ගෝඨා කියන්නේ පාතාල නායකයෙක්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨා කියන්නේ පාතාල නායකයෙක්

    ගෝටා කියන්නේ හමුදා නිලධාරියෙක්ට වඩා පාතාල නායකයෙක්ගේ ලක්ෂන තියෙන මිනිහෙක්.මේ වගේ එකෙක් රාජ්‍ය නායකත්වයට තියා රජයේ කිසිම සුදුසුකමක් දරන්න සුදුසු නෑ.
     
    • Like
    Reactions: netlife007

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    මේකයි බන් දැන් තත්වේ. රනිල් ෆේල් කියන එකත්, සජිත් විකටයෙක් කියන එකත්, ගෝටා රටට අවශ්‍ය බවත් දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි. ඩයස්පෝරා සහ මුස්ලිම් උත්සාහය සහ සහයෝගය කොච්චර තිබ්බත්, උන් කොච්චර සජිත් වෙනුවෙන් සල්ලි වියදම් කරත් මේ පාර මිනිස්සු ඉල්ලන්නේ ගෝටා කියන එක දැන් තීරණය වෙලා ඉවරයි. උඹ මෙතන කීබෝඩ් පලලා මහන්සි උනාට වැඩක් නෑ. දැන් පැනඩෝල් එකක් බීල නිදාගනින් කොල්ලෝ.:lol:
     
    • Like
    Reactions: nicjosh83

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    සජිත් ආවත් ගොඨ ආවත් ලොකු වෙනසක් නෑ.. සජිය නිදන් හොරකම් කරයි.. ගොඨ ඉතුරු ඉඩම් ටික කොමිස් වලට විකුණයි.. ඕව මතක නැති වහල්ලු තමා තවමත් ගොඨ ඕන සජිය ඕන කියල කෑ ගහන්නේ,.. අහ්හ් ගෝඨා ආවොත් තව දෙයක් වෙයි කොළඹ හිඟන්නෝ ටික මැරෙයි.. විරෝධ තා තියන උන් බුලට් පෲෆ් ඇඳුම් ඇඳගෙන එන්න වෙයි.. මාද්ය වේදීන් ප්‍රයිවට් සිකුරිටි තියාගන්න වෙයි,.

    මගේ එකම පතුම.. ඊළඟ පාර ගෝඨ ජනාදිපති වේවා!!ඔය ගොඨ ඉල්ලන උන්ට රජයෙන් මොනව හරි හොඳ අසාධාරණයකුත් වේවා.. (හරියට රතුපස්වල බොන්න වතුර නැති උනා වගේ..) කොහොමත් ඔවුන් ජීවත් උනා කියල වැඩක් නෑනේ... ස්වාමියම මරල දාන්නේ නැතෑ.. හරියන ෆාම් කුකුල්ලු වගේ
     
    • Like
    Reactions: BadBlueGenius

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena

    මොකද උබට පතන්න බැරි ගෝඨ ජනාධිපති වේවා! ගෝඨාභය ඉල්ලපු උන්ට නරකක් නෙවෙයි, රටට හොඳ දෙයක් වේවා! කියලා?

    ඔන්න ඕකයි යථාර්ථය අලි මහත්තයෝ..
    හෙතුව ඇත්තටම උබට ඕනේ රටට හොඳක් වෙන්න නෙවෙයි! තමුන් ගෙ බඩ පුරවාගන්න.

    අපේ ගෙදර මිනිස්සු හිටං ට නෙමෙයි මහින්ද ට ගිය පාර ඡන්දෙ දුන්නෙ. නමුත් හිටං දින්නා ම ප්‍රාර්ථනා කරේ positive විදියට. අලුත් ජනාධිපති.. බලමු අපි මෙයා හොඳ දෙයක් කරයි කියලා. අන්න එහෙම. අපි ප්‍රාර්ථනා කරේ නැහැ UNP උන්ට රිදෙන්න මේ රට මෙහෙම අසාධාරණ වෙලා අරාජික වෙයන් එතකොට අපිට උන්ට හොඳට හිනා වෙන්න පුළුවන් කියලා. එහෙම හිතන්නේ හෙන ගොඩේ එවුන්. නමුත් උනේ දින 100ට ඉස්සෙල්ලා මිනිස්සුන්ට ඌ එපා උනා, රට විනාශ උන එක. ඒක වෙනම කතාවක්.
    රටට ඇත්තටම ආදරේ මිනිහෙක් ප්‍රාර්ථනා කරන්නේ රටට හොඳක් වෙන්න මිසක් fail වෙලා මදිවාට side එකට ගිහිං හිනා වෙවී ඉන්න එක නෙමෙයි.

