ගෝඨා දින්නම...

ගෝඨා දින්නම ‌මොක

  • Total voters
    157

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2015ට කලින් පේන බලලා කිව්වා නේද පොන්න රැල රට කනවයි කියලා. අන්න ඒ වගේම තමයි මමත් කියන්නෙ පුතී. කාලයට ඉඩ දෙන්න. ඉස්සරහට ඇන්ටි-ගවර්න්මන්ට් කැම්පේන් කරන පුතීලට වයිට් වෑන් රයිඩ් යන්න පුලුවන්. නොමිලේ!!!

    :yes: end of democracy..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    2015 දි උබ ඕක කියුවෙ මොන අකවුන්ට් එකෙන් ලොග් වෙලාද,අන්න ඒකෙන් වරෙන්කො 2017 හදපු එකකින් අවිල්ල 2015 ගැන කියවන්ඩ එපා.:lol::lol::lol::lol:
     
    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63

    face-palm නූගත් බූරුවො. කියවන්න ඉගනගනින්, උඹලමනෙ කිව්වෙ. ඒ වගේ තමයි මේ කියන්නෙ. මාව අදාල කරගන්න එපා පු‍තේ, ආයෙ 2024 අග වෙද්දි මම මේක බම්ප් කරල බූරු මොලේට මතක් කරන්නම්කො.
     
    • Like
    Reactions: INCORRECT

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.

    :lol::lol::lol::lol::lol:

    ඉතිං ඇත්තනේ මනුස්සයෝ කිව්වේ ... අවංක නෑ කියල දැනගත්තේ මහා බැංකු සින් එකෙන් පස්සෙනේ ... ඕක ඊට කලින් දාපු පොස්ට් එකක් ...
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ලන්කාවෙ නායකයො වෙන්න ඕනෙ මේවගෙ අය තමයි .

    රනිල් පෙර්ෆෙක්ට් නැහැ ඒත් අවන්ක කම, සරල කම, උගත් කම, ඉවසිලිවන්ත කම ඒ මනුස්සයගෙ හොද ගතිගුන.

    :lol::lol::lol::lol::lol:

    බැංකු හොරුන්ට කඩේ යන්නෑ පුතී. සොරි... හැබැයි සිරා මහින්ද අගමැති කරල ආයෙ වැඩේ කැරකුනාම මීටිමේ කිව්ව ටික මතක ද? මේක 2008 ඉඳන් උන දෙයක් කියලා පුතී...? ඒවා වාසියට ඇහෙන්න නැතිව ඇති නේද? අවාසියා කර්ණාබාධාව නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැංකු හොරුන්ට කඩේ යන්නෑ පුතී. සොරි... හැබැයි සිරා මහින්ද අගමැති කරල ආයෙ වැඩේ කැරකුනාම මීටිමේ කිව්ව ටික මතක ද? මේක 2008 ඉඳන් උන දෙයක් කියලා පුතී...? ඒවා වාසියට ඇහෙන්න නැතිව ඇති නේද? අවාසියා කර්ණාබාධාව නේද?

    ඉතිං ඇත්තනේ මනුස්සයෝ කිව්වේ ... අවංක නෑ කියල දැනගත්තේ මහා බැංකු සින් එකෙන් පස්සෙනේ ... ඕක ඊට කලින් දාපු පොස්ට් එකක් ...

    උබල ඒ කාලෙ කඩේ ගිහින් කෙලෝ ගත්තෙ ඇයි නොදන්න නොතේරෙන කම නිසා..මේ පාරත් එහෙමම තමයි,, එදා මොලේ නොතිබ්බ උබලට ඇයි අමුතුවෙන් මොලේ පහල වෙලාද අපොයි නැ එදා ගොන්කමම තමයි තාමත්.. :lol::lol::lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    උබල ඒ කාලෙ කඩේ ගිහින් කෙලෝ ගත්තෙ ඇයි නොදන්න නොතේරෙන කම නිසා..මේ පාරත් එහෙමම තමයි,, එදා මොලේ නොතිබ්බ උබලට ඇයි අමුතුවෙන් මොලේ පහල වෙලාද අපොයි නැ එදා ගොන්කමම තමයි තාමත්.. :lol::lol::lol:

