ගෝඨා බිල්ලට දීම....

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රටක් කරවීම, යුද්ධ කරවීම දෙකක්.
    හැබැයි යුද්දයක් දිනන කෙනෙක්ට රටක් කරවන්න පුළුවන් එක සුළු දෙයක්. තොර බේරා ගැනීම තමයි වැදගත්.

    යුද්ධයක් කරනකොට සතුරා උසද මිටිද එන්නේ කොහොමද යන්නේ කොහොමද වැදගත් නැහැ. සතුරනම් උණ්ඩය විතරයි.
    රටක් කරවන කොටත්, බාධක ලොකුද පොඩිද, ඉස්සරහට යන්න පුලුවන්ද, බැරිද මේවා වැදගත්. බාධකයක් නම්, එක බිඳදාල ඉස්සරහට යන්න බැරිනම් වැඩක් නැහැ.

    මගේ මතයනම්, අනවශ්‍ය පුද්ගලයින් අනවශ්‍ය විදිහට බාධා කරනවානම් එක නවත්තන්න හොඳින් බැරිනම් නරකින් හරි කරන්න ඕන. මොකද එක පණුවෙක් ඇති අඹ ගෝනියක් කන්න.

    සුදු වැන්, උන්ඩ මේවා නැතුව කරන්න තිබ්බ මීට වසර 2000කට විතර කලින්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝඨාභය...
    ගෝඨාභය මුලින් ම හමුවන්නේ ඉතිහාසයේ ය. ඒ මාගම රාජ්‍ය යේ ආරම්භකයෙකු ලෙසය. ඔහු කාකවණ්න තිස්ස පුතු හැදූ අතර ඔහු ගේ ඊළග පරම්පරාව වන දේවානම් ප්‍රියදර්ශී ගාමණි අභය හෙවත් දුට්ඨ ගාමණි සිරි ලක එක්සේසත් කලේය.

    ගෝඨාභය වැන්නෙකුට දැන් ලංකාවේ දේශපාලනය තුළ ඇති ඉල්ලීම අති විශාලය.ඒ ඉල්ලීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටවත් නැති බව මගේ හැගීමයි. හේතුව ඔහු වැනි කෙලින් කතා කරන, ක්‍රියා කරන, වැඩ කරන චරිතයක් ඉල්ලමින් ලාංකීය දේශපාලනය තුල අති විශාල රික්තකයක් නිර්මාණය වී තිබීමය.

    ගොඨාභය දේශපාලනයට එනවා නම්, මහින්ද වටා සිටි හොර නඩය වෙනුවට රට ගැන හිතන කණ්ඩායමක් සමග පැමිණිය යුතුය.

    ඔහු කියන ලෙසට 2020 වන තෙක් කල් තිබේ.
    මා පෞද්ගලිකව සිතන්නේ මගේ දරුවන් වාසනාවන්ත නම්, ඔහු මේ රට කරවනු ඇතැයි කියාය.
     
    • Like
    Reactions: dragon-fighter

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ

    100% එකගයි.

    රණ මග ඔස්සේ නන්දිකඩාල් පොතේ කියලා තියෙනවා දොරේඅප්පා මරපු, මුල්ම හමුදා සාමාජිකයා මරපු කාලෙම ප්‍රභාකරන් ඇල්ලුවා නම් අවුරුදු 30ක් යුද්ධේ ඇදෙන්නේ නෑ කියලා. ඒ කාලේ නියපොත්තෙන් කඩන්න තිබුන දේ තමා අවුරුදු 30ක් ඇදුනේ. තනිකරම පාලකයන්ගේ වරද.
     
    • Like
    Reactions: dragon-fighter

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨාභය...
    ගෝඨාභය මුලින් ම හමුවන්නේ ඉතිහාසයේ ය. ඒ මාගම රාජ්‍ය යේ ආරම්භකයෙකු ලෙසය. ඔහු කාකවණ්න තිස්ස පුතු හැදූ අතර ඔහු ගේ ඊළග පරම්පරාව වන දේවානම් ප්‍රියදර්ශී ගාමණි අභය හෙවත් දුට්ඨ ගාමණි සිරි ලක එක්සේසත් කලේය.

    ගෝඨාභය වැන්නෙකුට දැන් ලංකාවේ දේශපාලනය තුළ ඇති ඉල්ලීම අති විශාලය.ඒ ඉල්ලීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටවත් නැති බව මගේ හැගීමයි. හේතුව ඔහු වැනි කෙලින් කතා කරන, ක්‍රියා කරන, වැඩ කරන චරිතයක් ඉල්ලමින් ලාංකීය දේශපාලනය තුල අති විශාල රික්තකයක් නිර්මාණය වී තිබීමය.