    උඹලා වගේ කැපුවත් කොළ සිරිකොතේ පොන්ස් ලා හින්දා මේ රට කොච්චර පව් ගෙවනවාද? නායකයෝ නෙමෙයි මේ පව් වලට වන්දි ගෙවන්න ඕන directly උබලා. ඔය පුටු වලට උන්ව යවලා තමන්ගේ බඩ පුරවාගෙන වැඩේ කරගන්න බලන උබලා. උබලා ට සිරාවටම සහ ගහනවා.
     
    Last edited:

    මම නම් අලි මහත්තයෙක් වත් සීනු මහත්තයෙක් වත් නෙම් පොහොට්ටු මහත්ත්යෝ.. රටට හොඳක් වෙන්න නෑ කියල සක් සුදක් සේ දන්න හින්ද එහෙම කියල වැඩක් නෑ.. උබලට අතීතය අමතක උනාට අපිට 2005 ඉඳන් 2019 වෙනකම් ඔඋන් ඔකොම කලේ බොරුව කියල දන්නව.. උබලා තාම උන්ට කත් ඇද ඇද ඉන්න එක තමා රට්ට තියන හෙනේ
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    මම නං ගෝඨාභය වෙනුවෙන් ඇපවෙලා හිරේ උනත් යන්න ලැස්තියි.....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    70153575_124589408909814_4509643436629950464_n.jpg

    ගෝටා එදා ඉදන් කළේ පාතාලය සමග එකතුවී රට කුඩුකාරයින්ගේ පාරාදීසයක් කර රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට යොමුකොට බිලියන ගණනින් මුදල් ඉපයීමයි!!...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් ආවත් ගොඨ ආවත් ලොකු වෙනසක් නෑ.. සජිය නිදන් හොරකම් කරයි.. ගොඨ ඉතුරු ඉඩම් ටික කොමිස් වලට විකුණයි.. ඕව මතක නැති වහල්ලු තමා තවමත් ගොඨ ඕන සජිය ඕන කියල කෑ ගහන්නේ,.. අහ්හ් ගෝඨා ආවොත් තව දෙයක් වෙයි කොළඹ හිඟන්නෝ ටික මැරෙයි.. විරෝධ තා තියන උන් බුලට් පෲෆ් ඇඳුම් ඇඳගෙන එන්න වෙයි.. මාද්ය වේදීන් ප්‍රයිවට් සිකුරිටි තියාගන්න වෙයි,.

    මගේ එකම පතුම.. ඊළඟ පාර ගෝඨ ජනාදිපති වේවා!!ඔය ගොඨ ඉල්ලන උන්ට රජයෙන් මොනව හරි හොඳ අසාධාරණයකුත් වේවා.. (හරියට රතුපස්වල බොන්න වතුර නැති උනා වගේ..) කොහොමත් ඔවුන් ජීවත් උනා කියල වැඩක් නෑනේ... ස්වාමියම මරල දාන්නේ නැතෑ.. හරියන ෆාම් කුකුල්ලු වගේ

    ප්‍රේමදාස 1988 ජනාධිපතිවරන දින්නේ නෑ.ඒක තනිකර හොර චන්දයක්. රටේ මිනිස්සු චදපොලට එන්නේ නැතුව මැතිවරනයක් දිනන්නේ කොහොමද? බල්ලෙක්වත් චන්දය දාන්න ආවේ නෑ හුගක් තැන්වල. අනිත් එක ප්‍රේමදාස දිනන තත්වයක් තිබුනේ නෑ රටේ.ඔහු නිතිවිරෝදී ජනාධිපති කෙනෙක්.ජනමතයෙන් ආපු කෙනෙක් නෙවෙයි.අන්තිමට ඒකට දඩුවම වින්දා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    මම නම් අලි මහත්තයෙක් වත් සීනු මහත්තයෙක් වත් නෙම් පොහොට්ටු මහත්ත්යෝ.. රටට හොඳක් වෙන්න නෑ කියල සක් සුදක් සේ දන්න හින්ද එහෙම කියල වැඩක් නෑ.. උබලට අතීතය අමතක උනාට අපිට 2005 ඉඳන් 2019 වෙනකම් ඔඋන් ඔකොම කලේ බොරුව කියල දන්නව.. උබලා තාම උන්ට කත් ඇද ඇද ඉන්න එක තමා රට්ට තියන හෙනේ

    රටට හොඳක් වෙන්නේ නෑ කියලා කියන්නේ කොහොමද? මොකක්ද හේතුව?

    අතිතය පටන් ගන්නේ 2005 ද? :lol:
    අපිත් දැනගෙන හිටියා සිරිසේන අවම රටට හොඳක් වෙන්නේ නෑ කියල. නමුත් ප්‍රාර්ථනා කරේ නෑ UNP උන්ට අසාධාරණයක් වෙයන්. කෙල වෙලා පලයන් රටට කියලා.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    Ponila kee dahak maruwada minissu. thopilata mathaka ne. me wage minissu tamath jivath wenawane.
    සමහරුන් ට අතීතය මතක නෑ ඒ උනාට කියන්නේ අපිට මතක නෑ කියලා. උන්ට අතිතය පටන් ගන්නේ මගින්
     
    • Like
    Reactions: nicjosh83

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මොකද උබට පතන්න බැරි ගෝඨ ජනාධිපති වේවා! ගෝඨාභය ඉල්ලපු උන්ට නරකක් නෙවෙයි, රටට හොඳ දෙයක් වේවා! කියලා?

    ඔන්න ඕකයි යථාර්ථය අලි මහත්තයෝ..
    හෙතුව ඇත්තටම උබට ඕනේ රටට හොඳක් වෙන්න නෙවෙයි! තමුන් ගෙ බඩ පුරවාගන්න.

    අපේ ගෙදර මිනිස්සු හිටං ට නෙමෙයි මහින්ද ට ගිය පාර ඡන්දෙ දුන්නෙ. නමුත් හිටං දින්නා ම ප්‍රාර්ථනා කරේ positive විදියට. අලුත් ජනාධිපති.. බලමු අපි මෙයා හොඳ දෙයක් කරයි කියලා. අන්න එහෙම. අපි ප්‍රාර්ථනා කරේ නැහැ UNP උන්ට රිදෙන්න මේ රට මෙහෙම අසාධාරණ වෙලා අරාජික වෙයන් එතකොට අපිට උන්ට හොඳට හිනා වෙන්න පුළුවන් කියලා. එහෙම හිතන්නේ හෙන ගොඩේ එවුන්. නමුත් උනේ දින 100ට ඉස්සෙල්ලා මිනිස්සුන්ට ඌ එපා උනා, රට විනාශ උන එක. ඒක වෙනම කතාවක්.
    රටට ඇත්තටම ආදරේ මිනිහෙක් ප්‍රාර්ථනා කරන්නේ රටට හොඳක් වෙන්න මිසක් fail වෙලා මදිවාට side එකට ගිහිං හිනා වෙවී ඉන්න එක නෙමෙයි.

    උඹලා වගේ කැපුවත් කොළ සිරිකොතේ පොන්ස් ලා හින්දා මේ රට කොච්චර පව් ගෙවනවාද? නායකයෝ නෙමෙයි මේ පව් වලට වන්දි ගෙවන්න ඕන directly උබලා. ඔය පුටු වලට උන්ව යවලා තමන්ගේ බඩ පුරවාගෙන වැඩේ කරගන්න බලන උබලා. උබලා ට සිරාවටම සහ ගහනවා.
    :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    රටට හොඳක් වෙන්නේ නෑ කියලා කියන්නේ කොහොමද? මොකක්ද හේතුව?

    අතිතය පටන් ගන්නේ 2005 ද? :lol:
    අපිත් දැනගෙන හිටියා සිරිසේන අවම රටට හොඳක් වෙන්නේ නෑ කියල. නමුත් ප්‍රාර්ථනා කරේ නෑ UNP උන්ට අසාධාරණයක් වෙයන්. කෙල වෙලා පලයන් රටට කියලා.

    උබලට ඕවට හේතු කියන්න ගියොත් මාව ටොයියෙක් හරි ජෙප්පෙක් හරි කියල හංවඩු ගහයි.. කොහොමත් අපේ චන්ද දායකයෝ නිදහස්ව හිතන්න දන්නේ නෑ නේ.. තමුන්ගේ මතයට විරුද්ධ නම් අනික් පැත්තේ කියල හන්වඩු ගහන්න නේ දන්නේ..
    2005න් පටන් ගත්තේ ආයේ පත්වෙයි කියල හිතන්න පුලුවන් පාර්ශව දෙකම ආසන්නව ආණ්ඩු කරපු කාල හින්ද මිසක් අතීතය පටන් ගන්න මගුලක් නෙම්..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    rawula wadipurama thiyana uncle ta demuda? ekko wadipurama salli thiyana kenata demu, pora adu gane aduwen gasa wath kai ne :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොකද උබට පතන්න බැරි ගෝඨ ජනාධිපති වේවා! ගෝඨාභය ඉල්ලපු උන්ට නරකක් නෙවෙයි, රටට හොඳ දෙයක් වේවා! කියලා?

