මේකවත් කරගන්න ඉඩ දෙනවනම් අපේ රට හරි තැනකට ගෙන්න පුළුවන් වෙයි.... ආර්ථික දියුණුව පමණක් නෙමෙයි මිනිස්සුන්ගේ ගුණාංග වලත් දියුනුන්වක් ලඟා කරාගන්න ලැබෙනවානම් පට්ට... චන්ජ ලක්ෂ 110ට ආසන්න ගානක් සිංහල චන්ද් තියෙනවා නේද ? "නැගි සිටිය හැක එක්සත් වී... බෙදී ගියොත් රට යයි සුන් වී"
මේවා හීන විතරයි ප්රෙන් ...එහෙම එකතුවෙලා චන්දෙ දෙනවනම් මොනවා කරන්න බැරිද? රට වලපල්ලට දාපු එවුන් ආයි බලයට ගෙන්න වලිකන සෙට් එකක් ඉන්නවා..



Rep +++