    ගොඨාභය දේශපාලනයට එනවා නම්, මහින්ද වටා සිටි හොර නඩය වෙනුවට රට ගැන හිතන කණ්ඩායමක් සමග පැමිණිය යුතුය.

    ඔහු කියන ලෙසට 2020 වන තෙක් කල් තිබේ.
    මා පෞද්ගලිකව සිතන්නේ මගේ දරුවන් වාසනාවන්ත නම්, ඔහු මේ රට කරවනු ඇතැයි කියාය.

    :yes::yes::yes::yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    රටක් කරවීම, යුද්ධ කරවීම දෙකක්.
    හැබැයි යුද්දයක් දිනන කෙනෙක්ට රටක් කරවන්න පුළුවන් එක සුළු දෙයක්. තොර බේරා ගැනීම තමයි වැදගත්.

    යුද්ධයක් කරනකොට සතුරා උසද මිටිද එන්නේ කොහොමද යන්නේ කොහොමද වැදගත් නැහැ. සතුරනම් උණ්ඩය විතරයි.
    රටක් කරවන කොටත්, බාධක ලොකුද පොඩිද, ඉස්සරහට යන්න පුලුවන්ද, බැරිද මේවා වැදගත්. බාධකයක් නම්, එක බිඳදාල ඉස්සරහට යන්න බැරිනම් වැඩක් නැහැ.

    මගේ මතයනම්, අනවශ්‍ය පුද්ගලයින් අනවශ්‍ය විදිහට බාධා කරනවානම් එක නවත්තන්න හොඳින් බැරිනම් නරකින් හරි කරන්න ඕන. මොකද එක පණුවෙක් ඇති අඹ ගෝනියක් කන්න.

    සුදු වැන්, උන්ඩ මේවා නැතුව කරන්න තිබ්බ මීට වසර 2000කට විතර කලින්.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: KDH

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ගොඨාභය දේශපාලනයට එනවා නම්, මහින්ද වටා සිටි හොර නඩය වෙනුවට රට ගැන හිතන කණ්ඩායමක් සමග පැමිණිය යුතුය.

    ඔහු කියන ලෙසට 2020 වන තෙක් කල් තිබේ.
    මා පෞද්ගලිකව සිතන්නේ මගේ දරුවන් වාසනාවන්ත නම්, ඔහු මේ රට කරවනු ඇතැයි කියාය.

    ගෝඨා අනුන්ගේ මඩ සේදිමට ගොස් තමන් මඩ නා ගැනීමට තියෙන ඉඩ වැඩිය.... ගෝඨා දේශපාලනයට පැමිණෙන්නේ නම් පැමිණිය යුත්තේ ඉතා සීරුවෙන් අවබෝධයෙන් මිසක එක එකාගේ ඕනෑ එපාකම් පිරිමහලන්නට භාවිතා කරන ඩමියක් ලෙසින් නොවන බව ඔහු අවබෝධ කරගත යුතුමය....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113

    උබේ අම්මගේ එකටද? රතිඥ්ඥා දාන්න සෙට් එකක් එවන්නම්. කිරිබත් උයලා එන අයට බෙදන්න කේටරින් එකකුත් සෙට් කරලා දෙන්නම් ..මිනිය වළලලා සැරින්සැරේ ගොඩ අරගෙන තාජුදින් , එක්නැලිගොඩ වගේ පුළුවන් තරම් මාකට් කරන්න ඕනේ.
    උබලා වගේ එවුන් ජාතක කරපු එවුන් මැරුණම කරන්න ඕනේ ඒ වගේ වැඩ.

    :lol::lol::lol::lol:

    ඇයි බන් ගැනියෙක් වගේ සාප කරන්නේ ? උගේ ගෙදර පරිසරය අවුල් වගේ නේද ?
    තාත්තා කාසිප්පු බීගෙන ඇවිත් අම්මට ගහනවා නේද? එක නේද අනිත් උන්ගේ අම්මල ගැන ඔච්චර ඉරිසියා කරන්නේ
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    [FONT=&quot]අභීත සෙබලූන්ගේ ජීවිතය මතින් ලද ඒ ජයග‍්‍රහණයේ සියඵම ගෞරවයන් හිමි වූයේ මොවුන්ටය... යුද්දය අහවර වූ විගස තුන් කට්ටුවේ මුහුණත් තහඩු පසෙකින් සදහන් වූ උපහාර බැනර රට පුරා ලෙල දෙන්නට විය.... එදා යුද්දයේ සැබෑ ගෞරවය හිමිවිය යුත්තේ අරූ ට ද[/FONT], [FONT=&quot]මූට ද නැත්නම් අරකාටද යන්න බහුතරයකට ගැටලූවක් වූයේ නැත....

