ගෝඨා මීලඟ ජනපති වීම සක්‍රයටවත් නවත්තන්න &#3510

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මයිත්‍රි වල් බල්ලට වැඩි අයුශ නැ. ඔය බල්ලා මැරෙන්නේ පක්ශය කැඩුවම එන පපුවෙ අමරුවට්. ඒ දවස් වැඩි ඇතක නෙවෙ
    :eek::)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉදිරියේ රාළ;20638274 said:

    ප්‍රශ්නේ ඒක නෙවෙයි. ගෝඨා කොහොමද නීතිමය ක්‍රමයකින් තොරව ජනාධිපති වෙන්නේ ? අන්න ඒකයි අංජබජල් එක.
    මොකක්ද මචන් උබ කියන නීතිමය ප්‍රශ්නේ? ද්විත්ව පුරවැසි බවද?
     
    මොකක්ද මචන් උබ කියන නීතිමය ප්‍රශ්නේ? ද්විත්ව පුරවැසි බවද?
    නෑ ඉතිං ජනාධිපති හිස් වුණාම එතෙන්ට එන්නෙ අගමැති නේද ? එතකොට ගෝඨාට no chance නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මේ රටේ රණවිරු පවුල් වල ලක්ෂ ගානක් ඉන්නවා මචන්... උදේ හවස දකින නිවුස් බලලා, ඒ මිනිස්සු විතරක් හිතෙන් පොන්සිරාට සාප කලත් ඇති, උට එලොව යන්න... අමුතුවෙන් පොල් ගහන්න ඕනේ නෑ...

    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොක කරන්නත් 2021 වෙනකන් ඉන්න එපාය චන්දයක් එන්න
    නෑ මචෝ, එහෙම දෙයක් කියල නෑ... ඔන්න 19 වැනි සංශෝදනය

    "Significantly, the President can no longer dissolve Parliament until the expiration of four and a half years of its term, unless it requests so by a resolution of a two-thirds majority."

    Content from ConstitutionNet.org. Find the full article here: http://www.constitutionnet.org/news/sri-lanka-nineteenth-amendment-constitution-start-finish

    2/3 ක පාර්ලිමේන්තු බහුතරය තියෙනවා නම් එච්චරයි...
    පොන්සිරා මළොත්, SLFP එකේ මන්ත්‍රීවරු UNP එකට හේත්තු වෙයි කියල හිතන්න අමාරුයි. (රටේ අවාසනාවට ඉපදුන 5-6 දෙනෙක් පනී)
    එහෙම උනොත් 2/3 ක් ගන්න එක මහා කජ්ජක් නෙමෙයි.... එතකොට acting president රනිල් ට සිද්ධ වෙනවා, ජනාධිපතිවරණයක් කැදවන්න...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉදිරියේ රාළ;20647531 said:
    නෑ ඉතිං ජනාධිපති හිස් වුණාම එතෙන්ට එන්නෙ අගමැති නේද ? එතකොට ගෝඨාට no chance නේ.
    නෑ මචෝ, එහෙම දෙයක් කියල නෑ... ඔන්න 19 වැනි සංශෝදනය

    "Significantly, the President can no longer dissolve Parliament until the expiration of four and a half years of its term, unless it requests so by a resolution of a two-thirds majority."

    Content from ConstitutionNet.org. Find the full article here: http://www.constitutionnet.org/news/...n-start-finish

    2/3 ක පාර්ලිමේන්තු බහුතරය තියෙනවා නම් එච්චරයි...
    පොන්සිරා මළොත්, SLFP එකේ මන්ත්‍රීවරු UNP එකට හේත්තු වෙයි කියල හිතන්න අමාරුයි. (රටේ අවාසනාවට ඉපදුන 5-6 දෙනෙක් පනී)
    එහෙම උනොත් 2/3 ක් ගන්න එක මහා කජ්ජක් නෙමෙයි.... එතකොට acting president රනිල් ට සිද්ධ වෙනවා, ජනාධිපතිවරණයක් කැදවන්න........
     
    උඹ හිතනවද රනිල්ට වැඩ බලන්න හරි ජනාධිපති කම දුන්නොත් ඒක අතාරියි කියලා ? UNP නායක කම අතඇරපු නැති එකා ජනාධිපති කම අතඅරියිද ? මොන ජිල්මාට් එක දාලා හරි බලයේ ඉදී.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නෑ මචෝ, එහෙම දෙයක් කියල නෑ... ඔන්න 19 වැනි සංශෝදනය

    "Significantly, the President can no longer dissolve Parliament until the expiration of four and a half years of its term, unless it requests so by a resolution of a two-thirds majority."

    Content from ConstitutionNet.org. Find the full article here: http://www.constitutionnet.org/news/...n-start-finish

    2/3 ක පාර්ලිමේන්තු බහුතරය තියෙනවා නම් එච්චරයි...
    පොන්සිරා මළොත්, SLFP එකේ මන්ත්‍රීවරු UNP එකට හේත්තු වෙයි කියල හිතන්න අමාරුයි. (රටේ අවාසනාවට ඉපදුන 5-6 දෙනෙක් පනී)
    එහෙම උනොත් 2/3 ක් ගන්න එක මහා කජ්ජක් නෙමෙයි.... එතකොට acting president රනිල් ට සිද්ධ වෙනවා, ජනාධිපතිවරණයක් කැදවන්න........

    ඉතිං බන් 2/3ක් ගන්නෙ කොහොමද රනිල්ගෙ 106කුයි ටීඑන්.ඒ.16කුයි අනිවා විසුරවනවට විරුද්ධයිනෙ. ජේවීපී එකත් ඒ පැත්තට සපෝර්ට් කරයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉදිරියේ රාළ;20638065 said:
    උඹ විඩියෝ එක මුල ඉඳල අගටවත් හරියට බලලා නෑනේ. කේස් එකක් හරියට විශ්ලේෂණය කරන්නෙ කොහොමද ඒක මුල ඉඳල අගට හරියට දැනගන්නෙ නැතුව ?[/SIZE] ජ්යෝතීර්වේදියෙක්ගෙ වටිනාකම තීරණය වෙන්නේ කියන අනාවැකි වල නිරවද්‍යභාවය පිළිබඳව මිනිස්සු තබන විශ්වාසය මත.

    බහුතරයක් වැරදි අනාවැකි කිව්වාය කියල ජ්යෝතිෂය බොරු වෙන්නෙ නෑ. මොකද එක්කෙනෙක් හරියට එකදිගට වරදින්නෙ නැති අනාවැකි කියනව නම් එයා ඔප්පු කරනවා ජ්යෝතිෂය හරි කියලා. මෙයා අනාවැකි කියන්නෙ ජ්යෝතිෂ මූලධර්ම වලින් මිසක් එක එකා වෙනුවෙන් නෙවෙයි.

    දැනට එක දිගට නොවරදින හරි අනාවැකි ඉලක්කෙට කියපු අතිශය සුළුතරයෙන් එක්කෙනෙක් තමා මේ.

    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රූකඩ ආණ්ඩුව ..
    හාමුදුරුවෝ හිරේට දානවා ..
    කොටි එළියට දානවා ...
    ... අනාවැකියක් කියලා ආණ්ඩුවටත් බනිනව ...
    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම මේ වගේ නූලක් දාන්න හිතුවෙ පහුගිය දවස්වල කතා බහට මෙන්ම හාස්‍යයට ලක් වුන සිදුවීමක් හින්දා.

    ඒ තමයි 'ඒකාබද්ධ විපක්ෂය' කියල කියා ගන්න කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරපු 'ඡායා කැබිනෙට්ටුව' යන ලැයිස්තුව. රටක ඡායා කැබිනෙට්ටුවක් ඉදිරිපත් කරන එක අසාමාන්‍ය දෙයක් නොවෙන්න පුලුවන්, ඒත් මේ ඡායා කැබිනෙට්ටුව දිහා බැලුවම මට පුද්ගලිකව හිතුන වැදගත් කාරණයක් තියෙනවා.

