනා භාර දීම ගැටලුවක් වෙන්නේ නැති වේවි.... නාමයෝජනා භාර දීල ඊට පස්සේ මේකේ තීන්දුව පුරවැසි භාවය අවුලක් නෑ කියන එක ආවොත් ගැටලුවක් නෑ.... හැබැයි පුරවැසිභාවය නෑ කියල ආවෝත් ශ්‍රේෂ්ඨාධිකරණයේ චන්ද පෙත්සමක් ගොනු කරන්න වෙයි.... (දන්න තරමට කිව්වේ... අපි කෝට් දාලා කලු ටයි දාන්නේ නෑනේ....:lol: )​
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Naduwa paraada wenawa, mokada documents awul nam eeka Gota ge waraddak newey. Adaala documents issue karapu eunge weradda. Nisi baladhariya athsan nokarapu eka un ge weraddak
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    rata goda ganna pluwan pissu kotek iddi wena unta vote karanna epa. AKD _Awith Kotata Denna;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Add something constructive, or add something that lead the discussion.
    Thanks.
    :yes::yes:
    උයා මෙතන උක පොලේ ගහගෙන උද පාන්නට වැඩක් නෑනේ මහත්තයෝ......:lol::lol:
    උසාවි තීරණේ එනකන් ඉන්න.....:lol::lol::lol::lol:

    ලොල් අපතයෝ ටික එකතු වෙලා ව්‍යවස්ථාව වෙනස් කර ගත්තේ රටටම කෙලවන්න කියන එක ඔප්පු වෙනවා මේ හුලන් කවුළුවෙන් UNP එකටයි බෙදුම්වාදින්ටයි උක දෙන පුරවැසි සංවිධාන කියන ඒවායේ ඉන්න හිපාටුවෝ කරන වැඩ දැක්කාම.......දැන් ඔය උන් කරන්න මොකාගෙ කොන්තරාත් එකක්ද.....හුලන් කවුළුවෙන් විතරක් නෙවේ ගලි අපචර් එකෙනුත් උක දෙන්නේ.....

    වෙලාව ආවාම අපි ප්‍රතිපත්ති සහ වැඩ කරන්න පුළුවන් එකාව තොර ගන්නම්.....
    උයාට මෙහෙ චන්දෙත් නැති එකේ නිකන් NGO වලට උක දෙන්නේ නැතුව ඔහෙට වෙලා ඉන්න...අපි මෙහෙ ඒවා බල ගන්නම්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේක ෆයිල් කරල තියෙන්නේ පුරවැසිභාවය නෑ කියල.... ඉදිරිපත් කරන ලේඛන ව්‍යාජ ද නැද්ද කියල තීරණය කරන්න දවස් දෙකකින් බැරි වෙයි.... ඒ ගැන සලකල බලන්න කියල ඉදිර සතියක දිනයක් ලබා දෙයි.... එහෙම වුණත් ගෝඨට නාමයෝජනා භාර දීම ගැටලුවක් වෙන්නේ නැති වේවි.... නාමයෝජනා භාර දීල ඊට පස්සේ මේකේ තීන්දුව පුරවැසි භාවය අවුලක් නෑ කියන එක ආවොත් ගැටලුවක් නෑ.... හැබැයි පුරවැසිභාවය නෑ කියල ආවෝත් ශ්‍රේෂ්ඨාධිකරණයේ චන්ද පෙත්සමක් ගොනු කරන්න වෙයි.... (දන්න තරමට කිව්වේ... අපි කෝට් දාලා කලු ටයි දාන්නේ නෑනේ....:lol: )​

    Capture.jpg

    source

    ඔය සීන් එකත් අර චන්ද්‍රිකාගෙ ඇහැට බෝම්බ ගැහුව සීන් එක වගේ වෙයි බන්.. මේ වෙද්දි ගෝටට ඡන්දෙ දෙන්න පිරිසක් සූදානම් වෙලා ඉවරයි. තීන්දුව මොක වුනත් එයාල හැරෙන්නෙ නෑ. මේ සිද්ධිය පාක්ෂිකයන්ගෙ තීන්දුවට ධන උත්ප්‍රේරකයක් වෙයි කියලයි මට හිතෙන්නෙ..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔකට මරු කතාවක් අද එනකොට රේඩියෝ එකෙ ඈහුනා.
    ඊයේ කියානවා බෑ කියලා. :shocked:අද කියනවා බෑ කියන්න බෑ කියලා.:confused:
    කලබල නොවී හිටපල්ලා, ඈස් බෑදපු ගෑනු කෙනෙක් ඉන්නවා.
    මොනවා හරි කියයී
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උඹට වඩා නීතිය ඉගෙනගෙන තියෙන කන්ස්ටිටියුශනල් ලෝයර් කෙනෙක් මේක ලියලා තියෙන්නේ, ඒ නිසා ඔය බයියන්ගේ සිත නිවන කතා මෙතන කියන්න එපා පුතා!

    එහෙම කොලා නම් කෝ ඇප්ලිකේසං එක?
    කෝ ශල්ලි ආන්ඩුවට ගෙව්ව කියන එකේ රිශිට් එක පුතා?
    ඒවා අතුරුදහන් බව ආරක්ශක අමාත්‍යංසේ කනගාටුවෙන් දන්වන්නේ ඇයි පුතා?
    අයියා ජනාධිපති වුනාම මූ සල්ලි, ඇප්ලිකේශන් නැතුව, බලයෙන් මත්වෙලා කරපු උද්දච්ච වැඩේ අත පත්තු!

    puකදීමේ ....................................විපත
    ඉරාගත් puක් නිම ........................නැත
    ඒ නිසා ....................................හිතවත
    මෙයින් මතු puක දීම යුතු .............නැත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ප්‍රෙසිඩන්සි කැන්ඩිඩෙට් වීමට අදාළ වන්නේ ගොටාභයට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්ද නැද්ද යන්න මතයි.

    ඔහු අමෙරිකන් පුරවැසි බව අත්හැරියා.
    නිරායාසයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වෙනවා.
    19 න් ගෙනා ඩුවල් සිටිසන් ෂිප් ප්‍රශ්නෙත් නැහැ. 2003, 2005 අවශ්‍ය නැහැ මේකට

    මෙතන උන් තර්ක කරන්නේ ඇමරිකාවේ සිටිසන් ගට්ට ගමන් ලංකාවේ සිටිසන් අහෝසි වෙන එක ගැන