    [FONT=&quot]Agree[/FONT]
    [/FONT]
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇයි බන් ගැනියෙක් වගේ සාප කරන්නේ ? උගේ ගෙදර පරිසරය අවුල් වගේ නේද ?
    තාත්තා කාසිප්පු බීගෙන ඇවිත් අම්මට ගහනවා නේද? එක නේද අනිත් උන්ගේ අම්මල ගැන ඔච්චර ඉරිසියා කරන්නේ

    ලෙසටම කියා ඇත. අරූට දුවන්න පාර මදිවෙන්න ඇති.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෝඨාබය කියන්නේ මොන සක්කිලියෙක් ද බන්. අමු මිනිමරුවෙක් . මැරුවේ අහිංසක දකුණේ මිනිස්සුන්ව. පාසල් දරුවන්ව. ඕක නැවත උපදින ආත්මය ගැන තවදුරටත් අටුවාටිකා අවශ්‍ය නැහැ.

    ගෝඨාබය ට බිලි දුන්නේ අහිංසක මිනිස්සුන්ව. රාජපක්ෂ හොර නඩයට මේ සාපය ඇති නරකාදියේ යන්න.... සක්කිලි හැත්ත මිනිසුන්ට තමන්ගෙ විරුද්ධ මතය ප්‍රකාශ කරන්න දුන්නෙ නෑ.... රාජ#කයන්ට.... විරුද්ධ වන හැම මිනිහම මර්ධනය කලා.... දැන් ඉන්නවා.... ඒකා මලබද්ධය කියල පක්ෂයක් හදාගෙන....... මාධ්‍යවේදීන් අතුරුදන් කලා ඝාතනය කළා...

    -----------------------------------------------

    රතුපස්වල ජලය ඉල්ලූවන්ගේ මරණ ඝාතන ලෙස ප්‍රකාශ කෙරේ - පැත්තක සිටි 3 දෙනා මැරුණ හැටි

    Rathupaswala-protest.jpg

    හමුදාව කළ විසිරවීමේ ප්‍රහාරයේදී
    2013 රතුපස්වල ජලය ඉල්ලූවන්ගේ මරණ
    ඝාතන ලෙස ප්‍රකාශයට පත්වේ

    සිද්ධියෙන් පැත්තක සිටි තිදෙනකු මියගිය හැටි

    2013 දී වැලිවේරිය රතුපස්වලදී පිරිසිඳු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළවුන් හමුදාව යොදවා වෙඩිතබා විසුරුවා හැරීමේදී සිදුවූ අමානුෂික ඝාතන මේ දක්වා ‘ඝාතන‘ වශයෙන් නම් කර තිබුනේ නැත. ඒනිසාම ඒ ගැන අපරාධ පරීක්ෂණ සිදුවූයේ නැත. නමුත් අද ගම්පහ අධිකරණයේදී ඒවා ඝාතන ලෙස නම් කර පරීක්ෂණ පවත්වා වරදකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබෙනවා.
    කර්මාන්ත ශාලාවකින් ජලය අපවිත්‍රවීමේ ගැටලුව මත පිරිසිඳු ජලය ඉල්ලූ උද්ඝෝෂකයින් පාර අවහිරවන ලෙස සිටීමෙන් දැඩි මාර්ග අවහිරතා ඇතිවූ මොහොතක ඉහළින් ආ නියෝග මත හමුදාව විසින් වැලිවේරිය නගරයේදී එදා වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණ අතර
    එයින් අහිංසකයින් තිදෙනෙකු මියගියා.
    වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වු අකිල දිනේෂ් (17)හා රවිශාන් පෙරේරා (19)යන සිසුන් දෙදෙනාද ගම්පොළ පදිංචි නිලන්ත පුෂ්පකුමාර (29) නමැත්තාද එයින් මියගියා.
    මියගිය අය මෙම උද්ඝෝෂණයට වක්‍රව හෝ සම්බන්ධ නොවූ අයවීම ඛේදවාචකයක් විය.