    ඒ කාරණය තමයි ලංකාවේ වර්තමාන ක්‍රමය අනුව ආණ්ඩු පත් විමේදී 'තට්ටු මාරු' ක්‍රමය දිගටම පැවතුනොත් රටට කිසිම සුගතියක් වෙන්න නැහැ කියන එක. මොකද, දැනට ආණ්ඩුවේ කැබිනට් එකේ වැඩි හරියක් ඉන්නෙ නීල හොරු සහ අමනයො සෙට් එකක් වගේම මේ 'ඡායා කැබිනෙට්ටුවේ' ඉන්නෙත් ඒ හා සමාන (හෝ ඊට වැඩි ) හොරු සහ අමනයො රැළක් කියන එක හැමෝටම පේන දෙයක්.

    මේ නිසා මගේ පුද්ගලික මතය අනුව ලංකාවේ මී ළඟ ජනාධිපතිවරණය රටේ අනාගත ගමන් මාර්ගයේඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වගේම හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුලුවන්. එහෙම වෙන්න නම් රට ඉස්සරහට අරගෙන යන්න පුලුවන් ශක්තිමත් නායකයෙක් ඉදිරියට එන්න ඕන. ඒ එක්කම ඒ නායකයා රටේ සුබ සාධනය ඇතිවෙන විදියට ඒකාධිපති පාලනයක් ගෙන යන කෙනෙක් වෙන්න ඕන (සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වගේ). ඒ කියන්නෙ ආණ්ඩුවේ පිස්සු කෙළින මැති ඇමතියන් ගෙදර යවන්න ආත්ම ශක්තියක් සහ හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන.

    දැන් කවුද මේ පුද්ගලයා?

    දැනට පවතින ව්‍යවස්ථාව අනුව (19 සංශෝධනයෙන් පසු) පවතින ජනාධිපති ධුරයට පත්විය හැකි වාර දෙකේ සීමාව නිසා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට නැවත ඉදිරිපත් වීමට හැකියාවක් නොමැත.වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ඉදිරිපත් නොවන බව පවසා තිබේ (එය එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමු).

    මේ තත්වය යටතේ මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෝ කවුරුන්ද?

    එක් අපේක්ෂකයෙකු නම් අවුරුදු ගණනාවක සිට ජනාධිපති සිහිනයෙන්සහ හීනමානයෙන් පෙළෙන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව මගේ අදහසයි. අප විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ අනිත් අපේක්ෂකයා කවුරුන්ද යන වගයි.

    මාගේ පෞද්ගලික මතය අනුව මේ අපේක්ෂකයා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවය.

    මා මෙසේ පවසන්නේ දැනට ඉතාමත්ම අවුල් සහහත සහ අගාධයක වැටී සිටින ශ්‍රී ලාංකික සමාජයේ විනය, ආණ්ඩු ක්‍රමය සහ ක්‍රියාපටිපාටියන් විධිමත් කොට කිසියම් සංයමයක් ඇති කිරීමට අවශ්‍ය ජවය සහ දෘෂ්ටිය ඒ මහතා සතුව තිබෙන බැවින්ය. ඔහු ඒකාධිපති ගති ලක්ෂණවලින් යුතු පුද්ගලයෙකු වේ. ලංකාව වැනි රටක් පාලනය කිරීමට එවැනි තැනැත්තෙකු පවතින වාතාවරණය යටතේ අවශ්‍ය දෙයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව සම්පූර්ණ මිනිසෙකු නොවේ. ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රබල මෙන්ම දුබල පැතිකඩවල්ද තිබේ (strengths & weaknesses). අපි කිසිවෙකු සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා තරඟ බිමට පිවිසියහොත් ඉතා තියුණු තරඟයකින් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපති ධුරයට පත් වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මාගේ අදහසයි. මහින්ද රාජපක්ෂ මහතා ඔහුගෙන් වියයුතු සේවය දැන් ඉටු කොට හමාරය. කෙනෙකු එක දිගට බලයේ සිටීම ආණ්ඩු ක්‍රම ක්‍රියා දාමයට එතරම් යෝග්‍ය නොවේ.

