විධායකයේ එක් කාර්යභාරයක් වන ජාතික ආරක්ෂාව සම්බන්ධව හදිසි අවස්තාවකදී සේනාධිනායකයා ලෙස තීන්දු තීරණ ගැනීමේ සහ ඒ හා බැඳුනු ඉන් එහා යමක් නෛතික සීමාවන් තුල කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ආරක්ශක අමාත්‍යංශ ලේකම් වරයෙකු පත් නොකීරීම නිසා නැති නොවේ.
නමුත්! Operative word is නමුත්, පුද්ගලයන්ගේ දිවිත්ව පුරවැසිභාවය, හැඳුනුම්පත් නිකුත් කිරීම වැනි, යම් යම් නෛතික සීමාවන් සපුරා ඇද්ද නැද්ද යන්න රජයේ බලයලත් නිලධාරියෙකු විසින් විමසා බැලිය යුතු , ජාතික ආරක්ශාව හෝ සේනාධිනායකයාගේ සෘජු කාර්යභාරයට සම්බන්ද නොවෙන ද්වීතික කරුනු වලදී ඒ ඒ අමත්‍යාංශ ලේකම්වරයාගේ හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුගේ අධීක්ශනයෙන් තොරව හිතු මතයට ක්‍රියාකිරීමට කිසිවෙකුට නෛතික බලයක් හෝ ආවරණයක් නො-සැපයෙන්නේය.
දැන් උඹ කොහොමද කියන්නේ "ඒ ඒ අමත්‍යාංශ ලේකම්වරයාගේ හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුගේ අධීක්ශනයෙන් තොරව හිතු මතයට ක්‍රියාකිරීමට කිසිවෙකුට නෛතික බලයක් හෝ ආවරණයක් නො-සැපයෙන්නේය" මේක මෙහෙම උනේ නැහැ කියල






