ගෝඨා ගැන නිවරදි දැක්මක්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝඨා ගැන නිවරදි දැක්මක්

    ලංකාවෙ සම්පුර්ණ සුලු ජාතික ඡන්දවන 28% න් අවම 25% ක් වත් තියෙන්නෙ ගෝඨට ඡන්දෙ නොදෙන ගොඩේ ගෝඨට ඡදෙ ලැබෙයි කියල හිතෙන 75% න් 7% ක් හෝ 8% ක් ජවිපෙ ගත්තම අනෙකුත් අපේක්ෂකයො සියල්ලම 2% ගත්තම ගෝඨට ඡන්දෙ දෙන්න ඉතිරි 65% යි. හැබැයි ඒ 65% ඡන්දෙ ගන්න unp එක එකම එක සිංහල ඡන්දයක් වත් ගන්න බෑ. අඩුම තරමේ 20% ක් වත් unp එක සිචල ඡන්ද ගත්තත් ගෝඨට ගන්න පුලුවන් 45% ක් පමණයි. ඒ කියන්නෙ 50% ඉක්මවා යන්න බෑ ගෝඨාට දිනන්න බෑ. සරල අංක ගණිතයට අනුව ගෝඨා දිනවන්න බෑ.

    ජනපති අපේක්ෂකත්වය ගන්න පෙරලි අරගල කරල ජනතා ඉල්ලීම කියා ගනිමින් ජනප්‍රියම අපේක්ෂකයින් ලෙස පෙනී හිඳිමින් ජනපතිවරණ ඉතිහාසයේ ආවෙ අපේක්ෂකයො දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමදාස අනෙක් එක්කෙනා මහින්ද ප්‍රේමදාස දින්නෙ 50.47% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන මහින්ද දින්නෙ 50.28% ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඒ දෙන්න තමයි ජනාධිපතිවරණයක් අඩුම ප්‍රතිශතයකින් දිනපු අපේක්ෂකයො දෙන්න. පසුව දෙවන වර මහින්ද 57% ක් ගත්තෙ යුද්දෙ දිනල පාට පක්ෂ බේධයකින් තොරව එයාට කලඝුණ සලකන්න ඡන්දෙ දුන්න නිසා. උතුරෙත් ඡන්ද වැටුනෙ නෑ. ඒත් 57% යි. හාල් පොලු මිරිස් පොලු පාන් පෝලිම් වල ඉඳලා සිරිමාවො එපාම වෙලා පාර්ලිමේන්තුවෙ 5/6 ක බලයක් එක්ක ජනපතිවරණයට ආපු JR ජයවර්ධන ජනාධිපතිවරණෙදි ගන්නෙ කොපමණ ප්‍රමාණයක්ද කියල මතකද 50.92% යි. ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් දින්නෙ 94 දි චන්ද්‍රිකා බණ්ඩාරණායක 62% ක් ලබාගෙන. ඒ වෙලාවෙ එජාපය කෙරෙහි මුලු රටේම හිටියෙ අප්‍රසාදයකින් උතුරු නැගෙනහිර සුලු ජාතික ඡන්ද වැටුනෙත් චන්ද්‍රිකාට. ශ්‍රීමා දිසානායක තම ස්වාමියාගේ ඇවෑමෙන් කෙටි කාලයක් තුල ඡන්දෙට ඇවිල්ලත් 36% ක ප්‍රතිශතයක් ලබාගන්නවා. ගෝඨා ට සුලු ජාතීන්ගේ සහය නැතිව උගත් ඉහල මධ්‍යම පාන්තිකයින්ගේ සහයත් අහිමිව රටට ජීවිතයට ආසාවෙන් අවබෝදෙන් ජීවත්වෙන මිනිසුන්ගේ ඡන්දත් අහිමිව ගෝඨට උපරිම ගන්න පුලුවන් වෙන්නෙ 41% ක් පමණයි. මේ 41% සීමාව වැඩි වෙන්න නම් එජාප අපේක්ෂකයා බලපානව සුලුජාතික ඡන්ද ආකර්ශනය නැති උගත් බුද්ධිමත් ඡන්ද ලබා ගත නොහැකි උගත් බවින් අඩු අපේක්ෂකයෙක් එජාපයෙන් දැම්මොත් ගෝඨාට අමාරුවෙන් 50% සීමාව පසුකරගන්න පුලුවන් වෙයි. එජාපයෙන් සුලුජාතික ඡන්ද ආකර්ශනය කරගතහැකි උගත් බුද්ධිමත් සුලු ජාතික ඡන්ද සහ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ඡන්ද ආකර්ශනය කරගතහැකි අපේක්ෂකයෙක් දැම්මොත් ගෝඨට 40% ටත් අඩුවෙන් තමයි ගන්න වෙන්නෙ. බොහෝ විට ඒම උනොත් මේ ඡන්දෙ 50% ඉක්මවා කිසිදු අපේක්ෂකයෙක් ලබාගන්න එකක් නෑ.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඉතින් ගෝඨාට දිනන්න බැරිනම්
    ඡන්ද නැත්තම් උඹ මොකටද නහින්නෙ :yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    50% ඔනේ නැ දිනන්න 40% ආවත් වැඩිම එකාට දෙනවා . එම තමා මැකෝ විඩියෝ එකේ කිව්වේ . එම් කරලා මේ පාර ලංකාවේ උන් ඇරගන්නවා හොදට , තුවක්කුව ඔලුවට තියල වැඩ කරගන්න යුගයක් හදාගන්නවා අපේ අය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම් සබාවට කලිනුත් කීවෙ ගූ ඇන් පී දිනනව කියල, ඒවගේ තමයි.. :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    මේ තියෙන්නේ සිංහල අය ගෝටට චන්දෙ දෙන්න හේතු සහ සුළු ජාතින් නොදෙන්න හේතු