    (පසු සටහන: ගෝඨාභය රාජපක්ෂ මහතා මා පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙකු නොවේ. මා මෙසේ කියා සිටින්නේ අතීතයේ ඔහුගේ පැවැත්ම සහ කටයුතු කල ආකාරය ගැන සිතා බැලීමෙන් පසුවය).
    එකගයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මිසදුටු බෞධයන්ගේ ත්‍රෙඩ්

    CID එකත් මිසිදිටුයි වගේ ද?:lol:
    මාස පහක් තුල ජනපතිගේ මරණය ඒකාන්තයි කී විජිත් රෝහණ විජේමුණි CIDයට කැදවයි..

    පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ.
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස පහ තුලදී ඒකාන්ත වශයෙන්ම මිය යන්නේ යයි කල අනාවැකිය ගැන ප‍්‍රකාශය සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස පොලිස් අපරාධ විමර්ශණ ඒකකයෙන් තමාට දුර ඇමතුමක් ලද බව විජේමුණි මහතා අප වෙත තහවුරැු කලේය.
    තමන් විසින් සිදු කරනු ලැබුවේ අනාවැකියක් කීම පමණත් බවත් එකී අනාවැකිය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින බවද කී ඔහු ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දී මාස ගණනාවක් හිර බත් කෑ තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට බිය නැතැයිද කියා සිටියේය.
    මෙම අනාවැකිය කීමෙන් පසු නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ දේශපාලන ආධාකරුවෙක් තමනට මරණ තර්ජන එල්ල කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතිං බන් 2/3ක් ගන්නෙ කොහොමද රනිල්ගෙ 106කුයි ටීඑන්.ඒ.16කුයි අනිවා විසුරවනවට විරුද්ධයිනෙ. ජේවීපී එකත් ඒ පැත්තට සපෝර්ට් කරයි.
    මං දන්නා විදිහට මෛත්‍රී ජාතික ආණ්ඩුවක් ගහන්න UNP එක එක්ක සෙට් වෙන්න හදපු වෙලාවේ, පැහැදිලි බහුතරයක් සන්ධානයට පාර්ලිමේන්තුවේ තිබුනා... පොරට ඕන නම් ඒ බහුතරය එක්ක පාර්ලිමේන්තුව කරගෙන යන්න ඕනා තරම් ඉඩ තිබුනා.. ඒත් UNP එකයි TNA එකයි, JVP එකයි එක්ක ගහපු හොර ගිවිසුම නිසා ජාතික ආණ්ඩුවක් හැදුවේ...

    වැල යන අතට මැස්ස ගහන කාලකන්නි ටිකක් නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ... ඉතින් ලොකු ජනතා විරෝධයක් ආවොත්, ඔය UNP අගුපිලේ ඉන්න උන්, ජනාධිපතිවරණයක් කැදවන්න අත උස්සයි කියල මං හිතනවා...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බහුතරය (>50%) වෙනයි 2/3 වෙනයි නෙ..අච්චර යුද්ධය දිනපු ගමන් හදපු ආණ්ඩුවටවත් 150 හදාගන්න කොච්චර කට්ට කෑවද?මම නම් හිතන්නෙ නෑ රනිල්ව ජනාධිපතිකමේ තියාගන්න පුළුවන්කම තියෙද්දි යූඑන්පී කවුරුවත් අයින්වෙයි කියලා.එතනින්ම 106ක් ලොස්..