    වෙඩි වැදී මරණයට පත්වූයේ යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබමින් සිටි අකිල දිනේශ් සිද්ධියවූ දවසේ මව රැකියාව නිමවී නිවසට ඒම ප‍්‍රමාදවීම නිසා එදා කලබල මැද්දේ මව කැටුව ඒමට නගරයට යාමකදී මෙම වෙඩි පහරට ලක්වූවෙකි.
    මව සොයන්නට ඔහු නගරයට ගියත් රාත‍්‍රී 7 - 8 වනතුරුත් ඔහුට මව සොයාගන්නට බැරිව ගොස් තිබෙන අතර කලබලය මැද්දේ රාත‍්‍රී 8.15 ට පමණ ගැටුම උණුසුම් ස්වරූපයකට පත්ව වෙඩි තැබීම් අතරින් පළායන්නට ඔහුට සිදුව ඇත. අනපේක්ෂිත

    වෙඩි පහරකට ඔහු ලක්ව ඇත්තේ ඒ අවස්ථාවේය. අකිලගේ මව නිවසට ආවත් අකිල නොමැති නිසා නිවසේ උදවිය බියට පත්වූ අතර ඔහු සොයන්නට සොයා ගියත් පලක්වී නැත. රාත්‍රිය පහන්වනතුරුත් ඔහු නිවසට ආවේ නැත.පසුදා ගම්පහ මහ රෝහලට ගොස් සොයා බැලීමේදී මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තම පුත‍්‍රයා හඳුනාගනු ලැබුවා.

    සිද්ධියෙන් මියගිය දෙවැනියා රවිශාන් පෙරේරා (19) උඩුගම්‍පොළ ශාන්ත පීතර විදුහ‍ලේ උසස් පෙළ කලා අංශයේ ශිෂ්‍යයකු වූ අතර සංගීතයට යොමුවී කල්ගත කරන නිහඩ සිසුවෙකුවූ ඔහු මෙම උද්ඝෝෂණය නරඹන්න ගොස් අනපේක්ෂිත වෙඩි වැදීමකින් මරු දුටු අයෙකි.
    ඔහුගේ මිතුරන් ඒ දිනවල මෙසේ කියා තිබුණි.
    ‘රවිශාන් කවදාවත් රණ්ඩු සරුවල් අඬදබරවලට යන කෙනෙක් ‍නෙවෙයි. ඔහු පාසල් වැඩවලටත් දක්ෂ ළමයෙක්. හොඳ සංගීත ශිල්පියෙක්. ගෙදර පාඩම් කර කර ඉන්න කොට වැලිවේරියේ කලබලයක් කියලා ආරංචි වෙලා වැලිවේරිය නගරයට ඇවිත් තියෙනවා. පන්ති යන්නත් බලාගෙනම තමයි ඇවිත් තියෙන්නේ. කලබ‍ලේ දැකලා වෙඩි සද්දේ ඇහිලා බයවෙලා ආපසු අතුරු පාරකින් ගෙදරට දුවලා තියෙනවා. ඒ දුවද්දී තමයි අහිංසක රවිශාන්ට වෙඩි වැදිලා තියෙන්නේ ‘

    මෙම සිද්ධියෙන් මියගිය නිලන්ත පුෂ්පකුමාරගේ 29 වියැති එක්දරු මවක වන බිරිය කොළඹ අපරාධ කොට්ඨාසයට මෙසේ කියා තිබුනි.

    ‘මගේ පුරුෂයා බියගම ස්ටොම් ලයින් නමැති ආයතනයේ වැඩ කළා. ඔහු වැලිවේරිය වැලිපැන්නේ බෝඞ්වෙලා හිටියේ. පහුගිය 1 වැනිදා රාත‍්‍රියේ ඔහු රාත‍්‍රී සේවයට යන අතර රාත‍්‍රී 8.10ට විතර කතා කළා. වැලිවේරියේ වතුර සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් තියෙනවා. ඒකට ටයර් පුච්චනවා. කඳුළු ගෑස් ගහනවා. ඒ නිසා යන්න තැනැක් නැති නිසා පල්ලිය ඇතුළට යනවා කියා කීවා 7.35ට පමණ තවම උද්ඝෝෂණය තියෙනවා, වෙඩි තියෙනවා, කඳුළුගෑස් ගහනවා., අපිට යන්න විදිහක් නැහැ ගොඩාක් අය මෙතැන ඉන්නවා කියා කීවා.
    රාත‍්‍රී 8.45ට සිට දුරකථනය වැඩ කළේ නෑ. පසුදා බෝඩිමේ අක්කාට කතා කළ විට නිලන්ත බෝඩිමේ නැහැ කියා කීවා. මා වැලිවේරිය පොලිසියට ගියා. එහිදී දැනගත්තා මගේ සැමියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා කියලා.04 වැනිදා මගේ පුරුෂයා නැතිවුණා පුරුෂයාට මොට්ට ආයුධයකින් පහරදීම නිසා ඔහු මිය ගොස් කියා මරණ පරීක්ෂකවරයා කීවා. ඔහුට ඇත්තටම සිදුවුණේ කුමක්ද කියා කියන්න මා දන්නේ නැහැ.

    අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේදී සාක්කි දුන් ජූඞ් නිශාන්ත පෙරේරා මෙසේ කියා තිබුණි.
    ‘යුද හමුදාවේ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන කියා කෙනෙකු ඇවිත් පාරෙන් අයින් වෙන්න කියා මිනිසුන්ට කීවා. අපිට විනාඩි 10ක් දෙන්න අපි පාරෙන් ඉවත් වෙන්නම් කියා මිනිසුන් කියන විට විනාඩි 10ක් දෙන්නේ නැහැ. දැන්ම අයින්වෙයව්.. මුන්ට ගහපියව්..” කියා කීවා. එවිට හමුදාවේ අයත් සිවිල් ඇඳුම් ඇඳගත් හමුදාවේ අයත් පොලූවලින් අපට පහර දෙන්න ගත්තා.
    හමුදාවේ පිරිස එලෙස පහර දෙද්දී තවත් හමුදා භටයන් පිරිසක් වයර්වලට හා ලයිට්වලට වෙඩි තිබ්බා. හමුදා පහරදීම්වලින් බේරෙන්න සමහරු වැලිවේරිය පල්ලිය තුළට ගියා .ඒ ඇතුළටත් වෙඩි තිබ්බා‘

    මෙම ගැටුමට හමුදාව මැදිහත්වී කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එවක ඇමති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කළේ මෙවැන්නකි.

    ‘2011/09/06 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍ර අංක 1722/17 මගින් ගම්පහ පරිපාලන දිස්ත‍්‍රික්කයේ මහජන සාමය හා නීතිය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා යුද හමුදාවට බලය පවරනු ලැබ තිබුනා‘

    පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය කළ උද්ඝෝෂණයේදී දෙදෙනකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයකු මියගොස් ඇත්තේ පහරදීමකින් බවත් වසර 3 කට පසුව අද නිගමනය කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය මේවා අපරාධයක් බවට තීරණය කළ අතර අපරාධ කරුවන් සොයා අත්අඩංගුවට ගන්නට පොලිසියට නියම කළා.

    91932532_150801181647_rathupasvala_protest_640x.jpg

    එතකොට රනිල් හොඳයි කියලද උඹ කියන්නේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ගෝඨාභය...
    ගෝඨාභය මුලින් ම හමුවන්නේ ඉතිහාසයේ ය. ඒ මාගම රාජ්‍ය යේ ආරම්භකයෙකු ලෙසය. ඔහු කාකවණ්න තිස්ස පුතු හැදූ අතර ඔහු ගේ ඊළග පරම්පරාව වන දේවානම් ප්‍රියදර්ශී ගාමණි අභය හෙවත් දුට්ඨ ගාමණි සිරි ලක එක්සේසත් කලේය.

    ගෝඨාභය වැන්නෙකුට දැන් ලංකාවේ දේශපාලනය තුළ ඇති ඉල්ලීම අති විශාලය.ඒ ඉල්ලීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටවත් නැති බව මගේ හැගීමයි. හේතුව ඔහු වැනි කෙලින් කතා කරන, ක්‍රියා කරන, වැඩ කරන චරිතයක් ඉල්ලමින් ලාංකීය දේශපාලනය තුල අති විශාල රික්තකයක් නිර්මාණය වී තිබීමය.

    ගොඨාභය දේශපාලනයට එනවා නම්, මහින්ද වටා සිටි හොර නඩය වෙනුවට රට ගැන හිතන කණ්ඩායමක් සමග පැමිණිය යුතුය.

    ඔහු කියන ලෙසට 2020 වන තෙක් කල් තිබේ.
    මා පෞද්ගලිකව සිතන්නේ මගේ දරුවන් වාසනාවන්ත නම්, ඔහු මේ රට කරවනු ඇතැයි කියාය.

    :yes::yes::yes::yes: