ගෝඨා අනාගත දැක්ම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මේකවත් කරගන්න ඉඩ දෙනවනම් අපේ රට හරි තැනකට ගෙන්න පුළුවන් වෙයි.... ආර්ථික දියුණුව පමණක් නෙමෙයි මිනිස්සුන්ගේ ගුණාංග වලත් දියුනුන්වක් ලඟා කරාගන්න ලැබෙනවානම් පට්ට... චන්ජ ලක්ෂ 110ට ආසන්න ගානක් සිංහල චන්ද් තියෙනවා නේද ? "නැගි සිටිය හැක එක්සත් වී... බෙදී ගියොත් රට යයි සුන් වී"

    මේවා හීන විතරයි ප්‍රෙන් ...එහෙම එකතුවෙලා චන්දෙ දෙනවනම් මොනවා කරන්න බැරිද? රට වලපල්ලට දාපු එවුන් ආයි බලයට ගෙන්න වලිකන සෙට් එකක් ඉන්නවා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේවා හීන විතරයි ප්‍රෙන් ...එහෙම එකතුවෙලා චන්දෙ දෙනවනම් මොනවා කරන්න බැරිද? රට වලපල්ලට දාපු එවුන් ආයි බලයට ගෙන්න වලිකන සෙට් එකක් ඉන්නවා..

    :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    ඌරු වරිගේ වන්නිය;24797446 said:
    ගෝඨාබය කියන දේවල් ගොඩක් ප්‍රායෝගිකයි...

    ගෝඨාබය කියන දේවල් කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලත් මීට කලින් ඔප්පු කරලා තියෙනවා.. ...

    එක මේ රටේ ඉන්න UNP/JVP වහල්ලුන්ට තාමත් තේරෙන්නේ නෑ ....
    :no:

    රෙස්පෙක්ට් මචං
    ගොඩක් එවුන්ට නොතේරෙන දෙයක් තමයි උබ කිව්වේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ මචං මටත් දැන් ඕනේ මෙතන වියත් විසංවාදී දේශපාලන කතිකාවතක් හරහා ගොටබයගේ දේශපාලන ගමන ඒකාලෝක කරන්න

    රෙස්පෙක්ට් මචං
    ගොඩක් එවුන්ට නොතේරෙන දෙයක් තමයි උබ කිව්වේ

    මචන් රංගන ගොන් පාර්ට් වලින් ගොඩ දාගන්න අමාරු සීන් එකක් තියෙන්නේ..වෙන ක්‍රමේකට එන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    මචන් රංගන ගොන් පාර්ට් වලින් ගොඩ දාගන්න අමාරු සීන් එකක් තියෙන්නේ..වෙන ක්‍රමේකට එන්න

    මචන් මටත් තියෙන්නේ රට ජාතිය ගැන උණුවෙන සිංහල ලේ විතරයි
    මේ පාර පිල් දෙකට බෙදිලා කුලල් කා ගත්තොත අපේ අවසානය මචං
    එරෝසන්ලා අපි උරෙන් උර ගැටිලා මේ යන්නේ එකම මාවතක මචං

    71109661_3010417925695771_2868669194562437120_n.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් මටත් තියෙන්නේ රට ජාතිය ගැන උණුවෙන සිංහල ලේ විතරයි
    මේ පාර පිල් දෙකට බෙදිලා කුලල් කා ගත්තොත අපේ අවසානය මචං
    එරෝසන්ලා අපි උරෙන් උර ගැටිලා මේ යන්නේ එකම මාවතක මචං

    71109661_3010417925695771_2868669194562437120_n.jpg

    :lol::lol::lol::lol::lol: අම්මෝහ්. පිස්සෙක් එක්ක උරෙන් උර ගැටෙන්න තොට පිස්සුද .