etkota minmaru hora nadu gananwak tibba eka ubata mara vishvasai mokawath aulak nati habei desapalayata aluth kiyan eka tama ubage risk eka.. uba wage moale tiyana un tika ekathunama aye dekak ne loke vinasaya unath ikmanata yanna puluwan...![]()
ඔහොම හිතලා තමා රටට මෙහෙම වුනේ.අපිත් ඒ කාලේ ඔහොම හිතුවා.ඔහොම හිතලා තමා රටට මෙහෙම වුනේ.

yako kawadda yako me ratata aluth meta kalin desapalnaya nokarapu ekek awe thota mongalda?![]()
උබ හරි. දේශපාලනේ නොකරපු එකෙක්ට කවදාවත් එන්න දෙන්න නරකයි. ගහල පන්නන්න ඕන කැරි පක්කුන්ව. උබ හරි. දේශපාලනේ නොකරපු එකෙක්ට කවදාවත් එන්න දෙන්න නරකයි. ගහල පන්නන්න ඕන කැරි පක්කුන්ව.

mudukkuwa ipadila marena unta mona desapalayanda ban ubala pattakata wela idapan. nikan denne natuwa![]()
ඔවු බන් මුඩුක්කු වල ඉපදුන උන් කිසිම දේශපාලනය ගැන දන්නැතුව බලයට එනවා. අන්තිමට රටට කෙළ වෙනවා. උබ කියන කතාව හරියටම හරි. දේශපාලන බැක්ග්‍රවුන්ඩ් එකක් නැතුව එන කිසිම එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි. ඡන්දෙ තියෙන්නෙ නිකන් පාත් වෙන එවුන්ට දෙන්න නෙමෙයි. දේශපාලන බුද්ධියක් තියෙන අතීතයෙත් දේශපාලනය කරල තියෙන එකෙක්ට තමයි දෙන්න ඕන. හොර චන්ද ඒකාලෙ දැම්මෙත් නෑ දැන් දාන්නත් බෑ ඕව හොඳයි මල් ෆොන්නයොන්ට කියන්නමහින්ද 2015 ගත්ත චන්ද ලක්ෂ 58 හොර චන්ද ලක්ෂ 5ක් තිබිලා තියෙනවා.මහින්දට ලක්ෂ 53යි හම්බ උනේ.ඒක තේරෙන්නේ 2015 බලය නැතිව කරපු මහාමැතිවරනය හෝ ප්‍රාදේශීය සබා මැතිවරනය තුල එම ප්‍රතිශත වලින්ම මිනිස්සු චන්දය දීලත් උන්ට ලක්ෂ 50 ට එහා යන්න බැරි වෙලා තියෙනවා..නමුත් සිරිසේන ගත්ත ලක්ෂ 62 පැහැදිලිවම පක්ෂ අතර ඒ විදිහට මැතිවරන දෙකේම බෙදිලා තියෙනවා.

මේක එඩිට් කරපු එකක් ද බන්.
මු මේ කියන ටික පිළිගන්න මිනිස්සු ඉන්නවා නම් තව කතා කරලා වැඩක් නැ.
හැබැයි ගොට මේ කරන්නේ මෝඩ වැඩක් මට පේන විදියට.
ඔය කරුණු නිසා ගොටව එපා වෙලා ඉන්න මිනිස්සු ගොට ඔහොම කිව්වා කියල අයෙ කැමති වෙන්නේ නැ. ඊට හොදයි ආරක්ෂාව ගැනම කිව්වා නම්.


මේක එඩිට් කරපු එකක් ද බන්.
මු මේ කියන ටික පිළිගන්න මිනිස්සු ඉන්නවා නම් තව කතා කරලා වැඩක් නැ.
හැබැයි ගොට මේ කරන්නේ මෝඩ වැඩක් මට පේන විදියට.
ඔය කරුණු නිසා ගොටව එපා වෙලා ඉන්න මිනිස්සු ගොට ඔහොම කිව්වා කියල අයෙ කැමති වෙන්නේ නැ. ඊට හොදයි ආරක්ෂාව ගැනම කිව්වා නම්.

උබ කියන දේ නම් මට තේරෙන්නෙ නෑ. ඒත් ගෝඨා ස්ටේජ් නැගල යටිගිරියෙන් කෑමොර දීල පුකදීගෙන කෑ ගහන්නෙ නෑ. ඒ වගේම බොරුවට ජයවේවා කියල කෑ මොර දෙන සෙට් වලට දේශන දෙන්න යන්නෙත් නෑ. කෙනෙක්ගෙ මොළේ තරම කට ඇරියම පේනව බන්. ගෝඨා කියන දේ සාවදානව කනට මිහිරිව අහන් ඉන්න පුළුවන්. කියන දේ ඇත්ත හෝ නැත්ත බව ඒ ඒ පුද්ගලයගෙ දේශපාලන කෝණයන්/බුද්ධි මට්ටම මත වෙනස් වෙනවා.![]()

2015 දී මහින්ද - 5,768,090
මයිත්‍රී -6,217,162
වෙනස-449,072
මේ සැරේ මේ චන්ද ලක්ශ 5 ක් වැඩිපුර ගන්න එක ගේමක් නෑ.
උබලවගේ ගූ ඇන් පී වහල්ලු කොහොමත් දෙන්නෙ නැනෙ ගෝඨට ඒක හින්ද උබ හිතන විදිහ වැදගත් වෙන්නෙ නැ.![]()
ඕක අහපං ශිරන්ති කොච්චර ගන්නවද කියල? ගෝට ඉස්සරහින් ශිරන්ති පිටිපස්සෙන් ඉදිරියට.![]()
