ගෝඨා - බය යළිත්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2004 දි මහින්ද ජනාධිපති වුනාම LTTE එක පරද්දයි කියල කවුරුහරි කිව්වනං අපි ඒක පිළිගන්නෙත් නෑනෙ :yes:

    :baffled:
    මේ කතාවෙත් ඇත්තක් තියෙනව :sorry:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මහින්දගෙ කාලෙ උන්ව මොනිටර් කරා සියලු රෙකෝඩ් තියෙනව බුද්ධි අoශ සතුව,:):):) උන් ඒ කාලෙ මරාගෙන මැරෙන්ඩ ඉදල නැ.. ඒත් උබේ ගූ ඇන් පී පාන්ඩුව ආවට පස්සෙ , සහරාන් ගැන ඇහැගහන් උන්න බුද්ධි නිලධාරින්ව හිරේ දැම්ම,:angry::angry: සමහරුන්ව වේලි මුර කරන්ඩ දැම්ම...:angry::angry::angry:

    උබේ ගූ ඇන් පී පාන්ඩුවෙ නොහැකියාවට මහින්ද පලි නැ, මහින්දල උන්න නම් ඔව ඔහොම වෙන්නෙ නැ..:no::no: එහෙමනම් අද උබල වගේ ගූ ඇන් පී කාරයො උඩ බුරයි අහිoසක සහරාන් කියල එකෙක් ආගිය අතක් නැතියෝ කියල.. :dull::dull:


    රට විනාස වෙනවා බලං ඉන්න බැරුව තමා සහරාන් ඕක කරලා තියෙන්නෙ.
    ඇත්ත මට ඕක තේරුම් ගන්න බැරුව හිටියෙ .
    ස්තූතී මචං. :)
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :shocked:
    70070770_2632666873465128_3607035997583310848_n.jpg
     

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18

    හිතටකාවැදෙන විදියට ලස්සනට මේවා ලියනවා. කවුරුත් හිතන්නෙ, අහන්නෙ නෑ ගෝටා මෙච්චර දෙයක් කරපු බව දන්න මේක ලියපු එකා පහුගිය අවුරුදු 4 1/2 දි මේ ගැන මුකුත් කරෙ නැත්තෙ ඇයි කියලා. ලංකාවේ කුනු දේශපාලනය මෙහෙම තමයි. :angry::(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕන්න ගූ කුක්කො රිදෝගෙන. මුරලිට මඩ ගහන්ඩ බැරි එකේ මල්ලිව අල්ලගෙන මඩ ගහනව, එවත් පකේ චෝදනා..ඔච්චරම සිද්ධිය දන්න එකේ නඩු දල හිරේ දාන්ඩ තිබ්බනෙ අවුරුදු 5ක් පොල් ගෑවද බන් උබලගෙ ගූ ඇන් පී පාන්ඩුව... නොදකින් ගූ කුක්කො කොරපු පකකුත් නැ මඩ ගහන්ඩ නම් පුකත් දික් කරගෙන දුවගෙන එන්නෙ... :dull::dull::dull:
     

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18

    මගේ පුද්ගලික අදහස මුරලි, සන්ගා, මහේල, අර්ජුන, සනත්, සුසන්තිකා etc., වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ ලංකාවේ කුනු දේශපාලන මඩගොහොරුවට නොවැටුනානම් තමා හොඳ. :yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    මාසෙන් කරන්න ඉන්න දේ දන්න නිසා තමා සේරම වෘත්තීය සමිති පාරට බැහැල ඕනෙ දේවල් දැන්ම ගන්න හදන්නෙ :P
    මතකනෙ කටුනායකයි රතුපස්වලයි ඉල්ලීම් දිනාගන්න ගිහිං දිනාගත්ත විදිහ :lol:




    :P

    ගෝඨා - බය.........
    මෙන්න එකෙක්....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආවට පස්සෙ බලපංකො
    උඹට ගෝඨගෙ හොඳ කියනව කියල රෙප් දෙන උන්ම තමා මුලින්ම බනින්න ගන්නෙ :lol:
    දිනල මාසෙ යනකොට දැන් හරිද කියල අහනකොට උත්තර බැඳපං :lol:




    මද්‍යස්ථ ආරෙන් කඩේ යමු ;)