රටක් කරවීම, යුද්ධ කරවීම දෙකක්.
හැබැයි යුද්දයක් දිනන කෙනෙක්ට රටක් කරවන්න පුළුවන් එක සුළු දෙයක්. තොර බේරා ගැනීම තමයි වැදගත්.
යුද්ධයක් කරනකොට සතුරා උසද මිටිද එන්නේ කොහොමද යන්නේ කොහොමද වැදගත් නැහැ. සතුරනම් උණ්ඩය විතරයි.
රටක් කරවන කොටත්, බාධක ලොකුද පොඩිද, ඉස්සරහට යන්න පුලුවන්ද, බැරිද මේවා වැදගත්. බාධකයක් නම්, එක බිඳදාල ඉස්සරහට යන්න බැරිනම් වැඩක් නැහැ.
මගේ මතයනම්, අනවශ්‍ය පුද්ගලයින් අනවශ්‍ය විදිහට බාධා කරනවානම් එක නවත්තන්න හොඳින් බැරිනම් නරකින් හරි කරන්න ඕන. මොකද එක පණුවෙක් ඇති අඹ ගෝනියක් කන්න.
සුදු වැන්, උන්ඩ මේවා නැතුව කරන්න තිබ්බ මීට වසර 2000කට විතර කලින්.