    මම ඡන්දෙ දුන්නේ මහින්ද රාජපක්ෂට. ඡන්දය පුද්ගලික දෙයක් තමයි. නමුත් මගේ නම නොදන්න නිසයි මම මේ විවෘතව කියන්නෙ. උඹෙ ෆැසිස්ටාවාදී පටු මනසට පේන්නේ එක විදිහකට, උඹලා අපේ කඳවුරේ නොවෙයි නම් අපිට විරුද්ධ කඳවුරේ කියන දේ ඔය කියන්නෙ. ඒ නිසා ගහලා මරන්න ඕනෙ නේද? විමල්ගෙ පුක ලොවන™ ෆැසිස්ටාවාදි ගොබිලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මේ ටිකත් වෙයි හොදේ... දිනනව කියල කලින් දැනුනොත් හරි නැත්තම් දින්නට පස්සේ හරි අදට දේශද්‍රෝහී හිස්බුල්ලා රිෂාඩ් වගේ උනුත් දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා දේශප්‍රේමී වෙනවා ,තව දුමින්දට ජනාධිපති සමාව ලැබෙනවා , දිලාන් එස් බි එහෙම දැනටම ආවනේ මම හිතන්නේ මර්වින් සිල්වත් ආපහු එයි , දුෂණයෙන් තොර රටක් හදන්න රත්ත්රන්ලා ජොන්ස්ටන්ලා එහෙම අමාත්යදුර දරයි ... :D:D

    ගොටබය එන්නේ පොරගේ සපොර්ටර්ලගේ මතය අනුව :
    බදුර්දීන් වගේ උන් ගාව ගන්නේ නෑ

    කුද්දෝ පාතාලේ ඉවරයි

    සිංහල බෞද්ධයාට මුල් තැන

    බ්ල බ්ලා

    සිරිසේන-වික්කාමසිංහ එද්දී උන්ගේ සපොර්ටර්ල කිව්වේ:
    හොරු ආණ්ඩුවට ගන්නේ නෑ

    හොරු අල්ලනවා

    මිනීමරුවෝ අල්ලනවා

    ආර්ථිකේ ශක්තිමත් කරනවා

    බ්ල බ්ලා

    :rofl::rofl::rofl::rofl:

    ඔය කොයි සිංහලයත් එකයි

    ගොටබයත් ඇමරිකන් සිටිසන් උනත් සිංහලයෙක් නේ

    සිංහලයෙක් නං තමන්ගේ අම්ම තාත්තා හැර එකෙක්වත් විස්වාස නෑ

    බොරු නං අපි 2022 දී මේ ගැන කතාවෙමු

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    මේ ටිකත් වෙයි හොදේ... දිනනව කියල කලින් දැනුනොත් හරි නැත්තම් දින්නට පස්සේ හරි අදට දේශද්‍රෝහී හිස්බුල්ලා රිෂාඩ් වගේ උනුත් දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා දේශප්‍රේමී වෙනවා ,තව දුමින්දට ජනාධිපති සමාව ලැබෙනවා , දිලාන් එස් බි එහෙම දැනටම ආවනේ මම හිතන්නේ මර්වින් සිල්වත් ආපහු එයි , දුෂණයෙන් තොර රටක් හදන්න රත්ත්රන්ලා ජොන්ස්ටන්ලා එහෙම අමාත්යදුර දරයි ... :D:D
    වෙයි එයි දරයි
    උඹ සාත්තර කියනවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඡන්දෙ දුන්නේ මහින්ද රාජපක්ෂට. ඡන්දය පුද්ගලික දෙයක් තමයි. නමුත් මගේ නම නොදන්න නිසයි මම මේ විවෘතව කියන්නෙ. උඹෙ ෆැසිස්ටාවාදී පටු මනසට පේන්නේ එක විදිහකට, උඹලා අපේ කඳවුරේ නොවෙයි නම් අපිට විරුද්ධ කඳවුරේ කියන දේ ඔය කියන්නෙ. ඒ නිසා ගහලා මරන්න ඕනෙ නේද? විමල්ගෙ පුක ලොවන™ ෆැසිස්ටාවාදි ගොබිලා.

