ගෝඨා ගේ කාලේ උනානම්
බුද්ධි අංශෙ අනතුරු ඇඟවීමේ ලිපිය , අර ගෝඨාභය කියන ඩයල් එක ආරක්ශක ලේකම් වෙලා ඉඳිද්දි ලැබුණ නම් මේ දවස් වල හිට්ම නිව්ස් එක වෙන්නෙ " අහිංසක මුස්ලිම් වියාපාරිකයන් 6 දෙනෙකු අතුරුදන් " කියල.
එයින් එකෙක්ගෙ ගෑනියෙක් මීඩියා වලට වොයිස් කට් එකක් දෙයි " එයා කූඹියෙක්ටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි, හරක් මස් කන්නෙත් නෑ සෝයා මීට් කෑවෙ " කියල.
උන් කරන්න ඉඳපු විනාශෙ එකෙක්වත් දන්නෑ. රටේ හැමෝටම උන් අහිංසකයො වෙලා අතුරුදන් කරපු උන්ට හෙණ ඉල්ලනව. ඒත් කොහොම හරි රටේ කිසිම ප්රශ්නයක් ඇතිනොවෙන්න ගැටළුව විසඳෙනවා. රටේ මහ තැන් වල උනුත් ඇත්ත සිද්දිය දන්න නිසා අදාළ පිරිස් බය නැතුව රට වෙනුවෙන් අකුරටම වගකීම ඉටු කරනව.
දැන්වත් ඔලුවෙන් හිතන්න. අර හිරේ දුක් විඳින බුද්ධි අංශෙ උන් මේ ගෙවන්නෙ අපේ ජීවිත බේරපු පවයි
කොන්දක් නැති ඔලුවක් නැති නපුංසක පාලකයො ටිකක් ඉස්සරහ බුද්ධි අංශ අඩපණ වෙලා රටේ ආරක්ෂාව බිංදුවටම බැහැල රටම මළ ගෙයක් වෙලා තියෙන්නෙ.
දැන්වත් හිතන්න !
(උපුටා ගැනීමක්)