    ඔන්න ඕකයි යථාර්ථය අලි මහත්තයෝ..
    හෙතුව ඇත්තටම උබට ඕනේ රටට හොඳක් වෙන්න නෙවෙයි! තමුන් ගෙ බඩ පුරවාගන්න.

    අපේ ගෙදර මිනිස්සු හිටං ට නෙමෙයි මහින්ද ට ගිය පාර ඡන්දෙ දුන්නෙ. නමුත් හිටං දින්නා ම ප්‍රාර්ථනා කරේ positive විදියට. අලුත් ජනාධිපති.. බලමු අපි මෙයා හොඳ දෙයක් කරයි කියලා. අන්න එහෙම. අපි ප්‍රාර්ථනා කරේ නැහැ UNP උන්ට රිදෙන්න මේ රට මෙහෙම අසාධාරණ වෙලා අරාජික වෙයන් එතකොට අපිට උන්ට හොඳට හිනා වෙන්න පුළුවන් කියලා. එහෙම හිතන්නේ හෙන ගොඩේ එවුන්. නමුත් උනේ දින 100ට ඉස්සෙල්ලා මිනිස්සුන්ට ඌ එපා උනා, රට විනාශ උන එක. ඒක වෙනම කතාවක්.
    රටට ඇත්තටම ආදරේ මිනිහෙක් ප්‍රාර්ථනා කරන්නේ රටට හොඳක් වෙන්න මිසක් fail වෙලා මදිවාට side එකට ගිහිං හිනා වෙවී ඉන්න එක නෙමෙයි.

    උඹලා වගේ කැපුවත් කොළ සිරිකොතේ පොන්ස් ලා හින්දා මේ රට කොච්චර පව් ගෙවනවාද? නායකයෝ නෙමෙයි මේ පව් වලට වන්දි ගෙවන්න ඕන directly උබලා. ඔය පුටු වලට උන්ව යවලා තමන්ගේ බඩ පුරවාගෙන වැඩේ කරගන්න බලන උබලා. උබලා ට සිරාවටම සහ ගහනවා.
    :love::love::love::love:
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    70153575_124589408909814_4509643436629950464_n.jpg

    ගෝටා එදා ඉදන් කළේ පාතාලය සමග එකතුවී රට කුඩුකාරයින්ගේ පාරාදීසයක් කර රටේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට යොමුකොට බිලියන ගණනින් මුදල් ඉපයීමයි!!...

    ලංකා කියන පත්තරේ කාගේද..? ඕව බලල චන්දෙ දෙන්න ගියොත් මරු.. දැන් අපි කවද එතකොට පත් කරන්න ඕනේ......
    ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ලංකා කියන පත්තරේ කාගේද..? ඕව බලල චන්දෙ දෙන්න ගියොත් මරු.. දැන් අපි කවද එතකොට පත් කරන්න ඕනේ........

    දෑන් තියෙන තත්වේ හෑටියට ඊලග පරම්පරාවට යුද්ධයක් උරුම නොකරන එකෙක්ව තමා පත් කරන්න ඕනේ. ආර්ථිකය සන්වර්ධනය දෑන් ලිස්ට් එකේ නෑ. දෑන් උඩින්ම තියෙන්නේ දරුවන්ගේ ජිවිත මුස්ලිම් ත්‍රස්තවාදීන්ගෙන් බේර ගන්න එක. ඒක කරන්න පුලුවන් වෙයි කියලා හිතෙන එකාට චන්දේ දෙනවා එච්චරයි. එතකොට මුස්ලිම් මන්ත්‍රීලා ටික ඒ පෑත්තේ ඉන්න විදිහක් නෑ. එච්චරයි.

    ඉන්දියාවේ එවුන් මොදීට තනි හින්දු චන්ද වලින් ආණ්ඩුවක් හදලා දුන්නේ ඒ වගේ දේකට. සුලු ජාතිකයන්ගේ අසාධාරණකම් වලින් කළකිරිලා හිටපු එවුන් දුන්නා මෝදිට පුලුවන්නම් කරලා පෙන්නපන් කියලා. ඌ සිරාවටම වෑඩේ දෙනවා. කාශ්මීරයට දීලා තිබ්බ විශේෂ බලතල අයින් කරලා තියෙන්නේ. ඌ රටම එක නීතියකට ගේනවා. අපිත් ඊලග ආණ්ඩුවට ඒ වගේ අවස්තාවක් දෙන්න ඕනේ. එච්චරයි, එක නීතියක්