    අපෝයි ඔව් දෙන්ඩම ඇති මහින්දට , උදේම ගිහින් දාර පොන්නයට චන්දෙ දාල එන ගූ ඇන් පී පොන්සියෙක් බන් උබ...ගෝඨ එනව කියල දැනකෙන රෙද්දෙ රෙවිල ඉන්න විදිහෙන්ම පේනව උබ කවුද කියල..පව් බන් උබ වගේ මීහරක් ගූ ඇන් පී කාරයො.. :lol::lol::lol::lol: අනික උබල වගේ ගැරඩි මරන් නැ ලපයි සිපයියො මරන්ඩ ලොල් :lol::lol::lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අපෝයි ඔව් දෙන්ඩම ඇති මහින්දට , උදේම ගිහින් දාර පොන්නයට චන්දෙ දාල එන ගූ ඇන් පී පොන්සියෙක් බන් උබ...ගෝඨ එනව කියල දැනකෙන රෙද්දෙ රෙවිල ඉන්න විදිහෙන්ම පේනව උබ කවුද කියල..පව් බන් උබ වගේ මීහරක් ගූ ඇන් පී කාරයො.. :lol::lol::lol::lol: අනික උබල වගේ ගැරඩි මරන් නැ ලපයි සිපයියො මරන්ඩ ලොල් :lol::lol::lol:

    අනේ බන් උඹ වගේ බූරුවෙක්. කතා කරන්න කමෙන්ට් දාන එකත් අපරාදෙ. තර්කයක් ගොඩනගාගන්න බැරි උනාම නෙට් එකෙ කරන්න කියන්න පුලුවන් එකම දේ කරනව. තෝ අරූගෙ එකෙක්ය කියල. ෆැසිස්ට්වාදී මී හරකා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන් උඹ වගේ බූරුවෙක්. කතා කරන්න කමෙන්ට් දාන එකත් අපරාදෙ. තර්කයක් ගොඩනගාගන්න බැරි උනාම නෙට් එකෙ කරන්න කියන්න පුලුවන් එකම දේ කරනව. තෝ අරූගෙ එකෙක්ය කියල. ෆැසිස්ට්වාදී මී හරකා.

    මොකක්ද උබ එක්ක ගොඩ නගන්ඩ තියෙන තෙර්කෙ උබට පක්ශයක් නැනෙ, චන්දෙ දෙනෙනෙත් නැලු ඉතින් අහවල් තර්කෙද උබ එක්ක ගොඩ නගන්ඩ තියෙන්නෙ ???? :lol::lol::lol::lol: නිර්පාක්ශික පොන්සලට රිදිල ගෝඨ එනව කියල :lol::lol::lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මොකක්ද උබ එක්ක ගොඩ නගන්ඩ තියෙන තෙර්කෙ උබට පක්ශයක් නැනෙ, චන්දෙ දෙනෙනෙත් නැලු ඉතින් අහවල් තර්කෙද උබ එක්ක ගොඩ නගන්ඩ තියෙන්නෙ ???? :lol::lol::lol::lol: නිර්පාක්ශික පොන්සලට රිදිල ගෝඨ එනව කියල :lol::lol::lol:

    දැක්කද චැනල් එක මාරු කරපු හැටි, මූට අනුව මම දැන් ගූඇන්පී ඉඳන් නිර්පාක්ෂික උනා? කවුරුත් බය නැහැ බූරුවො කවුරු ආවත්, වෙනස තියනේනෙ උන් බලයට ඇවිත් මිනිස්සුන්ව පාගන එකයි. ඌ බලයට ඇවිත් විමල් ඇමති වෙලා උඹලා උන්ගෙන් අපේ බදු සල්ලිවලින් වාසි අරන් යැපෙන එක වැරදියි තමයි, නමුත් ඊට එහා ප්‍රශ්ණය තියෙන්නේ උඹලා වගේ ෆැසිස්ට්වාදී හැත්ත විමල්ගේ පුක ලොවන™ අතරෙම ඉස්සරහට කොරන දේවල් තමයි. අද කිව්වා කියලා මතක තියාගනින්, නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙලයි මේක ඉවර වෙන්නේ. තොපි අපි මැරෙන්න කලින් ඒකත් බලලයි මැරෙන්න වෙන්නෙ. අද කිව්වා කියලා මතක තියාගනින් විමල්ගෙ පුක ලොවන™ ගොට්ටො.
     
