2004 දි මහින්ද ජනාධිපති වුනාම LTTE එක පරද්දයි කියල කවුරුහරි කිව්වනං අපි ඒක පිළිගන්නෙත් නෑනෙ

මේ කතාවෙත් ඇත්තක් තියෙනව

2004 දි මහින්ද ජනාධිපති වුනාම LTTE එක පරද්දයි කියල කවුරුහරි කිව්වනං අපි ඒක පිළිගන්නෙත් නෑනෙ


මහින්දගෙ කාලෙ උන්ව මොනිටර් කරා සියලු රෙකෝඩ් තියෙනව බුද්ධි අoශ සතුව,උන් ඒ කාලෙ මරාගෙන මැරෙන්ඩ ඉදල නැ.. ඒත් උබේ ගූ ඇන් පී පාන්ඩුව ආවට පස්සෙ , සහරාන් ගැන ඇහැගහන් උන්න බුද්ධි නිලධාරින්ව හිරේ දැම්ම,
සමහරුන්ව වේලි මුර කරන්ඩ දැම්ම...
උබේ ගූ ඇන් පී පාන්ඩුවෙ නොහැකියාවට මහින්ද පලි නැ, මහින්දල උන්න නම් ඔව ඔහොම වෙන්නෙ නැ..එහෙමනම් අද උබල වගේ ගූ ඇන් පී කාරයො උඩ බුරයි අහිoසක සහරාන් කියල එකෙක් ආගිය අතක් නැතියෝ කියල..
![]()






මාසෙන් කරන්න ඉන්න දේ දන්න නිසා තමා සේරම වෘත්තීය සමිති පාරට බැහැල ඕනෙ දේවල් දැන්ම ගන්න හදන්නෙ
මතකනෙ කටුනායකයි රතුපස්වලයි ඉල්ලීම් දිනාගන්න ගිහිං දිනාගත්ත විදිහ
![]()
ආවට පස්සෙ බලපංකො
උඹට ගෝඨගෙ හොඳ කියනව කියල රෙප් දෙන උන්ම තමා මුලින්ම බනින්න ගන්නෙ
දිනල මාසෙ යනකොට දැන් හරිද කියල අහනකොට උත්තර බැඳපං![]()
ඔව් මධ්‍යස්ථව ඉදලා කාට හරි දීලා වරෙන්කෝ..![]()
Oya list eka nadda ban
Siddalepat innawada me para
Matat illanna hitenawa ban hichchiputha kiyala
Elakiri eke chanda tika hari wateyne ban
