අනිවාර්යයෙන්ම එසේ කළ යුතු නැත. ඔහුට විධිමත් ජනවරමක් ඇත.
එසේ නම් ගෝඨාට ගෙදර යන්නැයි උද්ඝෝෂණය කිරීම වැරදි ද? කිසිසේත්ම නැත. ගෝඨා ජනාධිපති වූ පසු ජනමතයේ සෑහෙන වෙනස් කම් විය හැකි සිදුවීම් දෙකක් සිදුවිය. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදයයි. ඒවාට ගෝඨා වගකිව යුතුද නැද්ද යන්න සත පහකට වැඩක් නැති දේවල්ය. වැදගත් ඔහු ඒවා නිසි පරිදි කලමනාකරණය කරන්නේ ද යන්නයි. උද්ඝොෂණ කරුවෝ කියන්නේ එසේ නොවන බවයි. ප්‍රශ්නය වන්නේ උද්ඝෝණන නොකරන අයගේ මතය කුමක්ද යන්නයි.
ගෝඨාට දැන් තෝරාගැනීම් කීපයක් ඇත
* මේ උද්ඝෝෂණ සතපහකට ගණන් නොගෙන සිටීම (මම සිදුවනවාට කැමති මෙයයි)
* තමන්ට පක්ෂ ජනමතයක් සංවිධානය කිරීම.
* ජනමතවිචාරණයක් හෝ වෙනත් මැතිවරණයක් කැදවා ජනමතය උරගා බැලීම.
* තනතුර අතරහැර යාම (මම අකමැතිම මෙය සිදුවනවා දැකීමටයි.
මේ අරගලව තව ටිකකලක් ඇදී යාම හොද තත්වයකි. එවිට වටිනා දේ මෙන්ම නොවටිනා දේද සිදු වීමට නියමිත වේ. දැනට ගෝල්ෆේස් බිමේ මුලින් පැවැති මධුසමය අවසන් වී ඇත. එය හොද තත්වයකි. උද්ඝෝෂණ කරුවන්ට දේශපාලනය මුණගැසීම දැන් ආරම්භ වී ඇත.
facebook.com/nirmal.dewasiri.3/posts/5466419503377499