මොකද උබට පතන්න බැරි ගෝඨ ජනාධිපති වේවා! ගෝඨාභය ඉල්ලපු උන්ට නරකක් නෙවෙයි, රටට හොඳ දෙයක් වේවා! කියලා?
ඔන්න ඕකයි යථාර්ථය අලි මහත්තයෝ..
හෙතුව ඇත්තටම උබට ඕනේ රටට හොඳක් වෙන්න නෙවෙයි! තමුන් ගෙ බඩ පුරවාගන්න.
අපේ ගෙදර මිනිස්සු හිටං ට නෙමෙයි මහින්ද ට ගිය පාර ඡන්දෙ දුන්නෙ. නමුත් හිටං දින්නා ම ප්‍රාර්ථනා කරේ positive විදියට. අලුත් ජනාධිපති.. බලමු අපි මෙයා හොඳ දෙයක් කරයි කියලා. අන්න එහෙම. අපි ප්‍රාර්ථනා කරේ නැහැ UNP උන්ට රිදෙන්න මේ රට මෙහෙම අසාධාරණ වෙලා අරාජික වෙයන් එතකොට අපිට උන්ට හොඳට හිනා වෙන්න පුළුවන් කියලා. එහෙම හිතන්නේ හෙන ගොඩේ එවුන්. නමුත් උනේ දින 100ට ඉස්සෙල්ලා මිනිස්සුන්ට ඌ එපා උනා, රට විනාශ උන එක. ඒක වෙනම කතාවක්.
රටට ඇත්තටම ආදරේ මිනිහෙක් ප්‍රාර්ථනා කරන්නේ රටට හොඳක් වෙන්න මිසක් fail වෙලා මදිවාට side එකට ගිහිං හිනා වෙවී ඉන්න එක නෙමෙයි.
උඹලා වගේ කැපුවත් කොළ සිරිකොතේ පොන්ස් ලා හින්දා මේ රට කොච්චර පව් ගෙවනවාද? නායකයෝ නෙමෙයි මේ පව් වලට වන්දි ගෙවන්න ඕන directly උබලා. ඔය පුටු වලට උන්ව යවලා තමන්ගේ බඩ පුරවාගෙන වැඩේ කරගන්න බලන උබලා. උබලා ට සිරාවටම සහ ගහනවා.