    69392582_2407270369529164_4812834953400156160_o.png

     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගම් සබාවට කලිනුත් කීවෙ ගූ ඇන් පී දිනනව කියල, ඒවගේ තමයි.. :lol::lol::lol:

    ගම් සභාවක දේශපාලනයක් නෑ.ග්‍රාමීය සභා ජාතික පක්ෂ වලට දෙනවට වඩා ග්‍රාමීය සංවිධාන මගින් කල යුතු ආයතන.පලාත් සභාවකත් මහ ලොකු දේශපාලනයක් නෑ.ජාතික දේශපාලනය කියන්නේ හුගක් වෙනස්ම දෙයක්.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හරි ඉතිං දැන් කවුද ඔය එජාපෙ ඉන්න උගත් බුද්ධිමත් සුලු ජාතික ඡන්ද සහ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ඡන්ද ආකර්ශනය කරගතහැකි අපේක්ෂකය
    :lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පළාත් 9 ම සිදුකරන සහරාන්ගේ ‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරයක සැලැසුමක් හෙළිවෙයි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හරි ඉතිං දැන් කවුද ඔය එජාපෙ ඉන්න උගත් බුද්ධිමත් සුලු ජාතික ඡන්ද සහ උගත් බුද්ධිමත් මිනිසුන්ගේ ඡන්ද ආකර්ශනය කරගතහැකි අපේක්ෂකය
    :lol:

    පිටින් එක්කෙනෙක් හොයලා ගන්න ඕන.ඇතුලේ සුලු ජාතික ආක්ර්ශනය සහ බුද්ධිමත් චන්ද ආකර්ශනය වැඩියෙන්ම තියෙන්නේ රනිල්ට.නමුත්ග්‍රාමිය පාක්ෂිකයන් අතර ලොකු ආකර්ශනයක් නෑ.සිංහල බෞද්ධ චන්ද ආකර්ශනය කරූට. ග්‍රාමීය පාක්ෂික චන්ද ආකර්ශනය සජිත්ට.බුද්දිමත් සහ සුලු ජාතික චන්ද ආකර්ශනයක් නෑ.වයස අනුව සජිත් ඉදිරියෙන්.අත්දැකීම් අනුව රනිල් ඉදිරියෙන්.නිර්පාක්ෂිකත්වය සහ විශ්වාසය අතින් කරූ ඉදිරියෙන්.මේ ඔක්කොම තියෙන කෙනෙක් විදිහට දාන්න එකෙක් නෑ.