    ඉතින් නාමල් ජනාධිපති උනා කියල උබට මොකක්ද තියෙන අමාරුව උබ චන්දෙ දෙන්නෙ නැනෙ... :lol::lol::lol::lol: නාමල්ගෙ ළමය එහෙම ජනාධිපති වෙන එකක් නැද්ද බන් උබට අනාගතේ පේනවනෙ..:lol::lol::lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඉතින් නාමල් ජනාධිපති උනා කියල උබට මොකක්ද තියෙන අමාරුව උබ චන්දෙ දෙන්නෙ නැනෙ... :lol::lol::lol::lol: නාමල්ගෙ ළමය එහෙම ජනාධිපති වෙන එකක් නැද්ද බන් උබට අනාගතේ පේනවනෙ..:lol::lol::lol:

    කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ මෙතැන. ඔය හිනා මූනු ගොඩාාාාක් දාන එකෙන්ම පේනවා එහා කෙලවරේ කීබෝර්ඩ් එකේ ටයිප් කරන එකාගේ හිතීමේ පරාසය කොච්චර පුළුල් එකක් ද කියලා. කියන්න තියෙන දේ කිව්වා. ඔය ෆැසිස්ට් වාදී මතය අයින් කරගනින් විමල්ගෙ පුක ලොවන™ සුනඛයො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ මෙතැන. ඔය හිනා මූනු ගොඩාාාාක් දාන එකෙන්ම පේනවා එහා කෙලවරේ කීබෝර්ඩ් එකේ ටයිප් කරන එකාගේ හිතීමේ පරාසය කොච්චර පුළුල් එකක් ද කියලා. කියන්න තියෙන දේ කිව්වා. ඔය ෆැසිස්ට් වාදී මතය අයින් කරගනින් විමල්ගෙ පුක ලොවන™ සුනඛයො.

    උබ වගේ මෝඩයෙක් දැක්කම හිනා යනව , ඇයි යකෝ මේක හරි කෙලියක් උනානෙ චන්දෙ නොදෙන උන් බුරා පනිනව ගෝඨ එනෝ කියල..:lol::lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැක්කද චැනල් එක මාරු කරපු හැටි, මූට අනුව මම දැන් ගූඇන්පී ඉඳන් නිර්පාක්ෂික උනා? කවුරුත් බය නැහැ බූරුවො කවුරු ආවත්, වෙනස තියනේනෙ උන් බලයට ඇවිත් මිනිස්සුන්ව පාගන එකයි. ඌ බලයට ඇවිත් විමල් ඇමති වෙලා උඹලා උන්ගෙන් අපේ බදු සල්ලිවලින් වාසි අරන් යැපෙන එක වැරදියි තමයි, නමුත් ඊට එහා ප්‍රශ්ණය තියෙන්නේ උඹලා වගේ ෆැසිස්ට්වාදී හැත්ත විමල්ගේ පුක ලොවන™ අතරෙම ඉස්සරහට කොරන දේවල් තමයි. අද කිව්වා කියලා මතක තියාගනින්, නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙලයි මේක ඉවර වෙන්නේ. තොපි අපි මැරෙන්න කලින් ඒකත් බලලයි මැරෙන්න වෙන්නෙ. අද කිව්වා කියලා මතක තියාගනින් විමල්ගෙ පුක ලොවන™ ගොට්ටො.

    නාමල් ජනාධිපති වෙන්නෙ ජනතාවගෙ චන්දෙන් නම් වැරැද්ද මොකක්ද ඕයි?