ගෝඨා යනු රූකඩයක්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨා යනු රූකඩයක්

    මහින්දගේ රූකඩය ගෝඨයි.කොහොමද දකුණේ කපටි මොලේ ?මේ ගත වුනු මාස කිහිපයෙන් මටනම් තෙරුනේ එච්චරයි .අමිත් වීරසිoහ රතන හිමි නැතිනම් ජේ වී පී එකට ඔබේ ජන්දය භාවිතා කරන්න .:yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අමිත් වීරසිoහ, රතන හිමි මොන පක්ෂෙන්ද ඉල්ලන්නෙ?

    දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම පක්ෂයකින් තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

    ඒ අනුව ඒ අනුව ‘අපේ ජනබල පක්ෂය’ යටතේ කොඩිය ලකුණින් එම මැතිවරණයට තරග කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

    මෑත දී මාධ්‍ය හමුවක් පවත්වමින් රතන හිමියන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන දැඩි විවේචනයක් එල්ල කරන ලදී.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භික්ෂූන් සඳහා මෙවර මැතිවරණයේ නාමයෝජනා ලබානොදීමට කර ඇති තීරණයත් සමග රතන හිමියන්ට පාර්ලිමේන්තුවට තරඟ වැදීමට අවස්ථාව අහිමි වී ඇත.

    එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු සඳහා රතන හිමියන් නම් කිරීමටද කටයුතු කර නැත.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    අපෝ චන්ද නම් එපාවෙලා තියෙන්නේ....

    ගම්පහ පැත්තේ හොද කව්ද ඉන්නෙ?.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපෝ චන්ද නම් එපාවෙලා තියෙන්නේ....

    ගම්පහ පැත්තේ හොද කව්ද ඉන්නෙ?.

    ලන්සා, මිරිස්කුඩු ප්‍රසන්න​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    බයියෙක් ලඟට ගිහින්, මුලින්ම ගෝටව ගේමු, ඊට පස්සෙ පා.. කියද්දි පොර මිසින්.